දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිය වාහන හිමියෙක් බද්දේගම පිටවුමෙන් මුදල් ගෙවුයේ ව්‍යාජ රුපියල් පන්සියයේ නොට්ටුවකින් බවට තීරණය කළ අයකැමි එය පොලිස් සැරයන්වරයකු අත අසළ කාර්යාලයයට යැවූ බවත්, එහිදී එය හොඳ නෝට්ටුවක් බව යන්ත්‍රයේ පෙන්නුම් කළ බවත්, හොර නෝට්ටුව කොස්තාපල්ගේ සාක්කුවේ තිබී සොයා ගත් බවත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ උසස් නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පෙට්‍රල් ෂෙඩ් වල ඉන්න අයකැමියා වෙනුවෙනුත් පොලිසිය කඩේ යනවද? (නදී)
පොලිසිය කොහොමත් කඩේ යන එකනේ කරන්නේ.(නදී)
කීප දෙනෙක් ඇරෙන්න ඔක්කොම වැරදි කාරයෝ කියන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා තියන්නේ ඒකට කඩේ යාමත් එකුතුකරලා තියෙන්නේ. කඩේ යන්න බැරිනම් ගෙදර යමක් තමා.(නදී)
පොලිසියෙන් කරන හොද දේවල් කව්රුත් දකින්නේ ඔහොම තමයි .(නදී)
වංචාවට සමාවක් දීලා පොලිසියේ තවදුරටත් ඉන්න දෙන්න පුළුවන්. ඒත් අයකැමියා මේ 500 ආපහු ඉල්ලන බව දැන දැනම ඒක සාක්කුවේ දමාගැනීමෙන් පෙන්නපු මෝඩකමට නම් සමාවක් දෙන්න බැහැ. (නි)
මෙයට හොඳ කියමනක් ලංකා විශ්ව විද්‍යාලවල ඉස්සර තිබුනා, ' අතෙන් සල්ලි දීල අහවල් පැත්තට ටින් කිරි දා ගැනීම '' කියලා .. (නි)
මේක වැරදීමක් වෙන්න පුළුවන්. (නි)