හිටපු යුදහමුදාපති සරත් පොන්සේකාට එකම චෝදනාව සම්බන්ධයෙන් නඩු දෙකක් පවත්වාගෙන යා හැකිද නැද්ද යන්න ගැන තීන්දුව පෙබරවාරි 28 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා අද ප‍්‍රකාශ කළේය. ”හයිකෝප් ”නම් සමාගමෙන් යුදහමුදාවට උපකරණ මිලට ගැනීමට පොන්සේකා වැරදිකරු කැර සිර දඩුවම් නියම කෙළේය. එවැනිම නඩුවක් මහාධිකරණය හමුවේදි විභාග වෙයි. පොන්සේකා අද උසාවි පැමිණියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු යුද හමුදාපතිතුමනි ඔබ තුමා තවම රටට ලැදි බව අපි දන්නවා. ඔබතුමාට ලගදීම ජය වෙයි
ඔබ ජයලබනවා යනු ලක්වාසීන්ම ජය ගැනීමක්