මීගමුව කොච්චිකඩේ මගියකු අරාබියේ සිට ගුවනින් රැගෙන ආ සිගරට් තොගයක් අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
එහි වටිනාකම රුපියල් ලක්ෂ හතරකි
මීගමුව කොච්චිකඩේ මගියකු අරාබියේ සිට ගුවනින් රැගෙන ආ සිගරට් තොගයක් අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
එහි වටිනාකම රුපියල් ලක්ෂ හතරකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවේ මහත්වරුන්ට හොරෙන් එන හොර ලෙඩ්ඩු එහෙම අල්ලන්න බැරිද ? එහෙම වුණානම් කොච්චර හොර සිංගප්පූරු ලෙඩ්ඩු අල්ලන්න වෙනවද ? (ස)
වැඩේ නරකම නැහැ. ලොකු අය එනකොටත් ඔය විදියටම සෝදිසි කළා නම් තමයි නේද හොද? (නි)
ඔය ටිකටත් ස්ප්‍රීතු වලට වෙච්ච දේම වෙයිනේ දෙකක් නැහැ අස්චාර්ය.(නදී)
සිගරට් අපේ රටට ඕනෑ දෙයක් නෙමේනේ. මේවායේ ප්‍රතිවිපාක වලින් පෙනෙයි ඉදිරියට ආසියාවට පෙන්නන්න යන අයිශ්චර්යයේ තරම .. (නි)