විස්සයි විස්සේ ජගත් ක්‍රීඩා තරගයට සහභාගීවීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායම නතර වි සිටින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ කාමරයකට අනවසරයෙන් ඇතුළු වූ තරුණයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රුපියල් පනස් දහසක ඇප මත මුදා හරිනු ලැබීය. කොල්ලුපිටිය අබ්දුල් කරීම් නුහුමන් කරිම් එහි ඇතුළු වූයේ තරග පාවාදීමක් සම්බන්ධ ගනුදෙනුවකට නොඑසේ නම් ඔවුනට අනතුරක් කිරීමට දැයි සොයන බව පෙලිසිය උසාවියට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීයක්හරි හොයාගන්න යන්න ඇත්තේ. (නි)
අමතක වෙලා යන්න ඇති නේද ?? (ස)
ඉතාලියේ ඉන්න අය නම් හෝටල් වලට යන්නේ වෙන වෙන හේතු මත. (නි)
ඇයි මම බ්‍රයන් ලාරා හම්බවෙන්න ගියේ.(නදී)
ලංකාවේ නම නැති කරන්න එපා
පොලිසියට අහුවුණූ එක හොදයි. නැත්නම් තවත් ක්‍රීඩකයන් ටිකකට හිරේ යන්න වෙනවා. (නි)
මොකටද ඕන්නැති වැඩ කරන්න ගියේ
ඇයි පොලිසිය කාමරේ හිටපු කෙනාගෙන් ප්‍රශ්න නොකලේ පකිස්තාන් කොන්තරාත් කාරයෙක් වෙන්න බැරි නෑ(ස)
මේ හික්කඩුවෙ, බෙන්තොට පැත්තෙ කෙනෙක්ද කොහෙද.. වෙනත් උවමනාවකට යන්න ඇති..! (නු)
කාගේ කාමරේටද දන්නේ නැහැ ගිහින් තියෙන්නේ? (නි)
සැප සනීප බලන්න යන්න ඇති (ස)
මෙයා වෙන සබ්ජෙක්ට් එකක් කරන කෙනෙක්ද දන්නේ නෑ...? (ස)
හෝටලේ කාමරයකට රිංගනකල් ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක නිලධාරීන් හිටියේ නිදාගෙනද? අනේ මන්දා? (නි)
එවෑනි දක්ෂ ලාංකිකයන් සිටීම සතුටක්.(ස)
ලජ්ජා නැද්ද මනුස්සයෝ
පකිස්ථානෙ අය නේද තරග පාවා දීලා දෙන්නෙක් හිරේ ඉන්නේ..!(නු)
එයියෝ සාක්කි
ඇයි පකිස්ථානෙ කට්ටිය ගැන විතරක් කතා කරන්නේ ඇෆ්ගන් කට්ටියගේ කාමරේකට ගියානම් කොහොමද?(නු)
ලස්සන ගෑණූ ළමයි ඉන්නවද බලන්නද දන්නේ නැහැ ගියේ? (නි)
මොනවට ඔය ලොකු හෝටල්වලට යනවාද? ගියත් කාමරවලට රිංගන්නේ.........හොරෙක්ද කොහෙද?(ස)
පකිස්ථාන කාමරේට ගියානමව් අනිවාර්යයෙන්ම කීයක් හරි හොයාගෙන එන්න තිබුණ.. තරග පාවාදීපලා කීදෙනේක හිරේ ගියාද?(නු)
පාකිස්ථානුවන් ඉන්න කාමරයකට රිංගන්න තිබුණෙ.. ඇපත් නැතිව එළියට එන්න තිබුණා..!(නු)
කම්පනය ඇතිවෙලාද දන්නේ නැහැ හෝටලයට ගියේ..!(නු)
ඉල්ලන් කෑමක්. (නි)