රුපියල් ලක්‍ෂ පහකට 350 දෙනකුට ව්‍යාජ උපාධි සහතික හා නම්බුනාම දීමේ මූලික වැඩ සංවිධානය කිරීමට මඩකලපුව මංගලාරාමයට ගිය ගාල්ලේ පුද්ගලයකු ගස් බැඳ පොලිසියට බාරදුන් බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කට්ටිය ගැන ටිකක් පරීක්ෂාවෙන් හිටියොත් හොදයි ඉස්සරහටත්
ගාල්ලේ නම් ඉන්නේ අහිංසක මිනිස්සු. මෙයා තංගල්ලේ වෙන්න ඇති
කෝ මේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ , ඔය මහත්තයා කවදාවත් තමන් ආචාර්ය උපාධිය ලබාගත්ත විශ්ව විද්‍යාලයේ නම කියන්නේ නැත්තේ ඇයි ? පේනවා නේද බොරු අධ්‍යාපන සුදුසුකම් පෙන්නන්න ගියාම වෙන දේ ? ඔය මහත්තයත් කවද හරි දවසක පොලිසියෙන් තමයි නතර වෙන්නේ
ගාල්ලෙ අයිය ගැන කිව්වෙ. මේ අපේ මහත්තයා වගේ අය ගැනද?
අම්පිටියේ සුමන රතන හිමියෝ කහොමහරි ප්‍රසිද්ද වෙන්න බලන්නේ පත්තරේ නම දාගෙන . හොඳයි බලාගමු ගාල්ලේදී .
ගස් බැදීම කැළණියෙන් පුරුදුවෙලා වගෙයි ?
ගාල්ල ගැන කතා කරන්න එපා.. ගාල්ලෙ ඔක්කොම හොද මිනිස්සු කියල කියන්නෙ කොහොමද??
සම්මාන ආචාර්ය නම් ලබා දීම ප්‍රමිතියකින් පවත්වාගෙන යාම නායක හාමුදුරැවන්ගේ සහ රජයේ වගකීමක්... ආචාර්ය පට්ටම් නුසුදුසු පුද්ගලයන්ට දීම රටටම කරන නිගාවක්..
අම්පිටියේ සුමනරතන හිමි මොනවත් දන්නේ නැතිව 100ක් අත්සන් කරන්න... වැඩේ මාධයයට හෙළිවුණා... පත්තරේ ගියා.... හාමුදුරුවෝ බයවුණා....
ඔය සහතිකයත් වටිනවා නූගත් අයට.. කීයකට හරි විකුණගන්න දෙන්න තිබුණෙ.. කාටවත් පාඩුවක් වෙන එකක් නෙමෙයිනෙ? මිනිහට එන්න කියල හාමුදුරැවො ගස් බැන්ද එක මදිකමක්.. බණ දේශනාකරල යවන්නයි තිබුණෙ.. පව් අහිංසකයා.
බෙන්තර ගගෙන් එහා ඉන්නේ කපටියෝ කියන්නේ මෙහේ බන්නේ මෝඩයෝ කියන එකද? එතකොට පූස් පැටියෙක් වත් ගේන්න එපා කියන්නේ අනික් පළාත්වල ඉන්න අයට හරියට පැටියෙක්වත් හදාගන්න බැරිනිසා පැටවු වැඩිවෙයි කියන බයටද? රිස්වාන් සවුදි ගියේ ගාල්ලෙන් ඉල්ලගෙන කාලා වගේ
මඩකළපුවත් ආචාර්ය වරුන්ට ගියා එහෙනම්
අර කැලණියේ කෙනාටත් තියෙන්නේ මෙහෙම එකක් ද දන්නේ නැ?
මේ අදහස් දැක්වීම කරන්නේ නියම උපාධියක ගරුත්වය රැකගැනීම සදහායි. උපාධි ලබා දීමට නීත්යානුළනුකූලව බලයක් ඇත්තේ කිසියම් රටක නීතියක් මගින් සමිමත කරන ලද විශ්වවිද්‍යාල හා උපාධි ප්‍රධානයට අවසර ලත් විද්‍යායතනයන්ට පමණි. එහෙත් නම්බු නාම හෝ ගරු සම්මාන ලබා දීමට ජනාධිපතිවරයාට හෝ පුරාතන සම්ප්‍රධායන්ට අනුව ගරුතර සංඝ සභාවලට හැර වෙනත් අයට ඉඩ ප්‍රස්ථාවක් ඇත්දැයි නොදනිමි. ආචාර්ය උපාධිය ලෙස සාමාන්‍ය වයරවහාරයේ පවතින දර්ශන ශූරී උපාධිය (Doctor of Phyllosophy - PhD) හෝ සාහිත්‍ය ශූරී උපාධිය (Doctor of Literature - D.Litt.) ආදිය ප්‍රධානය කරන්නේ කිසියම් විද්වතෙකු පර්යේෂණ ක්ෂේත්‍රයයේ සිදුකර ඇති විශිෂ්ඨ දායකත්වය හා පර්යේෂණ නිබන්ධනය පිළිගත් විද්වත් මණ්ඩලයක ඇගැයීමකට ලක්වීමෙන් පසුව විශ්ව විද්‍යාල වල සනාථන සභාවක් මගින් අනුමත කිරීමෙනි. එසේම යම්කිසි ක්ෂේත්‍රයක විශිෂ්ඨ සේවාවක් කළ පුද්ගලයන් වෙත සම්මාන ආචාර්ය උපාධි පිරිනැමීමද විශ්ව විද්‍යාල මගින් සිදුකෙරේ. නිදසුන් ලෙස සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙකු වූ ප්‍රේමසිරි කේමදාසයන්ට රුහුණ විශ්ව විද්‍යාලය මගින් සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමුනේ එපරිද්දෙනි. ආචාර්ය උපාධියක් හිමි විද්වතෙකු සිය නමට පෙරාතුව ආචාර්ය නාමය (Dr.) යනුවෙන් භාවිතා කිරීම සම්ප්‍රධායකි. මෙම රීතියට අනුව වෛද්‍යශූරි (Doctor of Medicine – MD) උපාධිය හිමි වෛද්‍යවරුන්ටද Dr. යන්න භාවිතා කළ හැකි වුවද, සමාජ සම්මතයට අනුව සියළුම වෛද්‍යවරුන් (MBBS, BDSc, BVSc ආදී උපාධි පමණක් ඇති) එසේ භාවිතා කිරීම දැකිය හැක.
ආචාර්ය සුජිත් හේවගේට අපහාස කරන්න එපා. එතුමාට තියෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ලබා ගත්ත උපාධි සහ පශ්චාත් උපාධි. අවාසනාවකට මෙන් එතුමා ගේ විෂය ක්ෂේත්‍රයට වර්තමානයේ ඇති ඉල්ලුම අඩුයි. එමනිසා එතුමා ගේ සුදුසුකම්වලට සරිලන රැකියාවක් ලබාගැනීමට අපහසුවී ඇති බව මගේ හැගීමයි. මෙම තත්වය යටතේ ආචාර්ය සුජිත් හේවගේ මුඵ සමාජය කෙරෙහිම කෝපයෙන් කථා කරනවා. එය ද සාධාරණයි.කෙසේ වුවද එතුමා ගේ සමහර අදහස් සැබවින්ම අගය කළ යුතුයි. (මෙය ලියන්නේ ආචාර්ය සුජිත් නිශාන්ත නොවෙයි ඔහු ලියනදේ කියවන කෙනෙක්.)
ඉස්සරනම් දකුණේ සිංහයෝ.. ඒත් දැන්..........................????
මේ ගැන සත්‍ය සොයා මේවන් දේ පල කිරිම මාධ්‍යයෙහි වගකිමයි. මොහු උසාවියෙන් වරදකරුවෙක් බවට ඔප්පු වුවහොත් පමණක් මෙවන් දේ පළ කරන මෙන් ඉල්ලා සිටිනවා. මන්ද මට නම් මෙය පිලිගත නොහැකියි.
සුජිත් ආචාර්යතුමෝ පරිසසමෙන්..
දකුනෙ ඉන්නෙ හොර යක්කු නෙවෙන්නං....ඒ අය දන්නෙ මොනව හරි විජ්ජාවක් කරල අනුංගෙ දේ කඩා වඩා ගන්න විතරයි
අපේ සුජිත් ආචාර්යතුමාගෙත් ගම ගාල්ලේ නේද?
අපේ සුජිත් ආචාර්යතුමාවත් පරීක්ෂා කරයිද දන්නේ නෑ
කට්ටිය අපේ චණ්ඩියාගෙන් වැඩ ඉගෙන ගෙන වගේ.ඔහොම යන්.
ඇත්ත ඇත්ත බෙන්තර ගගෙන් එහා හද්ද කපටියො
ගාල්ලෙ නෙවෙයි කොහෙ ඉදල ආවත් හොරා හොරාමයි..
ඈටකිච්චගෙ කතාව හරි!
ගම ගාල්ලෙ උනාට වැඩේ වැරදුණා...
කෝ මේ සුජිත් කොලුවා ?
ඔයාටත් තියෙන්නේ මේවගෙ එකක් නේද සුජිත් මහත්තයෝ....
ගාල්ලෙ කොල්ලො ගැන දන්නැතුවද දන්නෙ නැහැ ගස් බැන්දෙ...
අද පොහොය දවසෙ ප්‍රමුඛතාවය පොහොයට තිබිය යුතුයි..
මඩකලපුවත් දැං කැළණිය වගේ වෙලා... අල්ලගත්ත ගස් බැන්දා.. මරැ මරැ..
අපේ හාමුදුරැවො නියම වැඩක් කළේ.. බොහොම ස්තුතියි..!!
අයියෝ අප්ප මමත් එකක් ගන්න තමා හිටියෙ...