(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සේනෙවිරත්න)
තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි විහාරස්ථානයට යන මාර්ගයේ වැටී අපවත්වී සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.
ටැම්පිට විහාරසථානයේ විහාරාධිපති හිමියන්ද වන උන්වහන්සේ සිවුරක් නොමැතිව වෙනත් ඇඳුමකින් සැරසී සිටියදී ඇද මෙසේ වැටී අපවත්ව ඇත.
අපවත් වූ භික්ෂූන් වහන්සේගේ සිරුර අසල එළවළු මල්ලක් හා අතේ ඡංගම දුරකතනයක් ද තිබූ බව පොලිසිය කියයි.
මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව ඇතැයි පොලිසිය කියයි.
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිමිනමක් ගිහි ඇඳුමකින් පාරේ වැටි අපවත් වෙලා
de silva Wednesday, 12 July 2023 12:15 PM
වෙන ගමනක් යන ගමන්...!
sarath Wednesday, 12 July 2023 12:16 PM
මේ ගැන අදහස් දැක්වුවොත් CID යන්න වේවි... !
Jay Wednesday, 12 July 2023 12:53 PM
හොර ගමනක් යන ගමන් ඵලදීලාවත්ද?
Hemantha Wednesday, 12 July 2023 01:08 PM
මෙහි ලොකු සැකයක් තියෙනවා. මේක නම් මිනී මැරීමක් වගේ පේන්නේ. වහා සොයාබැලිය යුතුය.
සාමින්ද Thursday, 13 July 2023 07:20 AM
මේ අදහස නිවැරැදි වෙන්න පුළුවන්... කොහොම වුණත් බුදුදහමට ලොකුම තර්ජනයක් තියෙනවා කියලා පේනවා...
Don perea Wednesday, 12 July 2023 01:38 PM
රට කනවා..
dilan Wednesday, 12 July 2023 01:48 PM
තෑගිත් අරන් යන ගමන්...
පැරකුම් Wednesday, 12 July 2023 03:33 PM
ගිහි ඇඳුමෙන් කොහොමද අපවත් වෙන්නේ...? මැරෙනවා මිසක්. කරපු හපන්කමට තව උසස් තනතුරක් දෙන්න වටිනවා...
පැරකුම්Wednesday, 12 July 2023 10:06 PM
කවුරුත් කලබල වෙන්න එපා. අපේ මහනායක හිමිවරු ගෝලබාලයින්ට දැඩි විනය පියවර ගන්න බව දැනගන්නට ඇත.
Channa Wednesday, 12 July 2023 05:07 PM
පිටරට NGO වලින් ඩොලර් ගත්තාට කමක් නෑ. අනික වැඩලා තියෙන්නේ සාමන්‍ය ගිහියෙක් ලෙසනේ...
Osh Wednesday, 12 July 2023 09:12 PM
බෞද්ධ දර්ශනය විනාශ කරන්න බලාගෙන ඉන්න අයට මේවා විකෘති කරලා රසකතා මවන්න උදව් කරන්න එපා.. වැරැදි කළා නම් කරන අය අරගෙන යයි.. අපි අපේ උරුමය ඉතුරු කොටස හෝ රැකගත යුතුයි..
රාල Wednesday, 12 July 2023 10:42 PM
මේ පොහොට්ටු බල්ලන් රටත් කාලා. ශාසනෙත් වනසලා තමයි මැරිලා යන්නේ...
A Thursday, 13 July 2023 06:59 AM
සරම වෙනකෙනෙක් ඇඳපු බව පේනවා.... ෆෝන් එක ඔහොම අල්ලන් යන්නේ නැහැනේ...
Perera Thursday, 13 July 2023 07:37 AM
ඔය ගමනටයි මරණයටයි වයාග්‍රා සම්බන්ධයි වගෙයි
DAM fernando Thursday, 13 July 2023 08:38 AM
නොදැන මොකුත් කියන්න බෑනෙ හරියටම. සොයා බැලිය යුතුමයි
සුනිල් Thursday, 13 July 2023 09:08 AM
මෙය නොමග යැවීමක් විය හැකි යි.මරණයේ තොරතුරු වසන් කිරීමට
Bamunuarachchi Thursday, 13 July 2023 10:46 AM
මට හිතෙන්නේ හිමිනම ඝාතනය කලවුන් හිමි නමට ගිහි ඇඳුම් අන්දලා කියලා. ප්‍රබාකරන්ට අමුඩේ ඇන්දුවා නම් ඕකත් වැඩක්ද?
ppIyal weerasinghe Thursday, 13 July 2023 07:14 PM
මමත් හිතන්නේ මේක ඝාතනය kකරලා ඇඳුම් අන්දවා ආරක්ෂක අංශ nනොමඟ යවන්න kකල දෙයක් වෙන්න puපුළුවන් .
Kankanama Friday, 14 July 2023 01:30 PM
තර්ජනයක්, තර්ජනයක්...!!!
chandima Wednesday, 19 July 2023 05:30 AM
සිවුරු ඇරලා යනගමන් වෙන්න බැරිද ?
බද්රානි Wednesday, 19 July 2023 09:46 PM
සංඝ පාතාලයේ ක්‍රියාවක් වෙන්න බැරිද? අනික, මේ රටේ තලෙයිබාන් කාරයින්ට මොනතරම් බලයක් තියනවාද? පව් අහිංසක ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පෙනී හිටින්න කවුරුවත් නැහැ...
de silva Thursday, 20 July 2023 08:52 PM
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්
Shashika Monday, 31 July 2023 07:42 PM
අභිරහසක් විය හැකියි...!
C.K.Lakaputhra Wednesday, 02 August 2023 07:35 AM
මට ලොකු ප්‍රශ්නයක් තියනව. රටෙ හම තැනම ඉන්නවා අදිකරන සංඝනායක හාමුදුරුවන් වහන්සේල, නමුත් අහපු එක නඩුවක්වත්, දුන්න දඩුවමක් ගැනවත් අනේ අපි නන් අහල නෑ. ඒවත් අපේ රටේ අනිත් ඒව වගේ නිදොස් කොට නිදහස් කරන හෝ පැත්තකින් තියන ජාතියේ ඒවද?