දොළුකන්ද පන්සලේ හිටපු හිමි නමක් සාලියවැව විළඳගොඩදී බැඳපු තුවක්කුවක මරු වැලක් පෑගී පුත්තලම රෝහලට ඇතුළු කළ බව පුත්තලම පොලීසිය කියයි.
අනුරාධපුරයේ චන්දවිමල නම් එම හිමියන් පන්සල අසළ කැලෑබද පාරකින් යද්දී මරුවැල පෑගී ඇත.
සතුන් දඩයම් කිරීම සඳහා බෙහෙත් කොටන තුවක්කු බැඳ මරුවැල් අදිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේව කියා මම ප්‍රර්ථනා කරමි . (අ)
ෆසාල්, රාජු ,සමුසුදීන් ,ලීල් ගුණවර්ධන ,මනෝහරන් නම් වලින් හාමුදුරු විරෝධී අදහස් පල කරන්නේ එකම අයෙක් .(නදී)
සමුසුදීන් 2013-04-09 22:57:05 මේ හාමුදුරුවන් ගැන මම කිව්වේ .ඔබ මුස්ලිම් නමකින් ලියන සිංහලයෙක් විය හැකියි .ලංකාවට එරෙහිව කටයුතු කරන විදේශ රටවල් වල කුමන්ත්‍රණයකට අනුව මුස්ලිම සහ බෞද්ධ ගැටුම් ඇතිකරන ඔබ වැනි පුද්ගලයෙන් හට තදින් කටයුතු කිරීමට රජයේ පොලිස් බුද්ධි අංශ වලට උපදෙස් ලැබී ඇති බව දන්නවාද?(නදී)
අපිට නම් කැළේ ඇවිදිද්දි, කදු නගිද්දී ඒවා කරන්න ඕනෑ විදිය ගැන අත්දැකීම් තියෙනවා. හාමුදුරුවන්ට එහෙම අත්දැකීම් නැති නිසා වෙන්න ඇති මේ අපරාධය වුණේ. (නි)
කාටත් මේවා හොඳ පාඩම්. (නි)
මේ හාමුදුරුවෝ චන්ද විමල ද? නැත්නම් නන්ද විමල ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මට පොඩි සැකයක් තියෙනවා. (නි)
ෆසල්, ඔයා කොහොමද හාමුදුරුවරු කරන වැඩ ගැන දන්නේ? (නි)
හාමුදුරුවරුන්ට මරුවෙල් අදින මස් වැද්දෝ දාලා තියෙන අදහස් ගොන්න. (නදී)
මටනම් ප්‍රශ්ණ කිහිපයක්ම මතු වුනා.(නදී)
අනික් අයටත් මරුවල පෑගෙන්න කියල පතන කුමරටත් මරුවලක් පැගුනොත් මොනවා හිතෙයිද? (නදී)
කුමාර, අල්ලපු ගෙදර මාමාත් ඔය විදියටම දෙස් තිබ්බා. (නි)
කුමාර, එහෙනම් හාමුදුරුවරු කරන ලිංගික අපරාධ වගේ ඒවාට මරු වැලක් ලැබෙන්නේ නැද්ද? (නි)
හාමුදුරුවන්ට අපහාස වන පරිදි අදහස් පල කල අයට ළඟදීම මාරු වැලක් පෑගේවා යැයි පතමි (අ)
මරුවැල බැඳපු කෙනාටත් මරුවැලක් බඳින්නයි තියෙන්නේ.. (ස)
ඇයි හාමුදුරුවනේ මේ කැලේ අස්සේ යන්න ගියේ.. (ස)
දයා අරුණ මේකත් හරියට සෞදියේ ෂරියා නීතිය වගේ (ස)
මරුවෙල බැඳපු එකාව අල්ලලා එයාටම වෙඩි බෙහෙත් කොටලා පත්තු කරන්න
ලුම්බිණි, මරුවැලා එලා තිබුනේ හාමුදුරුවන්ගේ වැරදී ගමනක් වළක්වන්න වෙන්න බැරිද? මේවට කලබල වෙන්න නරකයි. (නි)
හිමිනම කොහෙද වැඩියේ.(නදී)
එහිමියන්ට ඉක්මන් සුවය පතමි.(නදී)
හිටපු හිමි නමක් - ඒ කියන්නේ දැන් ගිහියෙක්ද? (ස)
උන්වහන්සේ ගිය තැන නොවෙයි ප්‍රශ්නේ. නීති විරෝධී මරු වල ඇදීමයි ප්‍රශ්නේ. (ස)
ගිලන්වූ හිමි නමට අපහාස කරන්න එපා (ස)
කැලෑබද පාරකින් කොහේ ගියාද? (නි)
දැන් හාමුදුරුවරු වෙන වෙන වැඩවල යෙදෙනවා, කොහේ හරි යන්න ගිහින් ඇති. (ස)
ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)