ව්‍යාජ බලපත් යොදා ගනිමින් ප්‍රංශය බලා පිටත්ව යෑමට උත්සහ කළැයි කියන ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියාවේ නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය. තිරුබාකරන් මුතුලිංගම් වන ඔහු කොළඹ ගුවන් සේවා අංගනය හරහා ශ්‍රි ලංකා මුදල් දෙලක්ෂයක් ගෙවා එම විසා බලපත්‍රය ගත් බව කියා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ප්‍රංශය ඉස්සර වගේ නෙමෙයි.නීති රීති හුගක් වැඩියි.
හොර වැඩක් කලොත් කොහෙදී හරි අහුවෙනවාමයි.මේ නිසා හැම විටකදීම නීත්‍යානූකූලවම කටයුතු කිරීම හරිම වැදගත්.මේ නිසා තමයි බුදුදහමේ ධාර්මික වුවාටම මදි අසහාසිකවීමත් ඒ වගේම වැදගත්බව කියා ඇත්තේ.මන්ද ධාර්මික දෙයක් වුවද සාහාසික ලෙස කළහැකි බැවිනි. මෙහි සාහාසිකවීම යනු නිවැරදි දෙයක වුවද වැරදි අයුරින් නිරතවීමයි. “සාහාසිකා“ යන පාලි වචනයේ අර්ථය සට කපට වීම යි.
මධු , මෙයා අල්ලාගෙන තියෙන්නේ ඉන්දියාවේදී ....හරියට කියවන්න මීට පස්සේ !
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-25 19:58:12 හොර වැඩක් කලොත් කොහෙදී හරි අහුවෙනවාමයි. ---------------------------------------------- ඉතින් පරිස්සමින් අපේ ආචාර්ය තුමා . ඔබතුමා කොයි වෙලාවේ අහු වෙයිද දන්නේ නැ.
කොහොමහරි ලංතාවෙන් නම් පැන්නා එහෙනම්
හක්කේ බදු රැස් බොක්කේ දඩමස්.......වගේ
හොර වීස හදාගෙන යන්නෙත් , හොර වැඩකටම වෙන්න ඇතිනේ .
හරියට විස්තර කරන්න මෙයා ලංකාව් ඉදල ගියපු කෙනෙක්ද නැත්නම් මෙයා ලාංකිකයා ඉන්දියාෙව් පදිංචි වෙලා ඉන්න කෙනෙක්ද ? ලංකාවෙන් ගියානම් ඇයි ඇල්ලුවේ නැත්තේ ?
ඒක තමයි කියන්නේ හොරුන්ට වැඩි ආයුෂ නෑ කියලා....