ඇන්ටනෝව් ගුවන් යානයේ සුන්බුන් අතර තිබී එක පැත්තක් පමණක් පැහැදිලිව පෙනෙන ජාතික හැඳුණුම්පතක් අද සොයා ගැනීමට කිමිඳුම් කරුවෝ සමත් වූහ.
එහි සිටින මගියාගේ ඡායාරූපය පැත්ත පැහැදිලිව ඇතත් අනිත් පැත්තේ ඇති නම් ගම් මැකී ඇත.
අත් බෑගයක මෙම හැඳුණුම්පත තුබූ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි කාන්තාවක්ද කියල හොයල බැලුවත් දැන් වැඩක් නැහැනේ. නමුත් මෙයාගේ පවුලේ අයට හදුනාගන්න පුවළුන් වෙයි වැඩි විස්තර තිබුනොත් (නි)
සිරි ඔයා මෝඩයි වගේ මට නම් හැගෙන්නේ.(නදී)
සොයාගැනීම ඉතාම හොදයි. අනෙක් තොරතුරු පු. ලි. දේ. හොයාගනිවී. අපි කලබල වෙන්න නරකයි.(නදී)
මේකේ ඉන්නේ කවුද කියන එක ගැටළුවක් කියල මේකේ කියල නෑ. අවුරුදු 15ක් මුහුද යට ආරක්ෂා වෙලා තියන එකයි වැදගත්.(ස)
මෝඩ අදහස් වලට හු මිටි තියන්න එපා.(නදී)
ප්ලෙක්ස් ඔයා ඔය තරම් කේන්ති ගන්න එපා අනේ! සිරි නොදන්නා කමටයි එහෙම කියලා තියෙන්නේ. (ස)
ඇයගේ උපන්දිනය 1954 සැප්තැම්බර් 20.(නදී)
මේ තැනැත්තිය යානය පිපිරවූ මරාගෙන මැරෙන කොටි කාන්තාව වෙන්න බැරිද?(නදී)
මානව හිමිකම් කට්ටිය කියනවා දෙමල ජනතාවට දැන් පිඩා එල්ල වෙනවා කියලා පේනවාද මේ හැදුනුම්පත දෙමල කාන්තාවකට අයිති එකක්, පින්තුරය බලන්න, කෝ එතකොට ඒ දවස් වල ඒ මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට වෙලාද (දී)
කුෂාන්ගේ කතාවත් කියන්න බැහැ.(නදී)
හැදුනුම්පතේ සිටින කාන්තාවගේ උපන්දිනය 1954 සැප්තැම්බර් 20.(නදී)
අනේ මේ අදහස් දකිද්දී පිස්සු හැදෙනවා. කොහොම වුනත් නූගත් කමයි ජාති වාදී බවයි එමට පැහැදිලියි.(නදී)
මෙතන තියෙන්නේ සිරි කියපු එක ගැන අදහස් විතරනේ.(නදී)
කුෂාන්. මරාගෙන මැරෙන්න හැඳුනුම්පතක් අරගෙන යයි කියල හිතනවද??????(ස)
සිරි කියන විදිහට බොලේ මගේ හැදුනුම්පතත් සැක සහිතයි. ඇයි ඒකේ තුන්වෙනි හා හතර වෙනි අංක තියෙන්නේ 22 කියලා. (නදී)
මේ ඔක්කෝටම පිස්සු. දැන් තාක්ෂණය දිඋනු වෙලා අනේ.(ස)
ප්ලේන් එකට ඉඩ නැතිව නගින්න පුලුවන්ද යහසිත්? එක බස් එකක් ද?(ස)
සමහර අය පිස්සු කතා කියවනවා. කඩා වැටුනේ ප්‍රහාරක යානාවක්ලු. මෙම කාන්තාව හිට්යේ එතකොට ගුවන් හමුදාවේද(නදී)? (නදී)
නියමයි. මේක ඉතා විශාල මෙහෙයුමක්. මෙය මෙහෙය වන්නන්ට සහ කිමිදුම්කරුවන්ට ජාතියේ ප්‍රණාමය.!(ස)
කොටි මේ නැවට ගැහුවේ හමුදාවේ එකක් බව හිතලා. නමුත් සිටියේ සාමාන්‍ය අහිංසක දෙමල මිනිස්සු. (නි)
ජරමර අස්සේ බර කරත්ත.(ස)
මේ මෙහෙයුමට අදාල සියළු දෙනාට ප්‍රණාමය..!(ස)
ජයරත්න, නිමල්, නොදැන සිටි ටික පැහැදිලි කිරීම ගැන ස්තූතියි! ප්ලෙක්ස්, මෙතන කිසිම මුල පටලවා ගැනීමක් නැහැ. අනික මම කිව්වේ "මා දන්නා තරමින්“ කියලා. ඔබේ කියවීමේ සහ වටහා ගැනීමේ හැකියාව ගැන නැවත සිතා බලන්න. එය නිසි ලෙස පැහැදිලි කළ නිමල් සහ ජයරත්නගෙ දැනුමට ස්තූති වන අතර, අනිත් අයට පහත් ලෙස ආමන්ත්‍රණය කරන ඔබ සහ ෂෙල්ටන් වැන්නන් ගැන කණගාටුවට පත්වෙනවා. (නි)
බලන් යද්දී මෙයට උපන්දින ගොඩයි. (ස)
දැන් කවුද මෙතන කියන්නේ මෙතන කඩාවැටිලා තියෙන්නේ ප්‍රහාරක යානයක් කියලා. අන්ටනෝ 32 කියන්නේ භාණ්ඩ හා මගී ප්‍රවාහන යානයක් කියල දැනගත්තොත් හොදා. (ස)
ඕකේ වැඩි හරියක් ගියේ යාපනේ සම්බන්ධකම් තියන යමක් කමක් ඇති දෙමළ උදවිය තමයි. (නි)
අවි ගත්තෝ අවියෙන්ම නැසේ (නි)
මමත් ඔය ගුවන් යානයේ එන්න ඉඳලා මිනිත්තු 5න් මග හැරුණු කෙනෙක්. ඔය ගුවන්යානයේ ආවේ සිවිල් පුද්ගලයින් එක ගුවන් සේවිකාවක් හිටියා මමත් දන්නා දර්ශනී ගුණසේකර කියලා එයත් මලා දෙවන ගුවන් යානයේ තමා මමත් ආවේ.(නදී)
සිරි මුල් අංක 2 අනුව උපන් වර්ෂය 1954 වන අතර කාන්තාවක් නිසා වසරේ උපන් දිනයට 500ක් එකතු කර ඇත. ඒ අනුව මෙම කාන්තාව ඉපදී ඇත්තේ 1954 වර්ෂයේ 264 වන දිනයේය. (නදී)
තවත් සාක්ෂියක්.(නදී)
අමිතගේ අදහසට මමත් එකගයි.(නදී)
ප්‍රශ්නේ කියන්නේ අතුරුදන් වුණු අයගේ ඒවත් ඔතනින් හමුවෙයිද දන්නේ නෑ. (ත)
මෙතරම් පැහැදිලිව අංකය තිබෙද්දී පුද්ගලයා කවුද කියල කියන්න බැරිද? (ත)
තවත් සාක්ෂියක් කියන්නේ යානය බිම වැටුණු බවට සාක්ෂියක්ද නැතිනම් යානයේ මිනිසුන් සිටි බවට සාක්ෂියක්ද? (නදී)
මා දන්නා තරමින් හැදුනුම් පතෙහි පළමු අංක දෙකෙන් උපන් අවුරුද්දත් ඊළඟ අංක තුනෙන් අවුරුද්දේ කීවෙනි දවස තුල උපන්නාද යන්නත් ( උදා: 1967 පෙබරවාරි 9 නම් 67040***) සදහන් වෙනවා. ඒ අනුව නම් මෙය අරුම පුදුම අංකයක්. සැක සහිතයි.(නදී)
හැදුනුම් පතේ හැටියට 1954 හෝ 1964 උපන් මොට්ටුවක් සහිත තංගගච්චි කෙනෙක්. ප්‍රහාරක යානාවේ මෙතුමිය ගමන් කලේ කොහෙට යන්නද? කොටි සමාජිකාවක්ද?(නදී)
ඡායාරූපය අපැහැදිලි වුනත් කියන්න පුළුවන් මෙය කාන්තාවකගේ අංකයක් කියලා.(නදී)
සිරි, ඔබ කියන දේ හරි. ඒත් කාන්තාවක් නම් 500 එකතු කරලයි ඊළඟට අවුරුද්දේ කීවෙනි දවස තුල උපන්නාද යන දින ගණන එකතු වන්නේ. (නදී)
සමහරු කල බල වෙලා. තාම වැඩේ ඉවරත් නැහැ.(නදී)
අමිල, මේ කාන්තාවගේ උපන් දිනේ 1954 රේ 26 වෙනිදාවක... (නි)
සිරි, උපන් දිනය 0 සිට ගණන් ගැනෙන්නේ පිරිමි අයගේ. ගැහැණු අයගේ නම් 500 සිට .(නදී)
පළමු අංක 2 මගින් උපන් වර්ෂයත් මෙහිදී 1954 ද , ඊළඟ අංක 3 අව්රුද්දෙ කිනම් දිනයදත් සඳහන් වේ. එහි අංක 3 , 500ත වැඩිනම් කාන්තාවකි. එනම් මෙහිදී 500 264 වේ. එනම් 264 වන දින උපන් කාන්තාවකි. එනම් උපන් දිනය 1954 සැප්තැම්බර් 21
නම නැති වුණාට අංකය පැහැදිලිව තියෙනවනෙ.ඉතිං පු.ලි.දේ. ට පුළුවන්නේ නම හොයා ගන්න. (නි)
සිරී, මෙහි වරදක් නැහැ. කාන්තාවන්ගේ ජාතින හැදුනුම් පතෙන් උපන් දිනය හොයන්නේ 3,4,5 අංක තුනෙන් 500 ක් අඩුකරලයි. හිතලා බලලා අදහස් දක්වන්න.(නදී)
සිරි, අංකයෙහි වැරද්දක් නැත. ඔබ සදහන් කල පරිදි හැඳුනුම් පතෙහි පලමු අංක දෙක උපන් වර්ෂය සඳහාත් ඊළඟ අංක තුන උපන් දවස සඳහාත් වෙන් වෙනවා. නමුත් ඊට අමතරව ස්ත්‍රී පුරුෂ භාවය හදුනාගැනීමට, ස්ත්‍රීන් සඳහා පමණක් උපන් දවසට තවත් පන්සීයක් (500) එකතු කරනවා. උදාහරණයක් ලෙස ඔබ සඳහන් කල පරිදි උපන් දිනය 1967 පෙබරවාරි 9 නම් පිරිමි අයකුගේ හැඳුනුම් පත් අංකය 67040*** වන අතර ගැහැණු අයකුගේ හෙදුනුම් පත් අංකය 67(040 500)*** = 67540*** වෙනවා. (නදී)
මේවා බලනකොට හරි දුකක් දැනෙනවා.කුමන ජාතියක් වේවා.(නදී)
සිරි, උඹට මොකද්ද කියන්න ඕනේ ? ඔය වගේ හැමෝම මුල පටලොවාගෙන කතාකරනවා. ඔයා දන්නේ නැ අපේ ලංකාවේ හැදුනුම් පතේ නොම්මරය හැදෙන්නේ කොහොමද කියලා. බොරුවට ප්‍රතිචාර දාන්න එපා හරියට දන්නේ නැතුව.(නදී)
මේ අය කොළඹට එන්න ඇත්තේත් කොටින්ගෙන් තියෙන කරදර නිසා වෙන්න ඇති. (නි)
දියුණු රටක නම් මේ නොම්මරයම ඇති සැම දේම දැනගන්න.(නදී)
මේ ඡායාරූපය බොහොම පැහැදිලි එකක්. ඉතින් මෙතන වැඩ කරන්න දෙයක් නැහැ .(නදී)
මෙතන තියන අදහස් වල හැටියට මේ හැදුනුම්පත හම්බ නොවී හිටියා නම් හොඳයි කියලා හිතෙනවා (නි)
මේ කාන්තාව ඉපදී ඇත්තේ 1954. 09. 21 බව ඉතාම පැහැදිලිය. එදින ඉපදුන අයගේ තොරතුරු ලබාගැනීම අමාරු දෙයක් නොවේ (නි)
පලාලි එයාර්පොර්ට් එකේ මේ දිනයේ ගමන්ගත් අයගේ නම් ගම් ඇති නිසා මේ මගියාගේ ලිපිනය පහසුවෙන් ලබා ගත හැකියි නේද? (නි)
ලයන් එයාර් අනතුර වුනේ 1998 දී ,එතකොට ඕකේ සඳහන් අංකය 4 ,ඔය අංක නිකුත් කිරීමට පටන් ගත්තේ කවදා ඉදන්ද?පොඩ්ඩක් හොයලා බලන්න.මේ හැදුනුම්පත ඔය සිද්ධියට සම්බන්ධ එකක් නොවීමටයි බොහෝ දුරට ඉඩ ඇත්තේ. (නි)
මෙම හැදුනුම් පතේ ෆොටෝ එක වටේට කළු රාමුවක් තිබෙනවා. මම නම් එහෙම රාමුවක් දාපු හැදුනුම් පතක් දැක්කමයි. (නි)