අපද්‍රව්‍ය වලින් තොරව නිසි ප්‍රමිතියකින් කුරුදු නිශ්පාදනය කිරීමට පපියවර ගන්නේ නම් ඉහළ මිලක් ලබා ගැනීමට හැකි වෙතියි දෙයියන්දර කුරුඳු ව්‍යාපාරිකයෝ පවසති.
කුරුඳු ගස් වල සුඹුල හොදින් ඉවත් නොකිරීම , කුරුඳු තැලීමේදි එකතු වන අපද්‍රව්‍ය කුරුඳු කෝටු අතරට දැමීම ආදී කරුණු නිසා කුරුඳු වල තත්වය බාල වන බවත් මේ පිළිබඳව කුරුඳු ඉඩම් හිමියන් හා කුරුඳු තැලුම් කරුවන් දැනුම්වත් කළත් ඒ පිළිබඳව ඔවුන් උනන්දු නොදැක්වීම කණගාටුවට කරුනක් බව ද ඔවුහු කියති.
මේ දිනවල කුරුඳු කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 50-150 අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි පවසන කුරුඳු ව්‍යාපාරිකයෝ ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝව රුපියල් 2050 කටද සී 4 හා 5 රුපියල් 1200 කටද ,ගොරෝසු සාමාන්‍ය වර්ගය රුපියල් 1000 කටද මිලදී ගන්නා බව සදහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද මේක කියන්නේ.... (නි)
ලසන්තට කුරුදු කැවිලද කොහෙද? (නි)
ශ්‍රී ලංකාවේ දැනට කුරුඳු විශේෂ 08 ක් පමණ සොයා ගෙන ඇත. පාරම්පරික වශයෙන් කුරුඳු පොත්තේ රස අනුව ඒවා වර්ගීකරණය කර ඇත. හොඳම කුරුඳු පැණි මිරිස් කුරුඳු ලෙස සැලකෙන අතර එහි පොත්ත පැණි රස සහ සැර ගතියෙන් යුක්තය. මීට අමතරව මිරිස් කුරුඳු, සෙවෙල් කුරුඳු සහ තිත්ත කුරුඳු ලෙසටද වර්ග කීපයක් ඇත. පොතු අස්වැන්න සහ ගුණාත්මය අනුව දැනට හඳුනාගත් කුරුඳු දර්ශයන් 10 ක් ඇත. මේ අතුරින් වඩාත් ප්‍රමුඛ ප්‍රභේද දෙකක් ලෙසට ශ්‍රී ගැමුණු හා ශ්‍රී විජය යන ප්‍රභේද දෙක කුරුඳු වගාකරුවනට හඳුන්වා දී ඇත. අනෙක් ප්‍රභේද විවිධ කෘෂි දේශගුණික කලාප යටතේ දැනට අධ්‍යයනය කරමින් පවතී. (නි)
රීටගේ කතාව හරි, (ස)
ලංකාවට සිලෝන් කියන්නේ කුරුඳු වලට ඉංග්‍රීසියෙන් කියන නම ආශ්‍රයෙන්ය කියලා අන්තර්ජාලයේ තියෙනවා (ස)
ලෝකයේ කුරුඳු නිශ්පාධනයෙන් 90% ක් සපයන්නේ ලංකාවෙන් (ස)
ලංකාවේ කසල තේ කුඩු සෞදි අරාබියෙන් මිලදී ගත හැක. (ස)
රීටගේ කතාව හරියටම හරි (ස)
හොදට කැපවීමෙන් වැඩකලොත් සල්ලි තමයි (දී)
සිලෝන් කියන්නෙත් සිනමන් ලෑන්ඩ් කියන වචන වලින් ආපු එකක් නේද? (නි)
ඔවු රීටා, ඒක ඇත්ත. (නි)
අපේ රටේ අය දන්නේ නැති වුණාට ලෝකේ කුරුඳු අපනයනය වැඩිපුරම කරන්නේ ලංකාව. ලෝකේ හොඳම කුරුඳු හැදෙන්නේ ලංකාවේ. (ස)
විශේෂ ගුණවලින් හෙබි කුරුඳු , ඇසුරුම් කිහිපයක් වෙළදපළට හදුන්වා දීමට නියමිතය.....
කුරුඳු මිල කීයද අද පවතින..?
කුරුදු මිලදි ගැනිම් කරනවාද.?