දෙහිවල හෝටලයක කුණු වලක් පිරිසිඳු කිරිමට ගිය දෙදෙනකු එහිදි මරුමුවට පත්වුබව ගල්කිස්ස පොලිසිය කියයි
මේ දෙදෙනා මස් කෙළියේ පදිංචි කරුවෝය
මොවුන් දෙදෙනා බේරා ගැනිමට වලට බට තුන්වෙනියා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකර ඇත

දෙහිවල හෝටලයක කුණු වලක් පිරිසිඳු කිරිමට ගිය දෙදෙනකු එහිදි මරුමුවට පත්වුබව ගල්කිස්ස පොලිසිය කියයි
මේ දෙදෙනා මස් කෙළියේ පදිංචි කරුවෝය
මොවුන් දෙදෙනා බේරා ගැනිමට වලට බට තුන්වෙනියා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකටත් බොදු බල සේනාව වගකියන්න ඕනෑද? (නි)
බන්දුල ඔයඅ හොද දෙයක් කියල තියෙන්නේ ස්තුතියි...! (ස)
මිනිස් සිරුරට විෂ සහිත ගස් කුණු වළවල් තිබෙන අවස්ථා බොහෝ දකින්න පුළුවන්. අපේ මිනිසුන් කරන රැකියා ගැන මීට වැඩිය දැනුවත් වෙන්න ඕනෑ. මේක මේ අයගෙම වරදක් නෙමෙයි. අපේ රටේ කණගාටුදායක තත්වයක් හුග දෙනෙකුට කරන රැකියාව ගැන නිසි පුහුණුවක් නැතිකම. කම්කරුවෙක් වුණත් රැකියාව ගැන සැහැල්ලුවෙන් හිතන්න හොද නැහැ. එහි යථාර්තය අවබෝධ කරගෙන කරන්න ඕනෑ. හැම වෙලාවේම තමන්ගේ ආරක්ෂාව බලන්න ඕනෑ, පොඩ්ඩක් හිතන්නේ නැතිකමෙන් ඒ පවුල් වල අයට මුළු ජිවිත කාලයම දුක් විදින්න වෙනවනේ (නි)
මේ හෝයල් ගැන රජයේ කිසිම අවදානයක් නැහැ. රජය වග කියන්න ඕනේ.(නදී)
ජයතිස්ස, තුන් වෙනියත් මැරිලා, එක විහිළුවක් නෙවෙයි.(නදී)
ඔය වළට කුස්සියේ වතුර, ටොයිලට් වල ජරාව ඔක්කොම එනවලු. වළ අඩි 8 වගේ උසයිලු. (නි)
බන්දුලගේ ක්‍රමයෙන් ඉර්ෆාන් ගේ පැහැදිලි කිරීමෙන් ලොකු විනාශයක් විය හැක. මොකද මීතේන් වායුව ගිනිගන්නා බැවිනි. හෝටලේ අයිතිකාරයට තිබ්බේ පුංචි හිලක් සාදා බටයක් මගින් ගැස් ලිපට සම්බන්ද කිරීමයි. සැහෙන්න මුදලක් ඉතුරු කරගන්න පිළිවන්.(නදී)
මේ ගැන හෝටලයේ අයිතිකරු වග කිව යුතුයි. (නදී)
රනිල් අසරණ මින්ස්සු විහිළුවකට හිතන්න එපා .මියගිය අයට නිවන් සුවත් රෝගියාට ඉක්මන් සුවයත් මම පතනවා .(නදී)
මම හිතන්නේ මිනිස් සිරුරට අහිතකර විශ මිශ්‍ර අපවිත්‍ර ද්‍රව්‍ය පිරුණු මහා පරිමාණයේ කුනු වලක් විය යුතුයි.(නදී)
ඉර්ෆාන්, ඔයාගේ විස්තරේ සේරටම වඩා පැහැදිලියි.(නදී)
තුන් වෙනියත් ඉස්පිරිතාලේදී මැරිලාද?(නදී)
කෑම වල ඉතිරිවෙන ඒවා දාන කුණු වලක්නම් මීතේන් වායුව හැදෙනවා ඒ කුණු වලින්. මේ වලේ කට ගොඩක් පොඩි නිසා එම වායුව වල ඇතුලෙම තියෙන්න ඇති. පව් මේ මිනිස්සු.(නදී)
පව් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත. ඕනෑම ආකාරයක වලකට බැසීමට පෙර හුළු අත්තක් හෝ එවැනි යමක් වල තුලට දමා ටික වෙලාවක් බලන්න. එය හොදින් දැල්වේ නමි පමණක් වල තුලට බසින්න. එය නොදෙල්වේනම් වල තුලදී වල තුලට බහින්න නම් එපා. එහි ඔක්සිජන් නොමැති බැවයි ඉන් කියන්නේ.(නදී)
මේක වුනේ දෙහිවල නෙවෙයි අත්තිඩියේ බේකරිය හන්දියේ .(නදී)
මේ වගේ පුන්ච් කටකින් බස්සවන්න මොලේ තියෙන මනුස්සයෙක් කියයිද? මේ තරම් මනුස්ය ජීවිත අවතක්සේරු කරන්නේ ඇයි? (නදී)
අනේ පව් අසරණ මිනිස් ජීවිත දෙකක්.(නදී)
මෙයට හේතුව හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව මෙහි තිබීම වෙන්න ඇති. මේ වගේ කාලයක් වහලා තියෙන වලවල් වල මෙම වායු ඇති වීම් සුලබ දෙයක්. (නි)