එක්සත් භික්ෂු පෙරමුණ කොළඹ හයිඩ් පිටියේ සංවිධානය කළ රැලියට ගිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රන් වන පාලිත රංගෙ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම හා අශෝක අබේසිංහගේ සහ ශිරාල් ලක්තිලක හා මෛතී‍්‍ර ගුණරත්න පළාත් සභා මන්තී‍්‍රවරුන්ටද එරෙහිව විනය කි‍්‍රයා මාර්ග ගන්නා බව එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපය ගොඩගන්නවා බොරු. ෆොන්සේකාට තියෙන්නේ පළිගැනීමේ චේතනාව විතරයි. ඒක රනිල් මැතිතුමා දන්නවා ඒකයි එයින් වුණේ.
මෙන්න නියම සිංහලයෝ... (නි)
වැරදි කරනවුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නෙ නැද්ද? (නි)
කාගේ ළණුවක්ද කෑවේ? (නි)
එජාපයට දෙයියන්ගේ පිහිටයි. (නි)
කුහක දේශපාලනයට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි (නි)
අලි ටික කැළේට පන්නමුද? (නි)
අලින්ට කොහොමත් විනයක් නම් නැහැ (නි)
එයාලා දිනෙන් දිනම දුර්වල වෙනවා (නි)
රටේ අනාගත නායකයින් වෙන්න කටමැත දොඩවපු සජිත් සහ කරු ගැන තවත් බලාපොරොත්තු තියන්නේ මෝඩයෝ විතරයි. එක්කෝ මුල ඉඳන් 'පක්ෂයේ ස්ථාවරය අපිත් රකිනවා' කියා ඒ අනුව වැඩ කරන්න තිබුණා. එහෙම නැතිව රැලියට යාම අවශ්‍යයි කියා අවංකව සිතෙන්නේ නම් පැත්ත ගියත් ඒ ස්ථාවරයේ ඉන්න තිබුනා. රනිල් මෙන්ම රංගේ බණ්ඩාරටත් තියෙන කොන්ද ඔබට නොමැතිනම් ඔබ දේපල දේශපාලනයෙන් සමුගත යුතුයි.
අර්ජුන රණතුංග ,ටිරාන් අලස් ,ජේ .ව් පී ,එක වත් නොගිය මේ රැලියට එක්සත් ජාතික පක්ෂය යන්නේ මොකටද ?සරත් ෆොන්සේකාගේ පක්ෂයේ උදවියත් වර්ජනය කල මේ රැලියට එක්සත් ජාතික පක්ෂය යන්නේ මොකටද ?වහාම ක්‍රියාත්මක වන පරිදි මේ රැලියට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී 5 දෙනා පක්ෂයෙන් නෙරපා දැමිය යුතුය .
නිලතලවලට වහල්ලු නොවුණු නායකයෝ. නැත්නම් ආණ්ඩුවට හේත්තු වෙන්න තිබ්බේ. රනිල් මැතිඳුණි නැවත හිතන්න. නැත්නම් ඔබ සදාකාලික පරාජිතයෙක්.
මේ අය පන්නලා පක්ෂය ශක්තිමත් කරන්න තිබ්බේ මීට කළින්. දැන්වත් පන්නලා දාන එක ලොකු දෙයක්.
ඊළඟ මැතිවරණයේ එක ආදනයක්වත් එජාපයට නොලැබෙනු ඇත.
ආඩම්බරයි යූ.එන්.පී. එක ගැන (නි)
මේක තමයි එක්සත් ජාතික පක්ෂයත්, රනිල් වික්‍රමසිංහත් හැමදාම කළේ සහ කරන්න පුළුවන් එකම දේත්. රජයේ වැරදි වළක්වන්න සියලු දෙනා එකතුවෙලා එක විදියට යමක් කළයුතු බව හැම දෙනාම දන්නවා, එක්කෙනෙක් හැර. මේක තමයි අපේ රටේ අනාගතය. (නි)
අහවලා තමයි මේ සේරටම මුල (නි)
රනිල්ට කොහොමත් දිනන් බැරි එකේ විනය පරීක්ෂණ තිය තිය ආණ්ඩුවෙ පිහිටෙන් ඉන්න තමයි වෙන්නේ
මෙවන් මහලේකම්වරු හා පක්ෂ නායකයෙකු සිටින මෙම පක්ෂයට කවදා නම් දිනිය හැකිද.
රනිල් සහ තිස්ස - එජාප ය තමන්ගෙ බූදලය කරගෙන - මිනිස්සුන්ට තමන්ට කැමති ආකාරයකට නිදහසේ තමන්ගෙ දේශපාලන කටයුතු කිරීමටත් නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමටත් තියන අයිතිය මේ දෙන්න නැති කරනවා. ඒ විතරක් නෙවෙයි එජාප ය විනාශ කරනවා.
විපක්ෂයෙ විනය ආරක්ෂා නොකරන අය පක්ෂයෙන් නෙරපිය යුතුයි
දැන් ඉතින් මොනවද ලැබුණේ? (නි)
අද මේ පක්ෂය පැවතෙන්නේ අහවලා නිසා බව අපි දන්නවා (නි)
මේවා හරියන වැඩ නෙමෙයි. අපරාදේ කාලයයි නාස්තියයි (නි)
තව යන්න. අපිටත් හරිම සතුටුයි (නි)
මෙයාලට එන්.ජී.ඕ සල්ලි ලැබෙනවා ඇති.(නදී)
ආණ්ඩුවට ගිය හැටගානක් මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්නෙ නැද්ද? ඊයෙ නුගේගොඩ දි රනිල් මහත්තයාට මොකද උනේ..?(නු)
විපක්ෂය දෙකට තුනට කඩලා දාන එක තමයි අනිත් අයගේ වැඩේ.. මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද?(නු)
දේශපාලනයට ළදරුවෙක් දන්නේ එකපාරට නැගිටින්න. (නි)
කෝ අර කොළඹට පායපු හිරු? (නි)
අලියා අලියා කිය කියා ඉදලා තමයි අපිත් අමාරුවේ වැටුනේ (නි)
මේ විනය ක්‍රියාමාර්ග වලින් වැඩක් වෙන එකක් නැහැ මම හිතන්නේ (නි)
කරූ දක්ෂයා (ස)
මොකද දන්නෙ නැහැ වුණේ? (නි)
නිකන් අපරාදේ කාලය! (නි)
මෙයාලට අවස්ථාවක් දෙන්න නම් එපා. (නි)
අපොයි අපේ අලි ටික... (නි)
මීට පස්සේ ලංකාවේ මොන ඡන්දයක් තිබුණත් යුඑන්පිය දිනන එක සිහිනයක් පමණි. (නි)
විශිෂ්ටයි! (නි)
සියළුදෙනා එකතු වුණොත් මේ සටන ජයග්‍රහණය කළ හැකියි (නි)
ඇත්තටම රට වෙනුවෙන් කරන්න වෙන දේවල් නැද්ද? (නි)
ඔබතුමන්ලා බයවෙන්න එපා. කවුරු නැතත් අපි ඉන්නවා (නි)
පක්ෂයක් ශක්තිමත් වීමට නම් දැඩි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි (නි)
ඔවු ඔවු, තිස්ස මහත්තයෝ, ඒක තමයි වෙන්න ඕනෑ (නි)
ඔය විනය පරීක්ෂණ ගැන කොච්චර නම් කල් කියෙවුවද? (නි)
තවත් කට්ටියක් රජයට එකතු වෙන්න වගෙයි යන්නේ (නි)
මේක තමයි එළවන්න හොඳ වෙලාව. නැත්නම් මැතිවරණයක් වෙලාවේ එළවන්න ගියහම, ඒක මාකර්ට් කරන්න පුළුවන්. අනිත් එක මේගොල්ලෝ කොහොමත් ද්‍රෝහියෝ... (නි)
පැහැදිලිවම මොවුන් පක්ෂයෙන් පන්නා දැමිය යුතුයි. (නි)
ඕකනේ කොරාන්න බැරි
අයියෝ සල්ලි
ඔය තියෙන්නේ
මොකද වුණේ? (නි)
කොන්දක් තියෙන අලි... (නි)
අයියෝ සල්ලි
මොකද්ද මේ තත්වේ තේරුම
අලි, අලි අමාරුවක වැටිලා දැන් වසර දහ අටක්නේ. තව මොන අමාරුවේ වැටෙන්නද? තව ටික කලක් මේ විදියට අලි මට්ටු කර කර හිටියොත් බේතකටවත් ගන්ඩ අලි බෙට්ටක්වත් ඉතුරුවෙන එකක් නැහැ. අලි මට්ටු කිරීම පසෙකලා අලි පැන යන එක නවත්වගන්ඩ විදුලි වැටක්වත් ගහමුද? (නි)
ලොකු දෙයක්. දැන්වත් සනීපවෙයි. (නි)