ගම්පොළ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බොරු දොස්තරකෙනකුට දෙවසරක සිර දඬුවමක් නියම කළ ගම්පොළ මහේස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා එය පස්වසරකට අත්හිටැවීය. රුපියල් එක්දාස් පන්සීයක දඩයක්ද පැමිණිලිකාරියට රුපියල් දස දහසක වන්දියක් ගෙවන ලෙසද ඔහුට නියම විය. ගම්පොළ පෞද්ගලික රෝහලක කම්කරුවකු වන පරම සිවම් සෞවුන්ද්‍රරාජන් නම් ඔහු එතැනින් අස්වී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් අරඹා එහි දොස්තර ලෙස කටයුතු කළැයි උසාවියේදී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩ ගාස්තුවනම් බොහොම වැඩියිනේ..(ස)
මේ දොස්තර හොඳ හිතද දන්නේ නෑ...(ස)
තව මොන මොනවා කරලද දන්නේ නෑ...(ස)
සමහරවිට මේ හොර දොස්තරලට පුළුවන් ඇති ලෙඩ්ඩු සනීප කරන්න හරි දොස්තරලට වඩා....(ස)
මොල ගෙඩි නැතිව කොහොමද දොස්තර වෙන්නේ.... අසරණ රෝගියොයි මින් අනේ බැට කන්නේ .(ස)
බලාගෙන අනිත් අය වර්ජනය කරයි.. (ස)
අනේ පවු. මම එයා ගැන දන්නවා. එයා අනෙක් දොස්තරලාට වැඩිය හොදට ඉක්මණින් ලෙඩ හොද කරනවා. එයා කවදාවත් ස්ට්‍රයික් කරන්නෙත් නැහැ. (නි)
හොර දොස්තරවරුනි, එක්වෙවු. අපේ අයිතිය වෙනුවෙන් සටන් කරමු. (නි)
තවත් ගම්පොළ කතාවක්. (නි)
මෙයා පශු වෛද්‍යවරයෙක්ද දන්නේ නැහැ. (නි)
අනුෂ බෙහෙත් ගන්නෙත් එහෙන් නේද ? (නි)