ලන්ඩනයේ හීත්රෝ අතුල දස්සන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ වස් ආරාධනා පින්කම පැවැත්විණි. අඹගස්දූවේ ඥන විමල හිමියෝද විහාරාධිපති වඳුරඹ කස්සප හිමියෝද අමල් එදිරිසුරිය හා නදීකා එදිරිසුරිය ඇතුළු දායක දායිකාවන්ගේ ඇරියුමින් වස් විසූහ.






1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුවකට තිබුණෙත් එච්චරයි.දැන් හරිනේ. (නි)
දැන් ඉතිං ඒ දෙන්නා පිණ්ඩපාතයේ වඩින එකක් නැහැ. (නි)
මනුෂ්‍යයා තමයි දේවත්වයට යන්නෙත්, බුද්ධත්වයට යන්නේත්, තිරිසන් වන්නෙත්. මේ ලෝකයේ තියෙනවා ලෝක තුනක්. ඒවා තමයි මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක සහ තිරිසන් ලෝක ( දිව්‍ය ලෝක යටතට වැටෙනවා බ්‍රහ්ම ලෝකත්) මනුෂ්‍යයා මැරුණට පස්සෙ ස්වභාව ධර්මය ආරක්ෂා වුණොත් පමණයි මනුෂ්‍යයා කළ පිං , පව් අනුව ස‍්වභාවිකව මේ ලෝක තුනෙන් එකකට ගිහින් ආත්ම භවයක් ලබන්නෙ. මෙලෙස ස්වභාව ධර්මය ආරක්ෂා වෙලා තිබෙන කම් පමණයි මනුෂ්‍යයන්ට ඕනම පවක් ස්වභාවිකව බේරා ගන්න පුළුවන් වන්නේත්, සංසාරයේ ස්වභාවිකව ගමන් කරන්නට සහ ජීවත් වෙන්නට පුළුවන් වන්නෙත්. මේ සෑම දේකටම මනුෂ්‍යයා ස්වභාවිකව ජීවත් වෙලා ස්වභාව ධර්මය රැකගත යුතුයි. (නි)
පිටරටක වස් වැසීම ඉතා අපහසු කටයුත්තක්.මේගැන උනන්දුවීම ඇගයිය යුතුය. එත් මේ වැසි සලුවට කර ඇති විකාර වැඩ අනුමත කරන්න පුලුවන්ද? ථෙරවාද කියන්නේ බොහොම සරල ජීවන ක්‍රමයක්. හාමුදුරුවනේ වැසි සලුවට රෝස මල් තිබීමෙන් මොකක්ද බලාපොරොත්තුව? මල් හදුන්කුරු බුද්ධ පුජාවටනේ. වස් ආරාධනාවට දැහැත් ගොටුව තිබුනානම් ඇතිනේ . .(ස)