හම්බන්තොට නගරය ආසන්නයේ මහා ලේවාය අසල වෙරළ තීරයේ තල් ගස් මැරි යයි. මුහුදු කෑම වැළැක්වීම සඳහා ලන්දේසි යුගයේ රෝපණය කළ බව කියන තල් ගස් මැරී යෑමට හේතුව අන්දර හා පතෙක් අක්‍රමණ ශාඛ විය හැකියැයි අනුමාන කෙරේ. යාපනයේ දර්ශන පෙන්වීම සඳහා චිත්‍රපට කිහිපයකම හම්බන්තොට තල්රුප්පාව මහෝපකාරි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආක්‍රමණික ශාක වලට පරිසර පද්ධතියක් විෂයෙහි යම් හානියක් කළහැකි වුවත් මේ ආකාරයට සුවිසල් ගස් හිටිගමන් එකවර මරා දැමීමට පුළුවන් බවක් අප කවදාවත් අසා නැත. මේ පිටුපස ඇති හේතුව නොදන්නවා නම් එය පිළිගනු මිස, බොරු ප්‍රබන්ධ ගෙතීම හරියට බාල පෙට්‍රල් ගහපු වාහන මග නවතින විට 'පිරවුම්හල් වල පොම්ප පරණවී තිබීම ඊට හේතුව' බව කී කතාව සිහිගන්වයි. මොකටද එහෙම බොරු අනුමාන ගේන්නේ? (නි)
මේවට තමයි කියන්නේ දේව ශාප කියලා. (නි)
දාන්න තියෙන්නෙ ඔතන හොද හෝටලයක් (ස)
අපේ කට්ටියට පොළව යටත් අඩි 10ක් විතර පේනවා වගේ නේද? (නි)
ලංකාවට මොනවා වුණත් අපිට නම් කමක් නැහැ. අපි ඉන්නේ ඇමෙරිකාවේ. (නි)
බාල තෙල් වැඩි නිසාද දන්නේ නැහැ. (නි)
අන්දර සහ පතොක් ශාක නම් මේකට හේතුව, එහෙනම් යාපනයේ සියලු තල් ගස් මැරෙන්න එපායැ. (නි)
මෙතන හොද හෝටලයක් හදන්න ඉතා හොදයි.. තල් ගස් මැරුණෙ දැං ගොඩක් වයස ඇති.. අලුතෙන් හිටවමු..!!(නු)
අළුතින් පාර හදද්දී තල් ගස් වලට හානි වෙලා වගෙයි පේන්නේ. (නි)
ප්‍රියා කියන කතාවේ ඇත්තක් ඇතත් , ගස් සේරම කතා කරගත්තා වගේ එකවර මැරෙන එක අස්වාභාවික නැද්ද? (නි)
අපේ ගමේ තල්ගස් ටික බේරාගනිමු..!(නු)
ඔතන හෝටලකට එහෙම හොදයි නේද ?? (ස)
ඕන ගහකට කාලයක් තියෙනවා. මේ තල් ගස් ලන්දේසි කාලේ හිටවපුවා. ආපහු හිටවලා රැක බලාගන්න.. (ස)
අපි දන්නා කාලෙ ඉඳල අන්දර හා පතොක් ශාක මේ කොටසේ තිබුන. ඉතින් හදිසියේ ඒවා හේතු උනේ කොහොමද තල් ගස් මැරෙන්න. වැවුත් හින්දන කාලෙ මේවා පුදුම නොවෙයි. (ස)
තල් මලක් පිපුනම ඒ ගමට හරි අපලයි කියනවා නේද .? (ස)
අපි කෘෂිකර්ම ඇමතිතුමාට කියමුද? මොකද ඉතිං වගා ඇමතිලා ගොඩක් ඉන්නවනේ. (නි)
මේ යන විදියට හම්බන්තොටට ......සොරිම තමයි... (ස)
පරිසරය ආරක්ෂා කරගනිමු..!!(නු)
හොද වෙලාට තල් උනේ පොල් උනානනම් එහෙම..!!(නු)