දකුණු පළාතේ හිටපු මහ ඇමති එච් ජී සිරිසේන මහතාගේ අකුරැස්ස පොල්වත්තේ මුරකරුට පහරදී මුදල් උදුරාගත්තේයැයි කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දකුණු පළාතේ හිටපු මහ ඇමති එච් ජී සිරිසේන මහතාගේ අකුරැස්ස පොල්වත්තේ මුරකරුට පහරදී මුදල් උදුරාගත්තේයැයි කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම නීතියක් නැති රටක මිනිස්සු දැන් ඕනෙම දේකට පෙළඹිලා. නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන නිසා ඕනෙම දෙයක් අද ලංකාවේ වෙනවා.(නදී)
අවුරුද්ද ළඟ එන නිසා සල්ලි ගත්තට, කමක් නැහැ කියමුකෝ-. මුරකාරයට ගහපු එක නම් වැරදියි ගොයියෝ.(නදී)
ඔය හිටපු මහා ඇමති මහත්තය ඔය පොල් වත්ත ගත්තේ මහා ඇමති වෙන්න කලින්ද නැත්නම් මහා ඇමති උනාට පස්සෙද කියලත් හොයන්න කවුරුත් නැද්ද ?(නදී)
හිටපු ඇමති එක්ක තිබුන තරහක් පහ කරන්න ගියාවත්ද?(නදී)
මොහමඩ්, ඔයා කියන්නේ කිසිම නීතියක් නැති රටක් කියලද? (නි)
ආශ්චර්යය ආශ්චර්යය...ඡන්දෙත් දීපු නිසා ගහලා මදි .... (නි)