හපුතලේ දඹේතැන්න ලිප්ටන්සිට් නැරඹුන් මධ්‍යස්ථානයට අද සවස 3.45ට පමණ වැදුණු අකුණෙන් එහි සිටි විදේශිකයන් හතර දෙනකු බරපතල තුවාල ලබන්නට හෝ මිය ගන්නට ඇතැයි ස්ථිර නොවූ ආරංචි කියයි. හපුතලේ සිට කිලෝමීටර් 14ක් දුරින් වන්නට පිහිටි ස්ථානයට මේ මොහෝතේ පොලිසිය ළඟා වෙමින් සිටියි. වැස්සත් සමග තදින් අකුණු ගැසූ බව අසල් වැසියෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුණුගහනකොට අපිත් පරිස්සම් වෙන්න ඕන..!(නු)
අකුණූ ගසන්න ප්‍රථම සියලු වයර්, ප්ලග් ගළවා දැමිය යුතුයි. ස්විචය ක්‍රියාවිරහිත කළත් පේනුවකින් හෝ අකුණු සැර වැදිය හැකියි. (නි)
ඔය අකුණූ මඩකළපුව වගේ පැති වලටයි වදින්න තිබුණේ. (නි)