අවුරුදු අටක ළමයකු ගෙන් හා තවත් අයකුගෙන් ජංගම දුරකතන දෙකක් පැහැරගත් පුද්ගලයකු වෙනත් නඩුවකට පෙනී සිටිය දී ඉන් දුරකතනයක් නාද විය. කඳපොළ ක්‍රිෂ්ණ මදන කුමාර නම් ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 1500ක දඩ නියම කෙළේය. දුරකතන සොරකම් කිරීමේ නඩුව පසුවට කල් තැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd