හපුතලේ ලිප්ටන් සිටි අකුණුසැර වදීමෙන් දකුණ කොරියා ජාතිකයන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි. තුවාල ලැබූවෝ හපුතලේ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. මුලින් ආ වාර්තාවල සඳහන් වූයේ මියගිය දෙදෙනා චීන ජාතිකයන් දෙදෙනකු ලෙසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගෙත් ගිලපු මැණික් එහෙම තියෙනවා ද දන්නේ නැහැ..!(නු)
මොකද අනේ මේ පිට රට අයට මෙතරම් අපල..!(නු)
ලංකාවෙ මේ තරම් චීන අය ඉන්නවාද? මොනවා හරි උනොත් එතන චීන ජාතිකයෙක් ඉන්නවා..!(නු)
ඉස්සර හදන්න හැදුවේ පුංචි සිංගප්පූරුව. දැන් හදන්න හදන්නේ පුංචි චීනය. (නි)
හේමන්ත ඔයාලා දන්නේ නැහැ ලංකාවෙ තියන විදෙස් ණය අරන් කරන හැම ව්‍යාපෘතියෙම වගේ ඒ රටවල කම්කරුවන් වැඩ කරනවා.. අධිවේගී මාර්ගයේ වැඩ කළ චීන කම්කරුවන්ගොඩක් ඒ රටේ හිරගෙවල්වල හිරකරුවන්.. අපේ උපාධි ගත්ත කෙල්ලො කොල්ලො විරුකියාවෙන් පෙළෙද්දි ලංකාවෙ කම්කරුවෙකුගේ වැටුප මෙන් සිව් ගුණයක් වැඩියෙන් අරගෙන තමයි මේ අය මෙහෙ වැඩ කරන්නෙ.. අනේ අපේ කොල්ලන්ට තයෙන පුද්ගලික අංශයේ රුකියා ටිකත් පිටරටවල හිරකරුවන්ට..!(නු)
අනාගත උරුමකරුවන් චීන ජාතිකයන්ද? ජය වේවා..!(නු)
දැං ජීවිත නැතිවෙලා තියෙන්නේ චීන දෙදෙනෙකුගේද නැතිනම් කොරියන් දෙදෙනෙකුගේද? (නු)
එතකොට හපුතලේ අකුණින් මිය ගිය චීන දෙදෙනාට මොකද වුණේ? (නි)
දැන් ලංකාවෙ වාහනයක් හැප්පුනත් කොහෙට හරි අකුණක් ගැහුවත් එතන චීන ජාතිකයෙක් ඉන්නවනෙ හෙට අනිද්ද ලංකාවෙත් චයින ටවුන් කියල පැත්තක් හැදෙයිද දන්නෑ..(නු)
හේමන්ත, මැරිලා තියෙන්නේ කොරියන් ජාතිකයන් චීන ජාතිකයන් නෙමෙයි.. ඒ රටවල් දෙකක් , ජාතීන් දෙකක්..!(නු)
මෙම අකුණ බටහිර ජාතියෙකුට වැදුනානම් වගඋත්තර බදින්නත් වෙයි..!(නු)
පව්. මොනවා උනත් ඒත් මිනිස්සුනෙ. (ස)
එතකොට චීන්නු මැරුණට කමක් නැද්ද? (නි)
ඔයාලගේ අදහස ලියන්න කලින් මේ ලිපිය හරියට කියවලා ඉන්න. (නි)