අනාරක්ෂිත භාවය හා මූලික පහසුකම් නොමැතිවීම යන චෝදනා මත සිඩ්නි නුවර කොමා හෝටලයෙන් වන්දි ඉල්ලා නඩු පවරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. එම හෝටලයේ තෙවැනි මහලේ කාමරයක් අසලදී බිම් මහලට වැටුණු ඇමැතිගේ කකුලක් ඉකුත් පෙබරවාරි හය වැනි දා කැඩී ගියේය. ඇමැති බ්‍රහස්පතින් දශ්‍රී ලාංකාවට පැමිණියේය. එරට ශ්‍රි ලංකා නීතිඥවරුන් තිදෙනකුට නඩවු බාර දී ඇතැයි ඇමැති පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්දිය ඩොලර් වලින්නේ ලැබෙන්නේ
දැන් තමුන්නාන්සේ වැටුණේ සිඩ්නි වල හෝටලයකින්ද? අපි දන්නේ මෙල්බෝන් කියලනේ
වන්දි ඉල්ලනවා කියන්න මාස තුනක් ගියානම් වන්දි ඉල්ලලා නඩු දමන්න අව්රුදු තුනක් යයි
ආදර්ශමත් පියෙක් වන්න.අවවාදයට වඩා ආදර්ශය උතුම්
නඩු දාන එක නම් එච්චර ගුණ නෑ
එහෙම හිටිය නම් අපිට හොදයි
ඇයි සල්ලි නැද්ද මේ වගේ පොඩි හෝටලයක හිටියේ? පවු අනේ
ඇමැතිතුමන්ගේ ජනප්‍රියතාවය වෙබ් එක බැලුවහම තේරෙනවා......
කාංචනා දුවේ ඔයා තාම පොඩි වැඩියි මේවා තේරුම් ගන්න. වැඩිම ආර්ථික වර්ධන වේගයක් සහිත, ජීවන වියදම ඉතාම අඩු (2500) මේ වගේ රටක් කොහෙද තියෙන්නේ? උද්ධමනය තනි ඉලක්කමේ. මේවා දැහින් දැකගන්න පින් කරලා තියෙන්න ඕන. මේ රටේ රස්සාවල් කරලා සල්ලි හම්බ කරන්න ඕනි නෑ. පාරවල් දිගට මැණික් මතුවෙනවා.ගහක් ගලක් ගානේ නිධන් මතු වෙනවා. ඒ පාර ගංගා වලින් රත්තරන් මතු වෙනවා. ජාතියේ පිනට මේවා සිද්ධ වෙන්නේ. කියන්න දුවේ මෙච්චර ආශ්චර්යයක් කොහෙද වෙන ?
ඔබ අදහස් කරන්නේ ඔබ ඒ වෙලාවේ බීමතින් සිටියේ නැති බවද?
අපිත් ඕස්ට්‍රේලියා වල ඉන්නේ අවුරුදු ගාණක් ඉදන්.ඒත් ජීවිතේට ඔහොම වෙලා නෑ අපිට නම්
ආරක්ෂාවක් නෑ කියන්නේ කලින් එක මනුස්සයෙක්වත් ඔය හෝටලේ නතර වෙලා නැද්ද? එහෙනම් අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් ඔයිට වැඩිය 99/100ක්ම අනාරක්ෂිතයිනේ
දැන් මෙල්බන් තියෙන්නේ සිඩ්නි වලද ?
මේක ජනප්‍රියතාවය නෙවි ජන අප්ප්‍රිය තාව.
නඩු දාන එක කෙසේ වෙතත් ගිනස් පොතට දාන්න පුළුවන්.මොකද මම දැනුවත්ව මෙහේ හෝටලයක් මෙහෙම කඩා වැටිච්ච පළවෙනි කෙනා ඇමතිතුමායි
හරි හරි ගරු ඇමතිතුමෝ, CCTV කැමරා වල කතාව ලස්සනට රෙකෝඩ් වෙලා තියෙනවා
ඔය දිවංගත මහත්මයාලගේ ශාපයන් ......මුල අමතක කලාට...
විහිළු එපා.මෙයා නඩුව බාර දුන්නේ කාටද කියලා අපි දන්නවා
ඩෝප් එක දාලා බැල්කනිවල යනකොට වැටෙනවා තමයි. ඕක අහන්න දෙයක්යෑ. ඒකට බැල්කනි පලිත් නෑ. හෝටලේ පලිත් නෑ.
ඇමතිතුමාට කකුල් කීයක් තියෙයිද? පෙබරවාරි වලත් කකුලක් කැඩුනා කිවුවා නේද?
දැන් ඉතිං ඔය 'කොමා' හෝටලෙන් වැටිච්ච නිසා ලංකාවට එන්න පුළුවන් වුනානේ. බැරි වෙලාවත් 'Full stop' හෝටලෙන් වැටුනනම් එහෙම???
බීලා නැටුවට හෝටලේ පලිද?
අනේ එහෙම කියන්න එපා.අපි නඩුවක් දාමු
ඇති ඔයින් ගියා
එහෙදි නඩු දාන්න ගියානම් සරමත් ඉතුරු වෙයිද දන්නේ නෑ
හොදවැඩේ අදුරේ අත පත ගාන්න යනවට
පරිස්සම් වෙන්න ඇමතිතුමෝ
බොරු කියන්නේ නැතුව ඉන්න.අපි ඉන්නෙත් මෙහේ තමයි.අපි දන්නවා වෙච්ච දේ
තව කීප දෙනෙක්ම රජයේ වියදමින් ඕස්ට්‍රේලියාවට යැව්ව නම් හරිනේ
මේ ඇමති තුමා පසුගිය දවස්වල මාධ්‍ය ඇමතුව විදිය මතකද? කල කම් පල දුන්නා නොවැ දැන්......
ගරු ඇමතිතුමෝ, ඔය හෝටලේ ඔච්චර අනාරක්ෂිත නම් මීට කලින් කී දෙනෙක්ගේ කකුල් කැඩිලා තියෙනවද?
අපිට ආරංචි උනේ වෙන කතාවන්කෙ...
රෝහල් බිල රජයෙන් ගෙවපු නිසා වන්දියක් ලැබෙනවා නම් ලැබෙන්න ඕනි රජයට
නඩු දාල වැඩක් නෑ බොස් . දිට්ඨ ධම්ම වේදනීය කර්ම .
කොන්ද කැඩෙන්නයි තිබුණේ
ඔයින් ගියා මදැයි ..
මේව බොරු කතා කට වහගෙන හිටියනම් හොදයි නාගන් නැතිව ..
ඇයි අප්පා ඔච්චර අඩුපාඩු තියෙන එකක නතර වුණේ? ආණ්ඩුව සල්ලි දුන්නේ නැද්ද? පවු අප්පා
ඉස්සෙල්ලා කකුල කඩාගත්තා ඒපාර බෙල්ල කඩාගන්නද මේ හදන්නේ .....
මදිනේ ..................
අපේ යාළුවොත් ඉන්නවා ඔහේ.අපිටත් ආරංචි ෂෙරීෆ් කියපු දේම තමයි. ''ගල හොද නම් අඹරන කහ මක් වේද" බුදු සරණයි ඇමතිතුමාට
පස් පවු කරන කාට කාටත් මේ වගේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම හොද පාඩම්
කාංචනා හිතේ ඇති පුලුවන්වෙයි කියල
කාංචන, අපි ඔය යෝජනාව කරමු ඔළුව ඇතුළේ මොළ තියෙන අය දියවන්නාවේ මහ ගෙදෙට්ට ආපු දවසට
අපි නිවඩුවට ගියාම ඉන්නේ ටිකක් හොද හෝටලයක. සමහර ඒවා මිල අඩුයි නමුත් ඒවා ගන්නේ අහිකුන්ටික අය, ඔය ජිප්සීස් කියන අය.
කාංචන, ඔයා කියන සිහිනලන්තය ලංකාවේ බිහි කරන්න බෑ.මේ නගරයටත් බැරිනම් ආයේ වෙන නගරයක් නෑ ඕක කරන්න
දැන් ඉතිං ගොඩක් වැඩ ගොඩ ගැහිලානේද ඇත්තේ? වැඩ පටන් ගන්න කලින් සිංදුවක් කියමුද?
කකුල නෙමෙයි කියපු බොරුවලට .................... පරිස්සමින්.......දෙවියෝ තව ඉදිරියට සලකයි
මම මේ මගෙ අදහසක් කියන්නෙ.හැබැයි උත්තර බලාපොරොත්තු වෙනව යම් දැනුමක් තියෙන අයගෙන්:- ලංකාවෙ 1500 cc වලට වඩා වැඩි වාහන වල බදු තුන් හතර ගුණයකින් වැඩිකරල,අරක්කු ,සිගරට්,එසී වැනි සුපිරි භාණ්ඩ,ලොක්කන්ගෙ ආදායම් බඩු ආදිය වැඩි කරල,නියෝජ්‍ය ඇමතිවරු ඔක්කොම අයින්කරල,ඇමතිවරු 30 ට අඩුකරල ඒ අයගෙත් දිමනා අඩුකරල,පාරක් හදන්න කෝටි 5000ක් යනවනම් නිසි කළමණාකරනයෙන් එම වියදම් අඩුකරල,,,මෙලෙස ඉතුරුකරගන්නා මුදල් වලින් බැරිද ,ප්‍රමානවත් වෙන්නේ නැද්ද අසාමාන්‍ය ලෙස ඉන්ධන මිල රුපියල් 50,පාන්මිල රුපියල් 20,සිනි, තේ කොල ,පරිප්පු,පාන් පිටි,හාල් රුපියල් 40-(අර ඉතිරිවන මුදල් වලින් මෙම අත්‍යවශ්‍ය බඩුවලට ආණ්ඩුවෙන් සහන දිල මිල අඩුකරන්න (පාන් පිටි සහ පාන් වලත් මිල අඩුකලයුතුය කිවුවෙ ලංකාවෙ සෑම චන්ද කොට්ටශයක්ම ආවරනය වෙන්න සහන මිලට හාල් දෙන වැඩපිලිවෙලක් නැහැයි කියල හිතල )
සිල්ව හරි
දිට්ඨ ධම්ම වේදනීය කර්ම ඵල දෙන්න පටන්ගත්ත විතරයි .....
වන්දි ඉල්ලන එක එකක්.වන්දි ලබා ගන්න එක තවත් එකක්.නේද නීතිඥ තුමෝ???
ලොක්කා, වෙන්න තියෙන දේ වෙනවා.පෙර කළ කර්ම කාටවත් නතර කරන්න බෑ.අනිවාර්යයෙන්ම පළ දෙනවා
දිට්ඨ ධම්ම වේදනීය කර්ම ඵල දෙන්න පටන්ගන්න ඕනි මෙයාගෙන් නෙමෙයි....
බැල්කනි වල ඉද්දි පරිස්සමින් ඉන්න......
අපිටනම් ආරන්චි වෙන විදියකට
අපේ අදහස් වලින් ආණ්ඩුවට වැඩක් නැති එකනේ වැඩේ
තමන්ට නොගැලපෙන හෝටල් වලට ගිහාම ඔහොම තමයි,
ඔච්චර අඩු පහසුකම් තියන හෝටලයක නතර වෙන්න එයාට සල්ලි නැද්ද?අනිත් අතින් සිඩ්නි නුවර තියෙන්නෙ කොළඹ පිට කොටුවෙ තියනවටත් වඩා බාල හෝටල්ද?මම කියන්නම් ඔස්ට්‍රේලියවට විරුද්දව විරෝදතාවයක් පටන් ගන්න, .එතකොට ඒ අය බයවෙලා වන්දි දේවි.
ඔයා වැටුණේ මෙල්බෝන් වල හොටෙල් එකකින්.ඉතිං ඇයි සිඩ්නි වල හෝටලේකට නඩු දාන්නේ?
අපේ හාමිනේ කියන්නේ "නඩු දාන කතාව නං ඇත්ත වෙන්න ඇති" කියල. මොකෝ එහෙම කියන්නේ ඇහුවම "වැටුන පාරට අඬු කැඩුන වගේම පස්ස අනුන පාරට මොළෙත් තැලිලා ඇති" ලු.
හෝටලයෙන් එපා අපෙන් වන්දි ගන්න. අපිනෙ වන්දි ගෙවන්න ඕන තමුන්ලව ඔය තැන් වලට යන්න චන්දෙ දුන්නෙ
මෙයා හිටියේ සිඩ්නි වල හෝටලයකද ? ආදිවාසීන්ගේ අට්ටාලයකද ?