අධිකරණ සේවා කොමිසම විසින් හෝමාම දිසා විනිසුරු සුනිල් අබේසිංහ වැඩ තහනම් කරනු ලැබ සිටියි.
රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි ඔහු රිමාන්ඩ් බාරයේ පසු වෙයි.
ඔහුට එරෙහිව අධිකරණ සේවා කොමිසම වෙනම පරීක්ෂණයක් ද පවත්වයි.
අධිකරණ සේවා කොමිසම විසින් හෝමාම දිසා විනිසුරු සුනිල් අබේසිංහ වැඩ තහනම් කරනු ලැබ සිටියි.
රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි ඔහු රිමාන්ඩ් බාරයේ පසු වෙයි.
ඔහුට එරෙහිව අධිකරණ සේවා කොමිසම වෙනම පරීක්ෂණයක් ද පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිල, වැඩේ මෙච්චර දුර යනකොට හිතා ගන්න බැරිද? (නදී)
නඩු කාරයා සමග තිබුන තරහවක් ප්ලෑන් කරලා පිරිමහ ගත්ත වැඩක්.(නදී)
ජයශ්‍රී පුතේ , අල්ලස් දෙන්නා, ගන්නාට වඩා සුක්ෂම සහ උපායශීලීව කටයුතු කරන්නෙක්. අල්ලස් දීම මුදලින් විතරක් නෙවෙයි වෙන,වෙන දේවල් දීමෙන් ද ,ගොදුර ලඟට ළඟා වෙන්න උත්සාහ කරනවා. ආරක්ෂක වළල්ලක් සිටියදී බාබුවා ප්‍රේමදාස ජනාධිපති තුමා ඝාතනය කලේ ආවතේවකරු මොහිදීන් ට ලංවෙලා. හිටපු හමුදාපති ඝාතනය කිරීමට අරක් කැමිට ලං උනා. මෙතැන නඩුකාරයට අල්ලස් දෙන්න ආරක්ෂකයා අල්ලා ගත්තා. නඩු විභාග වෙද්දී වැටහෙයි බබා කව්ද ? අම්ම කව්ද? කියාලා! එතෙක් පුතේ නුබ නාඩන්! (නදී)
වරුණ, එහෙම නැහැ, අර මිනිමරපු ප්‍රාදේශීය සභාපති රිමාන්ඩ් එකේ ඉඳන් සභාවේ රැස්වීම්වලටත් අපුරුවට යන්නේ (අ)
නියමයි.(නදී)
ගාමිණි සිරි මෝඩ කතා කියන්න එපා අල්ලස් දෙන්න පොළඹවා ගන්න නඩුකාරයා බබෙක්ද? අල්ලස් ඉල්ලපු නිසානෙ පැමිණිලි කරල තියෙන්නෙ නැත්නම් නඩුකාරයා පැමිණිලි කරන්න ඔනා මට අල්ලස් දෙන්න හදනවා කියලා.(නදී)
රිමාන්ඩ් කරාට පස්සේ කොහොමත් වැඩට යන්න බැහැ නේ (නි)
නියමයි!
දැන් මේ විනිසුරුතුමා තීන්දු දුන්න නඩු එතකොට? වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව... (නි)
සුපිරි පුරවැසියෝ කෝටී ගණන් අල්ලස් ගන්න ඒවාට ඔය කොමිසමට පැමිණිලි දාල තිබියදීත් කිසිම විමසුමක් පරීක්ෂණයක් අත්අඩංගුවට ගැනීමක් නැහැ.(නදී)
විනිසුරු ආසනයේ ඉදන් චූතිදයෝ කීදෙනෙකුට නම් අවවාද දෙන්ඩ ඇද්ද ? ඒත් මහා කකුළුවෝ ?(නදී)
මොහුටත් හොද දේශපාලන තල්ලුවක් තිබුනානම් මේ අවනඩුවට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුවත් හාමුදුරුවන්ගේ. මේ වගේ නඩු කාරයෙක් ලක්ෂ තුනකට මේ දේ කෙරුවා කියල මම නම් පිලි ගන්නේ නැහැ. මේකේ යටි දේශපාලනයක් තියනවා දෙකක් නැහැ.(නදී)
ඉස්සර රජයේ ආයතනවල රජයෙන් දැන්වීම් පළකර තිබුනා, අල්ලස් දීමත් ,අල්ලස් ගැණීමත් , දෙකම නීතියෙන් දඬුවම් ලැබියයුතු වරදක් බව.අල්ලසක් දීමට කැමතිවීම,ඒ සඳහා විනිසුරු වරයා පොලඹවා ගැණීම ,කැමැත්ත පරිදි දිනයක්,වෙලාවක් ,ස්ථානයක්,වෙන්කර ගැනීම කරුණු මත ,ලක්ෂ 3 ක අල්ලසක් දුන් කෙනාට නීතියෙන් දඬුවම් නැද්ද? මේ කාලයේ ලක්ෂ 3 ගානක්ද? සුක්ෂම ලෙස උගත් මිනිහෙක් අමාරුවේ දැමීම ලොකු පාපයක්!කාන්තාවක් හැටියට !! කොළඹ දිස්ත්රික්කය තුල සමහර කාන්තාවන් කරන නොහොබිනා බිස්නස් , දිනපතා පොලිස් සංදේශයෙන් අපි කියවනවා!! මේකත් එවැනි වැඩක් ! (නදී)
අර මිනිමරපු කෙනෙක් අවුරුදු 10ක් පළාත් සභාපති කමක් කලේ. ඇයි එයාටයි,මෙයාටයි දෙවිදියක්. මෙයත් තාම සැකකරුවෙක් විතරනේ. අනේ මන්දා විනිසුරුවන්ගේ නඩුත් අහන්ට වෙලා තියෙන්නේ අපිටනේ.(නදී)
දැන් ඉතින් මොනවා කරන්නද (දී)
මේයා මොන දේශපාලන පක්ෂයේද දන්නේ නැහැ.(නදී)
වැටත් නියරත් ගොයම් කනවා නම් කාටද මේ අවනඩු කියන්නේ. රටේ වෙනත් නිලදාරීන් මෙන් විනිසුරු වරුන්ටද අල්ලස කප්පම ගෙනීම සදාරණයි.(නදී)
අද රිමාන්ඩ් බාරයේ සිටියට හෙට ඇප මත මුදා හරිවි නේද කාටත් වෙන්නේ ඕකනේ.(නදී)
රන්ජිත්,.... පොඩි එවුන්ට කෙලින් යන්න කියල දෙනවා! (නදී)
අල්ලස්,කප්පන් ගන්න හැමෝටම ඔය වගේ නීතිය ක්‍රියාත්මක වෙනවානම් තමා වටින්නේ.(නදී)