පසුගිය ජනවාරි 25 වැනිදා කොළඹ මැගසින් සිරගෙදර කැරැල්ලේ පරීක්‍ෂණ කඩිනම් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා කොළඹ අපරාධ විමර්ශන පොලිසියට නියෝග කෙළේය. සිරකරුවෝ 59 දෙනෙක් සැකපිට රිමාන්ඞ් කරනු ලැබ සිටිති. ඔවුන් බන්ධනාගාරයට රුපියල් ලක්ෂ 47 ක අලාභයක් කළැයි ගණන් බලා ඇත. කැරැුල්ලට හවුල් වූ බව කියන සිරකරුවන් කවුදැයි නිවැරැුදිව දන්වන ලෙසද මහේස්ත‍්‍රාත් විසින් නියෝග කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd