ශ්රී ලංකාවේ යුද හමුදාවේ 63 වැනි සැමරුම වෙනුවෙන් ආශිර්වාද දේව මෙහෙය බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ දී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසුරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ක්ලිටස් චන්ද්‍රසිරි පෙරේරා රත්නපුර රදගුරු තුමෝ හමුදා ධජ ආසිරි ගැන්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේසු පිහිටයි! (ස)
හොඳ දෙයක් (ස)
එතකොට දැන් ඒවත් කරන්නේ කතෝලික ක්‍රමයටද ?.......බෞද්ධාගමික විදියට මේක කරන්නම විදියක් නැද්ද ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (ස)
ඒ වගේම හමුදානිලධාරීන් අනුන්ගෙන් ගුටි නොකා ඉන්නත් හුරු කල යුතුයි (ස)
මේකටත් පෙලපාලි යාවිද දන්නේ නෑ (ස)
හමුදා ධජ විතරක් නෙමෙයි හමුදා නිළධාරිනුත් ආසිරි ගැන්විය යුතුයි...!(නු)
ජේසු පිහිටයි! (නි)
හොඳයි, මුස්ලිම් පල්ලියකටත් ගියානම් ජාතීන් අතර එකසමාන බාවයක් දැනෙන්නට පුළුවන් , ඒ නිසා එහෙටත් යන්න (ස)
හමුදා අභිමානය රැක ගැනීමට ජේසු පිහිට ලැබේවා! (නි)
මාටින්.. ඇයි මේ රට අයිති බෞද්ධයන්ට විතරද .? (ස)
මාලක සිල්වාට ආරාධනා කළේ නැද්ද හමුදා ධජ වලට ආචාර කරන්න..!(නු)
රුවනගේ අදහස අගය කරමි. අපේ රණවිරුවන්ට අපි ආදරෙයි. (නි)
යුද්දෙ දිනන් කලින් ඔක්කොම කළේ පන්සලේ.. පිරිත් කිව්වේ.. උතුරට ගියේ හාමුදුරුවරු.. අනිත් අය කලේ මොනවාද කියලා හැමෝම දන්නවා.. දැං ඒකෙ අනිත් පැත්ත..!(නු)
මාටිං සහ හේමන්ත, ඇයි යුද්දෙන් දිවි පිදුවෙ ආභාධිත උනේ රණවිරුවො බෞද්ධයෝ විතරද? රණවිරුවන්ට සියළුව දෙවි පිහිටයි..!(නු)
ශ්රී ලංකාවේ යුධ හමුදාවේ 63 වැනි සැමරුම වෙනුවෙන් බෞද්ධ වැඩසටහන් ඒ විදියට තියෙන්න ඇති. කතෝලික වැඩසටහන් මේ විදියට තියෙන්න ඇති. මේක දැකලා කට්ටියක් දගලන්නේ මොකෝ දන්නේ නැහැ? අපේ රණවිරුවන් එක ආගමකට එක ජාතියකට විතරක් සීමා වෙලා නැහැ. මේවා ගොඩක් වටිනා වැඩ. ජේසු පිහිටයි අපේ රණවිරුවන්ට! (නි)