විශ්‍රාමික විනිසුරුවරුන් තිදෙනකු සිය නිල රථ අධිකරණයට බාර නොදි සාවද ලෙස පරිහරණය කළැයි කොළඹ වංචා විමර්ශන පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හමුවේ කියා සිටියේය. පරික්ෂණ හමාර කැර වර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන්සන් ගියාම නිති ගරුක වෙන්න හිත දෙන්නෙ නැති ඇති.
මේ ගොල්ලෝ නීතිය දන්නේ නැතිව ඇති. එකයි හේතුව.