කොටස් වෙළෙඳ පොළේ කොටස් මිලදී ගැනීමේදී විනිමය පාලන නීති කඩ කළැයි මෙල්ප්ස්ටා කොර්ප් සමාගමේ අධ්‍යක්‍ෂවරුනට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද ඇප නියම කෙළේය. සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන හැරී ජයවර්ධන, රාජ්පාල් කුමාර ඔබේසේකර, ක‍්‍රිෂාන්ත පී. ප‍්‍රනාන්දු, එඞ්රියන් නියොමාල් බාලසූරිය හා කපිතාන් කෝලිත ජගත්ට හා තවත් අධ්‍යක්‍ෂවරුන්ට රුපියල් විසිලක්‍ෂය බැගින් ඇප නියම විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක හොරු කොහොමත් නිදහස් තමයි
රාජ් රාජරත්නම් කෙරුවෙත් මේ වරදමයි එයා වසර 10ක් හිරේ අපේ මහත්තයලට ඇප??????
මොනවා සිද්ධ වුණත් ඔහුට නම් ගාණක් වත් නැත
ඇප නෑ කිව්වනම් තමයි පුදුමේ....
හොරෙක් අල්ලන්න හොරෙක් පත් කලා
ඇතුළට දාන්නනේ තිබුණේ.අපරාදේ.
කොටස් වෙළදපොලේත් පිනුම් ගැහුව නේ???
දුප්පත් මිනිහා හිරේට යනවා ලොක්කො නිදහස් මේකයි ආසියාවෙ ආශ්චර්‍යය
එතකොට මේ නීතිය NSB ගණුදෙනුවට අදාල නැද්ද? ඒ ගණුදෙනුව උනේ පිටරටකද ආයුබොවන්..?
ලොකු ලොකු අය නේ...
හැමෝම නිදහස් වෙනවා.....මෙයයි මිතුර ආශ්චර්‍යය
දයා, ඔබ හරියටම හරි
එතකොට ලංකාවේ ධනවත් කියන සියලු දෙනාම ධනවත් වෙලා තියෙන්නේ වංචාවෙන්ද ? මට නම් එහෙම හිතෙනවා. ....ධනවත් විම , වංචාව , සාදාරනය යන වචන තුන ගත්තොත් සාදාරනය කියන එක ඒ ගොඩට වැටෙන්නේ නැ නේද ? ලංකාවේ සාදාරන ව්‍යාපාරිකයා සදාකාලික හිඟන්නෙක්...
අපිට වගේ වුණානම් මෙලහකටත් දේපලත් තහනම් කරලා
මේ කට්ටිය නිදහස් කරන්නේ,නඩුව දානවිට ඒ සදහා භාවිතා කළ කොළ වර්ගයේ පාට හරි නැත කියා,නිෂ්ප්‍රභා කරලා.
අපෝයි, මේ දුප්පත් අහිංසක මිනිස්සු කොහෙන් ගෙවන්නද ලක්ෂ 20ක්? මම හිතන්නේ ණයට ගන්න ඇති.
බඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේද?
අර පූජකවරු සම්බන්ධ පනත ගැන කිසිම ආරංචියක් නෑනේ
අනේ අපේ පොඩිඅයට රටක් ඉතුරු වේවිද ???????