වැස්ස ලැබීමත් සමග ලග්ගල ඉමාඩුව හෙල්මැලි කුඹුරු සී සෑම ඇරඹෙයි.
මාස් කන්නයේ පමණක් අහස් දියෙන් වගා කැරේ. ලග්ගල ගොවියා අති දුෂ්කර ජීවිතයක් ගත කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ආයෙත් හිතින් ගමට ගියා , මේ පින්තුරවලට ස්තූතියි (ස)
රසිකා, ඔබ හරි. (නි)
අපේ බඩ පුරවන්නනේ මේ සත්තු මැරෙන්නේ
අහිංසක සත්තු
ජීවිතය කියන්නෙ එහෙම තමයි. මහන්සි වෙන්න ඕනෑ. හී හාන්න ඕනෑ,වපුරන්න ඕනෑ, පල නෙලා ගන්න ඕනෑ.එහෙම නැතුව බත් පිඟානට ඉබේ වැටෙන්නෙ නැහැ. මිනිසුන්ව අධෛර්ය කරන්න එපා. (නි)
ශෆික් හරි. (නි)
මොනවා කරන්නද
මම නම් හරකට පාරක් ගහන්නවත් කැමති නැහැ. පවු අහිංසක සතා. (නි)
මේ රටේ බත් කොපමණ රසද? ඒත් අපි රට හාල්ම කමු. (නි)
දැන් මේක දැකලා අර සේනාව කියන කට්ටිය මේකටත් උද්ඝෝෂණ කරයි,හරකට වධ දෙනවා කියලා. (නි)
හරි විදියට ආණ්ඩුවෙන් පොහොර සහ බීජ සහන මිලකට ගොවියන්ට දුන්නා නම් මේ රට ස්වංපෝෂිත වේවි. (නි)
ඇයි අලුත් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න බැරි? (නි)
මේ ගොන්නු නෙවෙයි,මී හරක් නේද? (ස)
මාතෘකාවනම් කිසිසේත්ම ගැලපෙන්නෑ නේද (ස)
ටුආන්, ඔබ මෝඩයෙක්ද? (නි)
කණගාටුයි
අයියෝ සල්ලි
ලුම්බිණි , විහිලු කතා කරන්න එපා. අශ්වයෙකගේ වටිනාකමවත් ඔයා දන්නවද ? නිශ්ඵල වචන කියන්න එපා (ස)
අපේ අතීතය මතක් වෙනවා (ස)
ටුආන්ට දුක ඇති තමන්ගේ කට්ටියට හරක් මස් ගාත අඩුවෙන හින්දා. (නි)
ටුආන්ලගේ ආගමේ අය අන්තවාදීන් කියලා හැමෝම දන්නවා. (නි)
අසරණ සතාගෙන් වැඩ අරගෙන වයසට ගියාම මසට දෙන්නනම් එපා.. ගොවි මහත්තයෝ පව්..!(නු)
අසරණ සත්තු පවු
මේ ඡයාරූප දකින්නත් ආසයි.. (නු)
මේ රූප දකින්නත් ආසයි..!(නු)
අශ්වයන්ට මීට වඩා හොඳට කුඹුරුවල වැඩ කරන්න පුළුවන් මම හිතන්නේ. වෙන අයට ගෙන්නන අතරේ මේ දුප්පත් ගොවියන්ටත් පිටරටින් ගෙනල්ල දුන්න නම් හොඳ නේද? (නු)
පින්තූර දැක්කම සිතින් මා අතීතයට ගියා..!(නු)
කර්ම චක්කරය කියන්නේ මේකට තමයි..!(නු)
මඩ සෝදාගත්කල ගොවියා සුදුසු රජකමටයි කිව්වනේ......(නු)
වැරදි මාර්තුකාවක්..!(නු)
මේ හෙළ බිම සරු කරන්න මුතු දාඩිය ඔබයි දුන්න සැම ෙදවියනි ඔබ රකින්න අසරණයින් ෙගාඩ දමන්න(නු)
මේ හෙළ බිම සරු කරන්න මුතු දාඩිය ඔබයි දුන්න සැම දෙවියනි ඔබ රකින්න අසරණයින් ගොඩ දමන්න.... (නි)
බැරි බර කරේ තියං දෙපයට වාරු අරන් මුළු කුඹුරම අපි වපුරනවා.. ගොවියන් නුඹ නාඩන් තව පොඩ්ඩක් ඉදපං.. මම නුබට පොරොන්දු වෙනවා..!(නු)
පවු කළ ගොනෝ ඇදපන් හපුතල් කන්ද පෙර නය ගෙවන්නයි ඔය දුක් විදින්නෙ පවු දැක්කම හරි දුකයි ... (නු)
දැක්කම ලොකු සතුටක් ඇති වෙනවා . අපේ අතීතය ගැන බොහොම ආඩම්බරයි ගොවි මහත්තයෝ (ස)
සත්ව ලෝකය කියන්නේ තිරිසන් අපායක්
ඇයි මේ අහිංසක සත්තුන්ට වධ දෙන්නේ? (නි)
ඒ කියන්නේ ගොවියෙක් වෙන්නේ පෙර කළ පවටද? (නි)
මේවගේ දර්ශනයක් දැක්කහම අපේ පොඩිකාලේ මතක් වෙනවා. (නි)
සතාගෙන් වැඩ ගත්තත් අපේ සැබෑ මිනිස්සු සතාට ආදරෙයි. (නි)
මේ අයට අවශ්‍ය පොහොර ටික අඩුවට දුන්නා නම් පිටරටින් බඩු ගෙන්වන්න ඕනෑ නැහැනේ. (නි)
සත්තු කියන්නේ පවු කාර ජාතියක්