මොරවක මිල්ල ඇළ අසලදී අධි බලැති විදුලි රැහැන් පද්ධතියට නැග සිටි හිටපු හමුදා සෙබළකු එහි කරණම් ගසන්නට වූයේය. මොරවක පොලිස් ස්ථානාධිපති ලලිත් කුමාර මහතා විදුලිබල මණ්ඩලය ලවා විදුලිය විසන්ධි නොකළේ නම් ඔහු නියත වශයෙන්ම මැරෙන බව ප‍්‍රදේශවාසීහු කියති. පැයක් පමණ විදුලිය විසන්ධි කැර තිබිණි. උපක‍්‍රමශීලීව ඔහු බිමට බස්සවාගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන මත්පැන් බී සිටියේ දැයි වාර්තාවක් ගැනීම සඳහා රෝහලට යැවීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට පස්සෙ පොලීසිය හොද වැඩක් කරලා...
මොලේ තියන පොලිස් නිලදාරීනුත් ඉන්නව තාම.....