කුරුණෑගල රෝහලේ හෙදියක රුපියල් කෝටියක පමණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සොයන බව පොලිසිය කියයි. ඇය සොයා ගැනීමටද නැතැයිද පොලිසිය කියයි. ධනවත් කතක බව කියා ඇය පොලියට ද, අතමාරුවට ද, රැකියා දෙන බවට ද, එකම ඉඩම තිදෙනකුට විකුණා මුදල් ද වංචා කර ඇතැයි පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරි වෙන එකක් නෑ, අපේ පොලීසිය දැන් කාර්‍යෂූරයි , අද හෙටම හෙදිය අල්ලාවි (ස)
හෙදියටත් බෙහෙත් දෙන්න වෙයි වගේ (ස)
සක්විති රැජිණක් වගේ. (නි)
හෙදියත් මේ සියල්ල අමතකයි දන්නෙ නැහැ කියයිද ?(නු)
හෙදියා බෙහෙද්දීලා වගේ (ස)
හොඳම යාළුවන්ටත් විදපු ඩෙංගු හෙදියක් (ස)
පොදු සමා ලැයිස්තුවට දාන්න! (ස)
දත් ගලවලා , බෙහෙත් විදලා හොඳ පුරුද්දක් තියෙනවා වගේ නේද ? (ස)
බලන්න ඉස්පිරිතාලෙත් විකුණලාද කියලා..!(නු)
මේ හෙදිය හොදට ඇහැට කනට පේන කෙනෙක් වෙන්න ඕන.. නැත්නම් කොහෙද මෙහෙම දෙයක්..!(නු)
කවුරු හරි හොද බෙහෙතක් විදින්න..(නු)
හොද එන්නතක් දෙන්න ඕන.. මේවගේ වැඩ නොකරන්න..!(නු)
ලලිත්, ඇහැට කණට පෙනෙන කෙනෙක් දැක්කහම ඉන්න තැනත් අමතකයි වගේ. (නි)