බන්ධනාගාර සිරකරුවකු වන ලාලිත විසින් මෙහෙයවතියි කියන කුඩු ජාවාරමකට සම්බන්ධ තිදෙනකු හෙරොයින් කුඩු කිලෝවක් සමග ජා- ඇළ ස්ථාන තුනකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සිරකරුවා ඉන්දියාවේ සිට ගෙන්වතියි කියන කුඩු යතුරුපැදි හා ත්‍රීරෝද රිය වලින් බෙදා හරිතියි කියති.
යතුරුපැදි දෙකක් ද, ත්‍රී රෝද දෙකක් ද සොයාගෙන ඇත.
මෙම කුඩු තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටි භාගයක් පමණ වෙතියි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ලම් නැහැ. රුපියල් කෝටි ගණන්වලින් තමයි වැඩ. එය අහුවුනු ටිකනේ.... තව කොච්චර ඇත්ද ??? (ස)
මතට තිත..!(නු)
රටක් විනාස කරන මෙවැනි අපරාද වලටයි ශරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. හිරේ දැමීම මෙම අපරාදයට දඬුවමක් නොවන බව මෙයින් ඔප්පු වෙනවා... (ස)
කුඩු බිස්නස් ආයිත් හිස ඔසවන පාටයි. (නි)
බන්ධනාගාර නිලධාරීන්ට වංචා කරන්නන්ට හොදක් නම් වෙන්න එපා. (නි)
බැරිද බොදු බල සේනාවට මේකට මොනවාහරි කරන්න? (නි)
හොඳට හොයලා බලන්න තනියම ද මෙහෙයවල තියෙන්නේ කියල (අ)