කොළඹ කටුගෙයි පියගැටපෙළ කඩා වැටීමෙන් සිදු වු අනතුරින් සිසුහු සිවිදෙනකුට සැත්කම් කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතා කියයි.
තවත් කිහිප දෙනකු රෝහලෙන් පිටව ගිය බවත් හෙට වන විට වැඩි දෙනකු රෝහලෙන් පිටව යාමට ඉඩ ඇති බවත් ඔහු පවසයි.
ආරක්ෂක ලේකමි ගෝඨාභය රාජපක්ෂ මහතා ද තුවාලකරුවන්ගේ සුව දුක් විමසීමට රෝහලට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද දැන් මේවට වගකියන්න ඕනෑ? (නි)
සියලු දෙනාටම ඉක්මන් සුව (දී)
ලේකම්තුමාගේ අවධානය මේ කෙරෙහි යොමුවීම ගැන අපි ඇත්තෙන්ම සතුටු වෙනවා. (නි)
මෙහෙම ආරක්ෂක ලේකම් වරු ඉන්නවනම් මොනවා කරන්න බැරිද. මනුස්සකම දන්නා මහත්මයෙක්. බුදුසරණයි!!(නදී)
කටුගෙයි ඇතුළෙ තියෙන්නෙ පරණ තරප්පු නොවැ. (නි)
කටුගෙයි තවත් බලන්න දේවල් තියෙනවද? (නි)
කොපමණ පරණද මේ තරාප්පු පෙලට (දී)
මේ අයිති අමාතයංශයේ ඇමති තුමා පෙනෙන්න හිටියේ නැහැ. කන්ගැට්ටා තරප්පු පේලියේ ඇන ටිකත් ගලවන් ගිහින්ද?(නදී)
මේකනෙ මේකට කටු ගේ කියන්නෙ.ඇතුලට ගියොත් ඇට කටු කඩාගෙන තමයි එලියට එන්නෙ (නි)
අයියෝ සල්ලි(දී)
නම වගේම තමයි වැඩත් නේද කොල්ලෝ.(නදී)
මත්තලට කලිනුයි මේවා ගැන හිතන්න තිබුණේ. (නි)
කටුගෙට ගියොත් ඇටකටු කුඩු තමයි. (නි)
තරප්පුව කැඩෙන එක කැමරාවට වැටිලා නැද්ද ආයුබොවන්ඩ? (නි)