හෙද උපාධි සීමාව වසර හතරක් දක්වා දීර්ඝ කිරීම, හෙද ව්‍යවස්ථාව වහා සංශෝධනය කිරීම සහ හෙද අනතුරු දීමනාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැර ගනිමින් සමස්ත ලංකා හෙද සංගමය සංවිධිනය කළ උද්ඝෝෂණයක් අද දහවල් කෑම පැයේ දී කොළම ජාතික රෝහල ඉදිරිපිට දී පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙනාගේම අයිති වාසිකම් සුරැකේවා (ස)
වැඩ වර්ජනයක් අතලඟ වගෙයි (ස)
කෝ එක්සත් හෙද සුව සංගමය? (නි)
පළමුවත් මව් බිම ..දෙවනුවත් මව් බිම ...තෙවනුවත් මව් බිම ! (ස)
එකකොට මෙයාලගේ නොසැලකිල්ලෙන් ඇගිලි කැපෙන දරුවන්ට වෙන අසාධාරණයට මොකද කරන්නේ (ස)
අම්මෝ! කාලෙකින් දැක්කේ. දකින්නත් ආසයි. (නි)
අසාධාරණ ඉල්ලීම්. දෙන්න එපා ඕවට ඉඩ. (නි)
මම හිතුවා තමන් පාවිච්චිකරපු විදුලි බිල ගෙවන්න කියලාවත්ද කියලා (ස)
ජය වේවා (ස)
සෞඛ්‍ය උපාධිය රැකගනිමු! (නි)
ඔයාලට විපක්ෂයේ සහාය එපාද? (නි)
ඇත්තටම හෙද සහ පරිපූරක විද්‍යා උපාධි මේ රටේ තියෙනවා කියල දන්නේ කියෙන් කී දෙනාද? ඔවුන්ට රජයේ රැකියා මේ වන තුරුත් නැ.. ඔවුන් හොදටම අසරණ වෙලා ඉන්නේ.. මේ වගේ වැදගත්, හැම දෙන ගැනම හිතන, වෘත්තිය සංගමයට අපේ උපහාරය (ස)
අපෝ එපා. විපක්ෂයේ සහය ගත්තොත් මේකත් ලෝක බැංකුවේ සහ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා කියයි. (නි)
ගණන්ගන්න දෙයක් නෑ .. පුරුද්දට කරන දේවල් (ස)
ඔයා මොනවද මේ ක්ෂේත්‍රයේ සිදුවෙලා තියෙන සාධාරණ හෝ අසාධාරණ ගැන දන්නේ? නිකම් කවුරු හෝ කටපාඩම් කරවලා වගේ 'අසාධාරණ ඉල්ලීම් , මහජන මුදලින් ඉගෙනගෙන මෙහෙම කරන එක වැරදියි, මහජනයා තමයි අමාරුවේ වැටෙන්නේ..., උල තියන්න ඕන, දෙන්න එපා ඔයාලගේ ඉල්ලීම්, මේ අය කරන වැඩක් නෑ... ' ඔය වගේ වාචාල කතා වලින් පේන්නේ හොඳ රැකියාවක් ලබාගැනීමට අපොහොසත් වූවන්ගේ වේදනාව මිස ප්‍රශ්නයක යථා ස්වභාවය ගැන ඇති අවබෝධයක් නොවේ. මේ රටේ හොඳට ඉගෙන ගෙන යම් පුහුණුවක් ලබා රස්සාවක් කරන අයගෙන් කවුද අද තෘප්තියෙන් වැඩ කරන්නේ? හැබැයි අට පාස්වෙලා දේශපාලන තනතුරු ලබන අය කිසිදු උද්ඝෝෂණයක් නැතිව මහජන මුදල් කෝටි ගණන් අයතා ලෙස උපයන එක ගැන කාටවත් කිසි ප්‍රශ්නයක් නැහැ. (ස)
අනේ අපේ මව්බිම සුරුකීමේ වීරයන්ට ගිය කළ.. අපි එදා මේ ගොල්ල වෙනුවෙන් අපේ ජීවිතත් නොබලා කටයුතු කළා..!(නු)