ලන්ඩනයේ හැරෝ නගර සභාවේ නව සභාපති ලෙස වැඩ බාර ගත් ශ්‍රී ලාංකිකයෙක් එහි සේවකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා කෑම සකස් කළේය.
කැන්ටිමේ මුළුතැන් ගෙට ගිය දයා ඉදෙයික්කදාර් මහතා පැවසූයේ කෑම ඉවීම තමා ප්‍රිය කරන දෙයක් බවයි.
බැටලුසුප්, කුකුළු මස් සහ නිවිති, පරිප්පු, බාස්මතී බත් ද අතුරුපද වශයෙන් අන්නාසි හා වියළි මිදි සූදානම් කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයින් වශයෙන් අපි කළ යුත්තේ වපර ඇසින් බැලීම නොව ආඩම්බර වීමයි. (නි)
ලංකාපුත්‍ර අහපු දේ හරි. මෙතන ලියලා තියෙන්නේ සභාපතිතුමා ඉතාලියේදී ලංකා කෑම හැදුවා කියලා. බැටළු සුප් සමග බාස්මතී සහල් කොහොමද ලංකාවේ කෑමක් වෙන්නේ? පාන් බාගෙකුයි, පරිප්පු ටිකකුයි දුන්නා නම් 100% ලංකාවේ කෑමක් වෙනවා. (නි)
නඩරාජා, මම නම් ජාතිවාදී ඇසින් කවුරුන් වුවත් බලනවාට අකමැතියි. (නි)
නඩරාජා, හොද වැඩකට සුභ පතද්දී ජාති භේද වලින් වැඩක් නැහැ. (නි)
නඩරාජා, ඔබ පැහැදිලි සිංහලෙන් අදහස් දක්වා තිබීම ගැන සතුටුයි. (නි)
ඔබ ලාංකීය අපට ආඩම්බරයක්. (නි)
ලංකාපුත්‍ර නෙමෙයි මෝඩ පුත්‍ර... (නි)
නඩරාජා, ඇත්තෙන්ම හරිම ආඩම්බරයි රාජා. (නි)
ලංකාපුත්‍ර, ඔහේට සිංහල කියවන්න බැරිද? මේ සාදය තිබුනෙ මෙහේ නෙමෙයි. (නි)
බොහොම ආඩම්බරයි. දෙමල මුස්ලිම් අයව පෙන්නන්න බැරි කට්ටිය දෙමල කෙනෙකුට සුබ පතලා තියෙනවා. (නි)
මෙහේ සභාපතිතුමන්ලා නම් ඒ වෙනුවට කන්නේ වෙන පුදුම කෑම. (නි)
නව නගර සභාපතිට දෙමළ ජනතාවගේ උපහාරය (ස)
ඕක ගැන ඔච්චර හිතන්න දෙයක් නැහැ. මෙතුමා කළ වැඩේම ඇති. (නි)
ලංකාපුත්‍ර, සේරටම කලින් ප්‍රවෘත්තිය හරියට කියවන්න. (නි)
ප්‍රීතියි ප්‍රීතියි.... (නි)
ලංකාපුත්‍ර මහත්තයෝ, මේ සාදය තිබිලා තියෙන්නේ ලංකාවේ නෙමෙයි. (නි)
ජාති භේදයකින් තොරව අපි සැම ඔහුට අවංකවම සුභ පතමු. (නි)
මහන්තත්ත මිනිස්සු නොවෙයි (දී )
ලංකාවේ කොයින්ද බැටළු සුප් ?? අනික බාස්මතී සහල් ලංකාවේ ආහාරයක් නෙමෙයි නේද ? (ස)
අහන්නත් සන්තෝසයි (දී)
සුබ පතමි (ස)