ව්‍යාජ මුදල් නොට්ටු විශාල වශයෙන් සංසරණය වන බැවින් අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දනසිරි දිසානායක මහතා අනතුරු අඟවයි.
වලංගු හා ව්‍යාජ මුදල් නෝට්ටු වෙන් කර හඳුනා ගැනීම සඳහා පහසු ක්‍රම ඇති බවත් ඒ පිළිබඳ මහ බැංකුවෙන් විස්තර ලබාගත හැකි බවත් ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවනේ දැන් පරිඝණක ජිල්මාට් වල රගේ. (නි)
ඇමතිතුමා කියන විදියට 2500 න් පුළුවන්නම් ඇයි හොර සල්ලි.(නදී)
කො කබ්රාල් මහත්තයා එයාට අනුව ලංකාවේ කිසි ප්‍රශ්නයක් නෑ. (අ)
දිවයින පුරා ඇති රාජ්‍ය බැංකු හරහා වහාම ජනතාව දැනුම්වත් කළ යුතුයි.(නදී)
දැන් ඉතින් හරි සල්ලි හොයන්න පලයන්කෝ බැංකු ගානේ... (නි)
විස්තර ප්‍රසිද්ද කරන්න.මෙකත් ජාතික අවශ්ශයතවයක් නේද (අ)