IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


හේමසිරි - පූජිත් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)
 
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට(03) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද සවස නියෝග කළාය.
 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම්දීම මත කොළඹ ජාතික රෝහලට සහ නාරාහේන්පිට පොලිස් රෝහලට ගොස් සැකකරුවන් පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරිය මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (27)

හේමසිරි - පූජිත් රිමාන්ඩ්

ගල්කටස් Tuesday, 02 July 2019 01:28 PM

කල කම් පල පලදෙනවා... නීතිය නිකන් ඇදේට යනවද මන්දා.

:       2       0

මවුබිමේ අනාතයා Tuesday, 02 July 2019 01:47 PM

හරිදේට ගරුකරනවා ස්වාමීනි !

:       24       431

lankasri Tuesday, 02 July 2019 01:50 PM

බලාගෙන යනකොට ලෙඩ්ඩුනේ රට කරලා තියෙන්නේ.

:       30       194

RaveendraWednesday, 03 July 2019 02:05 AM

සහතික ඇත්ත. මෙහෙමත් ලෙඩ්ඩු මොකට මෙවන් තනතුරුවලට තොරාගත්තද මන්ද ? එම තනතුරුවලටත් අපහාසයක් නොවේද ?? " හොදට පන කද තිබෙන නිරෝගී පුරවැසියන් මෙවන් තනතුරුවලට ඉදිරියේදීවත් තෝරාගත යුතු නොවේද ?

:       0       0

lankasri Tuesday, 02 July 2019 01:50 PM

බලාගෙන යනකොට ලෙඩ්ඩුනේ රට කරලා තියෙන්නේ.

:       30       196

ගල්කටස් Tuesday, 02 July 2019 02:39 PM

අනෙ මන්දා කවුරු හරිද කවුරු වැරදිද කියලා මට නම් දැන් විකාරයක් වගෙ දැනෙනවා

:       17       42

Chanak los angeles Tuesday, 02 July 2019 03:56 PM

එක කාලයක් මදුෂ් අල්ලාගෙන පට්ට ගැහුවා දැන් මේ දෙන්නව අල්ලාගෙන රටේ මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කරවනවා .

:       104       77

Siri Tuesday, 02 July 2019 04:30 PM

මොකක්ද දන්නේ නෑ චෝදනාව ?

:       1       9

ravi Tuesday, 02 July 2019 05:09 PM

නීතිය ගැන , ප්‍රසංසා කරන්න කාලය ඇවිල්ලද ..?

:       165       218

nali Tuesday, 02 July 2019 05:46 PM

යථාර්තය මෙය නොවේ

:       141       171

Nuwan Tuesday, 02 July 2019 08:11 PM

ඉතා හොඳ තීරණයක්.

:       1       0

Mahee Tuesday, 02 July 2019 08:14 PM

දප්පුල ද ලිවේරා මැතිතුමා නීතිපති වුනාට පස්සේ ලොකු වෙනසක් අපට පේනවා.

:       0       0

Rasika Tuesday, 02 July 2019 08:30 PM

මේ දෙන්නව අත්අඩංගුවට ගැනීම විය යුතු දෙයක්. ඕනවට වැඩ නීතිය නවන්න ගියහම ඔහොම තම. මේක ඉතාම හොද උදාහරණයක්.

:       11       0

Upul Tuesday, 02 July 2019 09:32 PM

අපේ ලොක්කන්ට අමාරු ලෙඩ හැදෙන්නේ වැරදි වලට දඬුවම් ලැබෙන කොට විතරද? අනේ මෙහෙමත් රටක්...

:       0       0

sisira Tuesday, 02 July 2019 10:36 PM

අර හිරුනිකා පාර්ලිමේන්තුවේදී රට කරවන ලොක්ක පට්ට ගහමින් කරපු කතාවේදී කියපු විදිහට ඔය කියන හැමෝටම වඩා ලොක්කනේ පාස්කු ප්‍රහාරය ගැන කලින් ඉඳලම දැනගෙන ඉඳලා තියෙන්නේ.

:       0       7

Sinnapara Wednesday, 03 July 2019 12:03 AM

දේශපාලුවෝ මේවට වගකිවයුතු නැද්ද මන් අහන්නේ.?

:       0       0

දර්ශන Wednesday, 03 July 2019 02:43 AM

නඩු වැටුනම ලෙඩ වෙයි ...

:       0       4

yamuna subasingha Wednesday, 03 July 2019 02:59 AM

ඉස්සෙල්ලාම නිතිය හා සාමය ඇමති අල්ලලා ඇතුලට දාන්න. එතකොට එයා කියයි ඇත්ත කතාව. මෙයා නේ වගකිව යුතු මෙයාගේ අවසරයක් නැතිව මොකුත් වෙන කාටවත් කරන්න බැහැනේ ඕකනේ ඇත්ත කතාව. ඇයි මේ වටයක් යන්නේ.

:       0       14

shan Wednesday, 03 July 2019 04:15 AM

මේ තීරණේ ජනපති කොමිසම එන්න කලින්ම ජනපති කීවනේ දැන් පුදුම වෙන්න දෙයක් නැහැ කොහොම උනත් වැරදි කල කිසිකෙනෙකුට මොන තරම් බලය තිබුණත් වැඩි කල් සැගවෙන්න වෙන්නේ නැහැ පල දෙනවමයි අපි බලමු

:       0       22

ජයන්ත මිලානෝ Wednesday, 03 July 2019 04:42 AM

පහත් තැනින් යයි ගලා ජලේ,

:       12       53

KANDEPOLA Wednesday, 03 July 2019 06:48 AM

අනතුර දැක දැක නොසැලකිල්ලෙන් අහිංසක ජන ජීවිත බිල්ලට දී බලා සිටීම පිළිබඳව මේ දෙදෙනාටත් අනෙකුත් වගකිවයුත්තන්ටත් දඬුවම් කල යුතුයි. හැබැයි කනගාටුවට කරුණ නම් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ හා ඍජුවම අනුබල දුන් බවට හොදින්ම ඔප්පු වී තිබෙන පාලකයන්ගේ අන්තවාදී සුරතලුන් නිදැල්ලේ යහතින් සිටීමයි. පාලකයන්ට මුදල් සපයා දෙන තැරවුකරුවන් වූවානම් මේ දෙදෙනාටත් ගැලවෙන්න තිබුනා.

:       20       98

Ratna P Wednesday, 03 July 2019 07:02 AM

බෝම්බ පුපුරව ගත්ත අය දැන් කන්‍යාවෝ එක්ක ඉන්නවලු. මේවා සැලසුම් කලයි සැක කරන දේසපාලුවෝ තවමත් එළියේ. මේවා පුපුරවන්න කලින් නිසි ක්‍රියා මාර්ග ගත් නැති දෙන්නෙක් දැන් අත් අඩංගුවේ.

:       0       4

anjula Wednesday, 03 July 2019 09:08 AM

එතකොට මාස 6 තිස්සේ ආරක්ෂක මණ්ඩලය කැදවල බුද්දි අංශ තොරතුරු වලට වැඩ කරපු නැති අය ගැන කිසී ප්‍රශ්නයක් නැද්ද

:       0       0

anura Wednesday, 03 July 2019 09:24 AM

රජයේ ඉහළම තනතුරු වලට පඹයන් දැමීමේ ප්‍රතිඵලය කාටත් දැන් පෙනෙනවා. අඩුම තරමින් තමන්ගේ වගකීම් පැහැර හැරිය බවවත් මොවුන් දෙදෙනා නොදන්නා බව ඔවුන්ම ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටිනවා. ගුවන් යානයක් එළවන්න බස් ඩ්‍රැයිවර් කෙනෙක් හරි පත් කරන්න මේ ආණ්ඩුව පසු බටවෙන්නේ නැහැ. කොළඹ නගරාධිපති තනතුරටත් එවැනි නුසුදුසු පුද්ගලයෙකු කාලයකට ඉහත පත් කරා මට මතකයි. එහිදී බැරිම තැන එම පුද්ගලයා ඉවත් කර කොමසාරිස් වරයෙකු යටතට පාලනය දීමට සිදුවුනා.

:       0       0

suranga Wednesday, 03 July 2019 09:25 AM

මිටි තැනින් බැස යයි ගලා ජලේ ..

:       0       1

api Wednesday, 03 July 2019 09:56 AM

මේ දෙන්නා ටික දවසක් ඇතුලේ.. සැබෑ චූදිතයා එයාගේ එල්ලුම්ගහ හරිගස්සන ගමන්..

:       0       0

Chanak los angeles Wednesday, 03 July 2019 08:50 PM

ප්‍රහාරයට වගකියන්න ඕනේ ලොක්කයි ඒක දැනගෙනයි පිටරට ගියේ . අපි ඉල්ලා සිටිනවා තේරීම් කාරක සභාවට ලොක්කව කැඳවන්න කියලා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 169 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1290 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1110 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 607 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 377 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 475 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site