ඕස්ට්‍රේලියා බලා යෑමට පොතුවිල ඌරනියේ සෙන් මන්නිකුලමේ ස්ථානයක ලැගුම් ගෙන සිටි බව කියන දෙමළ හා මුස්ලිම් 22ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන පොතුවිල් පොලීසියට බාරදෙනු ලැබූහ. තැරැව්කරුවන්ට මුදල්දී යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට ඔවුන් අදහස් කරන්නට ඇතැයි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඕස්ට්‍රේලියාව සුරලෝකයක් කියලා හිතනවද මන්දා? (නි)
අය වැය ඉදිරිපත් කළා. ජීවත්වීම හොඳටම අපහසුයි. ඕස්ටේ‍්‍රලියාවට නීති විරෝධීව සංක‍්‍රමණය වෙන්න ගියා. අහුවුණා. දැන් අත්අඩංගුවේ. අද ඉඳලා, කෑම බීම ආණ්ඩුව ගානෙ.හොඳයිනෙ. (නි)