පැපිලියාන ෆැෂන්බග් ආයතනයට පසුගිය බ්‍රහස්පතින්දා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළැයි සැකපිට කටුබැද්දේ හිමිවරුන් තුන් නමක් බාර වූ බව පොලීසිය කියයි.
පැපිලියාන ෆැෂන්බග් ආයතනයට පසුගිය බ්‍රහස්පතින්දා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළැයි සැකපිට කටුබැද්දේ හිමිවරුන් තුන් නමක් බාර වූ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාර උනානම් සැකපිට වෙන්නේ කොහොමද? (නදී)
හිමි වරුන්ට වෙන කරන්න දේ ඇත්තෙම නැද්ද? මොනයම් හේතුවක් මත යමක් ඇති වුණත් හිමිවරු ඇයි මෙහෙම දේ කරන්නේ. වෙන විසදුම් නැද්ද? (නි)
මේ විදිහට බාරවෙන එකත් අපිට සැකයි. (නි)
මදැයි කොලා නේද අන්තිමේ (දී)
මේ ප්‍රශ්නය දැම්ම විසදන්න, නැතිනම් මේක විශාල ප්‍රශ්නයක් වෙනවා(දී)
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ...!!! (නි)
අර ගල් ගහපු චීවරධාරියාත් භාරෙවලාද? (නි)
නීතියක් කියලා දෙයක් ලංකාවේ තියෙනවා (දී)
අනේ හාමුදුරුවනේ නැවත මෙවන් දේවල් කරන්න එපා (දී)
වහාම නිදහස් කරන්න... (ත)
විශාල පිරිසක් සහභාගී වෙලා වගේ වැඩේට (දී)
මිනිස්සු දැන් හරි ව්‍යාකුලයි (දී)
අනේ මෙහෙමත් වැඩ (දී)
පැපිලියාන සහ කටුබැද්ද කොච්චර දුරද? ඒකෙ තේරුම සංවිධානාත්මකව තමයි කරලා තියේන්නේ. (ත)
aඅපේ හිමිවරුන්ට තිබුණා හැගීම්වලට වඩා බුද්ධියට අනුව වැඩ කරන්න. (ත)
අපේ හේමසර හාමුදුරුවෝ හරි.(නදී)
මොනවා කියන්නද ඉතින් (දී)
මේ වු දේ ඉන්දියාවේ පනින රිලවුන්ට ඉනිමන් තිබ්බා වගේ වෙනවා.(නදී)
අයියෝ සල්ලි (දී)
බුදු බැනේ මෙවන් දෙයක් නම කොහෙවත් සදහන් වෙන්නේ නැහැ (දී)
මේවට දෙපැත්තටම හිනා යනවා.(නදී)
ජාතිවාදී අදහස් දක්වපු අපේ සිංහලයන්ට මුස්ලිම් පාඨකයන් අහන ප්‍රශ්න වලට උත්තර නැහැ. (නි)
අපේ මේ බෞද්ද රටට මොකද වුණේ? සංඝයා වහන්සේලටත් පවසන්න කිසි දෙයක් ඉතිරිවෙලා නැහැ. ජාතීන් අතර සමගිය බිඳ දැමු අය මෙයට වග කිව යුතුයි. (නි)
හිමි නමක් මෙහෙම කර එක හොදද (දී)
වරද පිලි ගත්ත එකනම් හොද දෙයක් (දී)
හිමිවරුත් මෙහෙම වැඩ කරද්දී අනෙක් මිනිසුන් ගැන කුමන කතාද? (නි)
අපරාධකරුවන්ට නිසි දඩුවම් ලැබේවා! (නි)
මේ ප්‍රහාරය සැමගේ අප්‍රසාදයට ලක් උනා මිසක ප්‍රසාදයට ලක් උනේ නැහැ (දී)
ගිය නුවන ඇතුන් ලවා වත් අද්දවන්න බැහැ, නැවත මෙවන් වැරදි නොකර ඉම්මු (දී)
මමනම් කිසි සේත්ම අනුමත කරන්නේ නැහැ මේ හිමිවරු කල දේ (දී)
පොලිසියට බාරවෙන්න වැරැද්දක් කළා කියලද සැක? (නි)
මෙයාලා ඇයි මෙහෙම වැඩක් කළේ කියලා අපිටත් දැනගන්න ආසයි. (නි)
දෙන දේ කාලා වෙන දේ බලාගෙන ශාසනේ ආරක්ෂා කරගෙන ඉන්නවා ඇරෙන්න මොනවද මේ කරන වැඩ? (නි)
මෙයාලට දානය දෙන්නෙ අන්ධ භක්තිකයෝ... (නි)
සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ.... (නි)
මේ ප්‍රශ්නය වැඩි දුර නොයවා ඉක්මනින් ඉවර කරන්න සහාය වුවාට ස්තුති (දී)
සියළු සත්වයෝ නිදුක්වෙත්වා! එල් ටී ටී ඊ ය ලංකාවම ගිලගෙන හිටපු කාලෙ මේ අය කොහෙද හිටියෙ? (නි)
හිනා යන වැඩ. (නි)
ඇයි ගහපු දවස් වලම බාර නොවුණේ? (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා. අපි සාධු සාධු කිය කියා ඉදිමු. (නි)
නැවත මෙවන් දේවල් නොවේවා (දී)
මෙවැනි අයට දිය යුත්තේ රජකාලේ දඩුවම්. (නි)
බුදු හාමුදුරුවෝ දේශනා කළ බුදු දහම දැන් ලංකාවෙ නැහැ. (නි)
පෝළිමට තියලා ගල් ගැහුවත් මට නම් හිත් වදින්නෙ නැහැ. (නි)
පිටතට නොපෙනෙන ජාතිය විනාශකරන බරපතල දේවල් මුළු රටටම හෙළිකල යුතුයි. ඒවා නැවැත්වීමටද අප එක්සත්ව ක්‍රියාකිරීම යුගයේ වගකීමයි. නමුත් භික්ෂුත්වයට නිගාදෙන ක්‍රියාවන්ගේ නියලීම කිසිසේත් අනුමත නොකරමි. දඩුමුගුරු ගෙන කළහකාරීව හැසිරීම භික්ෂු ගෞරවය කෙළසීමකි. එය සිල්වත් ගුණවත් භික්ෂුන්ටද කරන නින්දාවකි. වගකිවයුතු භික්ෂූන් මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම ක්‍රියාත්මක විම භික්ෂු ගෞරවය ආරක්ෂා කීරීමටත් ශාසනයේ අභිවෘධියටත් හේතුවනු නොඅනුමානය. (නි)
හාමුදුරුවරු මේකට සම්බන්ද නැහැ කිව්වා නේද? එතකොට මේ සිවුරු අන්දපු තුන් දෙනාත් ඇබිත්තයෝද? (නි)
මේ හිමිවරු අපිට බුද්ධාගම අහිමිකරන්නද කොහෙද හදන්නේ . සිවුරු ගලවලා හිරේ දාන්න තියෙන්නේ. වැරැද්ද කවුරු කෙරුවත් වැරැද්දමයි. (නි)
තව ඩිංගෙන් මේකත් බොදු බල සේනාවේ ගිණුමට බැරවෙනවා. (නි)
ඇයි මේකට ඔච්චර කලබල වෙන්නේ? (නි)
කල වරද තේරුම් අරන් බාරවූ එකට අපි ස්තුති වන්ත වෙනවා (දී)
මේ තුන්දෙනාට තෙරුවන්ගෙම සරණයි! (නි)
සැක පිට බාර වුණයි කිවුවේ ඒ හාමුදුරුවරුන්ටම සැකද තමන් ගැහැවුවද කියලා? (නි)
එක එක සේනා හදන්නේ රට ආයිත් ගිනි අව්ලන්න. කවුරු හරි වැරැද්දක් කරනවා නම් ආන්ඩුවට පුලුවන් නිතියෙන් කටයුතු කරන්න. එහෙම නැතිව හනුමලාට ගිනි පෙනෙල්ල දිලා හරියන්නේ නැහැ.(නදී)
සමහරු හදන්නේ රට ආයිත් ගිනි අවුලන්න. කවුරු හරි වැරැද්දක් කරනවා නම් නීතියෙන් කටයුතු කරන්න. (නි)
මේ රෝග ලක්ෂණ පමණයි. ඇයි වෛරස් පතුරන රෝග මූළය අල්ලන්නෙ නැත්තේ? (නි)
මේ අයව මේකට පොළඹවපු වර්ගවාදියෝ ටික අල්ලන්න. (නි)
කවදද ඇප දෙන්නේ? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.මේකට සුදු වෑන් එහෙම සම්බන්ධ නැද්ද? (නි)
වෙන රටවල නම් වර්ගවාදය අවුස්සනවා තියා ඒ ගැන කතාකරන එකත් සළකන්නේ මිනීමැරුමත් විදියට. (නි)
මේ අය මෙහෙයවපු ඔස්තාර්ලා තවම නිදැල්ලේ... (නි)
ගමගේ ඔබ වැරදියි. සංඝයා වහන්සේලා වරදක් කලාට බුදුහාමුදුරුව්න්ගේ දර්ශනය නැති වෙන්නේ කොහොමද? මෝඩ කතා කියන්න එපා. ඒ උත්තමයගේ දර්ශනය අදටත් ලෝකේ තියෙනවා. ඒ නිසා තමයි මිනිස්සු මේ තරම් වත් ආරක්ෂා වෙලා ඉන්නේ. නැත්නම් මේක තිරිසන් සමාජයක් වෙනවා අනිවාර්යෙන්ම.(නදී)
83 දිත් මේවා මෙහෙම වුනා. එතකොටත් ඒ චීවර දාරියෝ නියම බෞද්ධයෝ නෙමෙයි කිව්වා. දැනුත් ඒ සිංදුව කියලම අත පිහාදා ගන්නද ලෑස්තිය?(නදී)
83 දී කිවේ අපි දෙමළ අයට ගැහැව්වේ නැහැ , ගැහුවේ සුළුතර වර්ගවාදීන්ට කියලා. එදා වර්ගවාදී අදහස් පැතිරෙද්දී හැමෝ නොදැක්කා සේ ජීවත් වුනා. මේවරත් ඒකම කරන්නද හදන්නේ.(නදී)
මේවාට වගකියන්න ඕනෑ විෂ වපුරන අයමයි. (නි)
කෝ අපේ සේනාව? (නි)
සේනාව ආයෙත් ලංකාවේ ලේ හලන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජය මෙහෙයවනවාද?(නදී)
සමහර වෙබ් අඩවි වල තියෙනවා සේනාව එන්.ජී.ඕ වලයි සී.අයි.ඒ එකෙයි බලල් අතක් කියලා. එන්.ජී.ඖ කාරයින්ට නැවතත් මෙහෙටෙ රිංගාගන්න කරන වැඩක්ද කියලා වෙලාවකට හිතෙනවා.(නදී)
ආසියාවේ මුතු ඇටය ආයිමත් ලේ විලක් වෙන්නද යන්නේ? (නි)
වරුණ, බැරවෙලා තමයි තියෙන්නෙ. (නි)
ඉස්සෙල්ලා හාමුදුරුවෝ ඡන්දෙ ඉල්ලුවා. අපි දුන්නා.හැබැයි ඉරිදට ටියුෂන් පන්ති තියන එකවත් නවත්වන්න බැරිවුණා. දැන්??? (නි)
ඇස් පනාපිට සාක්ෂි තියෙද්දි නිදැල්ලේ සිටින බලවතුන් ගැන සිතද්දි මේ හිමිවරුන් මෙහෙම ජාතිය වෙනුවෙන් හඩනැගුවට කමක් නැහැ. (නි)
තරාතිරම නොබලා හැමෝටම දඩුවම් කරන්න. (නි)
බාර වුනු එක හොඳයි.... පැත්තක ඉන්න බොදු බළ සේනාවට අපහාස නොකර.... (ස)
මේකට මොකද මේතරම් කලබල වෙලා? මේක තවත් එක සිද්ධියක් විතරයි. මේකෙන් පේන්නේ මුස්ලිම් අයගෙන් ප්‍රතිලාබ ලබන සිංහල අයට ගොඩක් රිදිලා වගේ. සිංහල අයට මොනවාහරි වුණහම බලමු මුස්ලිම් අය කතාකරයිද කියලා. (නි)
අශ්රොෆ් සෝම හාමුදුරුවොත් එක්ක වාදෙට එද්දී, නැගෙනහිර පන්සල් ඩෝසර් කරද්දී, කුරගල නැතිකරගන්න හදද්දී මෙතන කට්ටිය කෑගැහුවද. වැරදි කළත් තමන්ගේ ජාතියේ මිනිස්සුන්ට නේද මේ ගරහන්නේ. මිනිසුනේ ඇස්වලට හෙනගහලද? අපේ රට අපිට අහිමිවෙන ලස්සන. (නි)
ප්‍රධාන කුඩු රජවරු කවුද? ජාතියේ අනාගතය පැහැදිලියි. සිංහලයා වෙනුවෙන් කවුරුත් නැහැ. දැන් සිංහලයොත් අනික් පැත්තට. මේක හොඳට මතක තියාගන්න, අපේ රටට බංගලිදේශට වෙච්ච දේ වෙන්න වැඩිකල් නැහැ. (නි)
ලොව්තුරා බුදු හාමුදුරුවන්ගේ දේශනාවට අනුව බුදු දහම විනාස වෙනවා. එය වැඩි ඈතක නෙවෙයි. මොකද අපේම අය එය විනාශ කර ගෙන යනවා. (ස)
බුදු හාමුදුරුවෝ දේශනා කළ බුදු දහමට මොනවත් වෙන්නෙ නැහැ. ඒක ජීවමානයි. ගැටළුව පිළිපදින අය අඩුකමයි. සමහරවිට මේ අය ගැන සොයා බැලුවා නම් හොදයි මහණ කළ අයද සිවුරු දා ගත් අයද කියා. ශාසනය විනාශ කරන බොහෝ සංවිධාන ලංකාවේ නැතුවා නොවේ. බොදුනුවන් හැටියට අප සිතිය යුතු දෙයක් තමයි වැරදි කළ තුන් දෙනෙක් මුල් කරගෙන මුළු ශාසනයට බැනීම වැරදි බව. බුදු හාමුදුරුවන්ගෙ කාලෙ දේවදත්තලා ද සිටි බව අමතක නොකොට මේ අයට නිසි දඩුවම් දුන්නොත් වටී. (නි)
වරද පිලි ගත්ත එකනම් හොදයි, නමුත් තව කාටවත් දැනමුතු කමක් දෙන්න බැහැනේ මින් පසු (දී)
මේ විදිහට නැතුව වෙන විදිහකට මේ ප්‍රශ්නය විසදා ගන්න තිබුනා නේද (දී)
අනුමත කරන්න බැහැ හාමුදුරුවනේ මේ කල වැඩේ (දී)
සිංහල ප්‍රශ්න, දෙමළ ප්‍රශ්න, මුස්ලිම් ප්‍රශ්න කියා ප්‍රශ්න නැත. තියෙන හැම ප්‍රශ්නයක්ම ලාංකික ප්‍රශ්න වේ. මෝඩයෝ බුරයි. කඳු පාත් නොවෙයි. (ස)
ජාති ආලේ කියන්නේ ජාතිවාදී කාසියේ අනික් පැත්ත කියලයි දේශපාලන විද්‍යාවේ කියන්නේ. ජාති ආලේ කියන්නේ ජාති වාදේ විග්‍රහ කරන තවත් විදිහක් (ස)
ඇයි උසාවි දැම්මේ.... සුදු වෑන් එක කැඩිලා තිබුනද? (ස)
බුදු දහමට අනුව මෙවන් වැඩ අනුමත කරන්න නම් බැහැ (දී)
මෙහෙමයි ආවේගයක් ආපු පලියට මෙහෙම දේවල් කරන එක වැරදි (දී)
අයියෝ හාමුදුරුවනේ (දී)
ඉස්සෙල්ලා අපි ආදර්ශමත් වෙලා ඉන්න ඕනේ අපි අනෙක් අය හදන්න (දී)
කල වැඩේ වැරදි උනාට මේ වැඩේ නම් අගය කලයුතුයි
අපි මේ ප්‍රශ්නය් විසදන්නේ කොහොමද (දී)
ස්ථිර විසදුමක් යෝජනා කරන්න මේකට (දී)
අතීතෙත් උනා තමයි. ඒත් ජාත්‍යාලෙන් මත්වෙන එක භික්ෂුවකට අයිති දෙයක් නොවේ. මහන වෙන්නෙ සංසාරෙන් එතෙර වෙන්නයි... (ස)
කවුරුත් දන්න කෙනෙක් කියන්න. මහන වෙන්නේ ජාත්‍යාලයෙන් මත් වෙලා රට රකින්නද? සංසාරෙන් එතෙර වන්නද ? (ස)
අය්යෝ සල්ලි, මොනවාද මේ වැඩ (දී)
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා.... (නි)
මෙතනත් ඉන්නවා ජාතිවාදෙට කත අදින එක්කෙනෙක් දෙන්නෙක්. අපිත් සිංහල බෞද්ධයෝ තමයි. වරදක් වෙනවා නම් ඒකට රටේ පිළිගත් නීතියට අනුව කටයුතු කරනවා මිසක් මදාවිකම් කරලා ජාතියවත් ආගමවත් රකින්න පුළුවන්කමක් නැහැ. බුද්ධාගමට ආගම වෙනුවෙන් ලේ වගුරපු ඉතිහාසයක් නැහැ. මේ කට්ටිය හදන්නේ ඒ කළු පැල්ලම ඉතිහාසයට එකතු කරන්නයි. (නි)
හතරවෙනි ධර්ම සංඝායනාව නොපමාව පවත්වන මෙන් අපේ මල්වතු, අස්ගිරි ප්‍රමුඛ මහා නායක හිමිවරුන්ගෙන් කාරුණිකව ඉල්ලමි. (ස)
දෙවියන්ටවත් පෙන්නේ නැද්ද මේ වෙන්න යන විපත (දී)
අපේ රටේ තියෙන මේ ප්‍රශ්න විසා දෙන්න කවුරුත් නැද්ද (දී)
නැවත ජාති වාදී ප්‍රශ්න ඇති නොවේවා ලංකාවේ (දී)
මේ ගල් ගැහුවේ බොදු බල සේනාවේ ප්‍රාෙද්ශීය නියෝජිතයෝ කියලත් කතාවක් තියෙනවනේ. (ස)
ලංකාව දැන් දැන් ආසියාවේ (අ) මුතු ඇටය වේගෙනයි එන්නේ. බෝට්ටුවක හරි එල්ලිලා නිදහසේ ඉන්න පුළුවන් රටකට පා නගමු. (ස)
සැමට මෛත්‍රී කරන්න (දී)
මේ ප්‍රශ්නය මට පේනවා තව දරුණු වෙනවා (දී)
වඩාත් හොදයි, නැවත මෙවන් දේ නොවෙන්නට වග බලා ගන්න (දී)
අන්තවාදීන් වෙන්න එපා (දී)
මේ තැනට අපේ මෝඩ මිනිස්සු තල්ලු කරපු අයටත් දැඩි දඩුවම් දෙන්න ඕනෑ. (නි)
කලේ වරද තමයි නමුත් වරද පිලි ගත්ත එක නම් වටිනවා (දී)
මෙවන් දේ කෙසේ අනුමත කරන්නද (දී)
මේ රටේ පාලකයින්ගේ අවධානය පිණිසයි, මෙය ඔබේ අවධානයට ලක් වෙන්න ඕන කාලය එළඹ ඇත (දී)
අන්න සේනාව කුණු බිත්තර එකතු කරනවාලු අයි.පී.එල්. යන අයට ගහන්න (ස)
දැන්වත් ඔය වෛර කැම්පේන් එක නවත්තන්න. අවුරුදු ගානක් යුද්ද කරලා නිදහසේ හුස්මක් ගන්න හදන රට ලේ විලක් කරන්න හදන්න එපා. ඔයාල වගේ මිනිස්සු නිසා බංගලිටදේසේ කෙසේ වෙතත් අපේ රට රුවන්ඩාවක් වෙලයි නතර වෙන්නේ. අපේ අහිංසක දරු පැටවුන්ටත් අපි විඳපු අමිහිරි අත්දැකීම් විඳින්න ඉඩ තියන්න එපා. (ස)
මොනවාද මේ වැඩ (දී)
මේ රට සිංහල අපටත් හරි අයිතියක් නෑ. අපිත් ආවේ බෝට්ටුවල එල්ලිලා. අපේ ආදිවාසියෝ තමා හරි නම් මේවා කරන්න ඕන.. (ස)
මිනිසුනේ මේ රට අපටත් හරියට අයිති නෑ. ඇයි මේ බොරු වැඩ ... (ස)
ඒ වැඩේ අගය කරන්න ඕනේ, වරද පිලි ගත්ත එක (දී)
තවත් කාටවත් ආදර්ශයක් දෙන්නේ කොහොමද මෙහෙම උනාම (දී)
බාර වෙනවා කියන එකට සාංඟිකව වචනයක් නැත්ද ඒ කාලේ එහෙම බාර වෙන සිද්ධි නැති හින්දා වෙන්න ඇති. (ස)
වගා කළ තරමට අස්වැන්න ලැබේ. (ස)
පව් නොකළ කෙනෙක් වේ නම්, පව් කාරයාට ගල් ගසන්න කියලයි ජේසුස් වහන්සේ කීවේ.(ස)
අයියෝ....අයියෝ....
පව් කාරයාට ගල් ගසන්න පව් නොකළ කෙනෙක් ඉදිරිපත් වෙන්න කියලා කථාවක් තියෙනවා. ඇතැම් විට මේ හාමුදුරුවෝ පව් නොකළ කෙනෙක් වෙන්න බැරිද... (ස)
අන්තිමට පුස්ස බින්දා වගේ නේද (දී)
අයි.පී.එල්. යන අයට ගහන්න කුණු බිත්තරය ගානේ අරන් නිවාඩුත් දාලා හැමෝම කටුනායකට එන්න. (ස)
මෙවන් දේවල් නිසා බෞද්ධ ප්‍රජාව හෑල්ලු වෙනවා (දී)
අවසානයේ මොකද්ද සිද්ද උනේ (දී)
එන්නකෝ කුණු බිත්තර ගහන්න. අපිත් නිකම් බලා ඉඳීවි කියල හිතන්න එපා (නි)
කවුරුවත් කලබල නොවන්න, තම තමන්ගේ ආගම් පිළිපදින්න උත්සාහ කරන්න. ජාතියක් අවුස්සලා රටත් ආගමත් විකිනීම නවත්වන්න. (ස)
හා හා කට! කට ! (ස)
නිහතමානිව බාරවූ එක අගය කල යුතුයි (දී)
හාමුදුරුවනේ නැවත මෙවන් දේවල් නොවෙන්න වග බලා ගන්න (දී)
ඇයි හාමුදුරුවනේ ගල් ගැහුවෙ? අපි බෞද්ධයො විදිහට දැන් කොහොමද ලෝකෙට මුහුණ දෙන්නෙ? (නි)
වරද පිලි අරන් බාර වූ එකනම් හොද දෙයක් (දී)
වරද තේරුනාද (දී)
සමන්ත වගේ පුද්ගලයින්ට තවම තේරුනේ නැහැ.හේතුව ඔවුන්ගේ නොදන්නාකම. පතපොත කියවලා ලෝකේ වෙන්නේ මොකද්ද කියලා දැනගෙන බංගලාදේශයේ බෞද්ධයන්ගේ කණගාටුදායක තත්වය ගැන දැනගෙන, ශිෂ්ටාචාර අතර ගැටුම නැමැති කෘතිය කියවා ලබන දැනුම නැතිකමේ අඩුව තමයි මේ. මේ සමන්ත වගේ පුද්ගලයන් හිතා ඉන්නේ තමුන් මහා ප්‍රබුද්ධයන් කියලා. නමුත් අවාසනාවකට වගේ ඔවුන්ගේ නොදැනුවත්කම මුළු ජාතියටම විනයක් වෙනවා. (නි)
මට මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ (දී)
ඉදලා හිටලා මේ වගේ පොඩි වැඩක් කළාට පව් සිදුවෙන්නෙ නැහැ. (නි)
අයියෝ හාමුදුරුවනේ (දී)
මේකේ අදහස් ලියපු ගොඩක් අය තමන්ගේ හදවතට තට්ටු කරලා අහන්න මේ හිමිවරු තමන්ගේ පුද්ගලික වුවමනාවන් වෙනුවෙන්ද මෙහෙම කළේ කියලා. කළ දේ වැරදි වෙන්න පුළුවන්. නමුත් මේවා ඇතුලේ වෙන දුෂණ ගැන මේ කවුරුවත් කතා කරන්නේ නැහැ. මෙහෙම හිතන සිංහලයෝම තමයි තම ජාතිය නසන්නේ. මේ ලෝකෙම සිංහලයන්ට තියෙන එකම රට ලංකාව විතරයි. එන්න එන්නම සිංහලයෝ වද වෙනවා. අපේ රටවල තියෙන නිදහස මුස්ලිම් ජාතිකයන්ට අරාබියෙවත් නැහැ. තමන්ගේ ජාතිය ගැන නොහිතන සිංහලයන්ට තව ටික කලකින් උරුම වෙන්නේ ලෝකෙන්ම අනාථ ජාතියවීම පමණයි. (නි)
මේකේ අදහස් දාලා තියෙන අයට මැරුණට පස්සේ පාංශකූලයවත් දෙන්න වඩින්න එපා අපේ හාමුදුරුවනේ. (නි)
මේවා ගැන කතානොකර ගැමුණු කුමාරයා වගේ වකුටු වෙලා නිදියමු.(නදී)
ජගත්, නොවඩින එකම හොඳයි. එයාලා පාංශකූලයට ආවොත් අපායේ තමයි යන්න වෙන්නේ. (නි)