සිය තනතුර ස්ථිර කර ගැනීමට බොරු තොරතුරු සහිත අධ්‍යාපන සහතිකයක් දුන් බව කියන ග්‍රාම නිලධාරිනියක ගම්පහ කොට්ඨාෂ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු අත්අඩංගුවට ගනු ලැබූහ. එම ග්‍රාමනිලධාරිනිය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන හොරන්පැල්ලේ පදිංචි දෙදරු මවකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ප්‍රශ්නයක් නොවෙයි. ඔය හොර සහතික ගත්ත අය අගේට ප්‍රසිද්ධියෙන් ඉන්නේ. කෝ නඩු? (නි)
මන්ත්‍රී ලේඛණයෙන් රැකියාව ගත්ත කෙනෙක් වෙන්න ඇති (ස)
ඔය හැම දෙයකටම වැරදිකරුවන් වෙන්නේ මොනවත් කරගන්න බැරි අහිංසකයෝ විතරයි.. මම දන්න කෙනෙක් ඉන්නවා.. එයාට තියන්නේ බොරු ආචාර්ය උපාධියක්.. ඔය යස අගේට එයා ආචාර්ය පට්ටම ගහගෙන ඉන්නේ.... (ස)
එතකොට මේ පත්වීම දීපු කෙනාට තියෙන සහතිකේ මොකද්ද ?? කොහොමද පත්වීම දුන්නේ ?? මුදලට දීපු රැකියාවක්ද ? (ස)
අල්ලලා දාන්න ඕක, කොච්චරනම් අය ඉන්නවද මේ වගේ හොරට තනතුරු දරන (ස)
අපේ ලංගම ප්‍රධාන කාර්යාලයේත් ඉන්නවා ඔහොම තනතුරු ගත්ත ලොකු මහත්තයෙක්. කිසි ප්‍රශ්නයක් නැතුව ඔය අගේට ඉන්නේ(ස)
පහත් තැනින් යයි ගලා ජලේ.............. මෙයාගේ හැකියාවට රැකියාව දුන්න නම් හරි (ස)
හාල්මැස්සෙක් නෙමෙයි අමිල කූනිස්සෙක් අහුවෙලා තියෙන්නේ (ස)
හාල්මැස්සෙක් අල්ලලා. (නි)
අනේ කර ගත්ත විපතක මහත. දෙයියෝ සාක්කි
රැකියාව හරියට කරන්න පුලුවන්නම් සහතික මොනවා කරන්නද? (නි)
එතකොට මෙච්චර කාලයක් සේවය කෙරුවෙත් හොර සහතික වලින්ද? (නි)
අයියෝ සුළු දෙයක්. සහතික මුකුත් නැතිව ආරාචර්යලා වෙලා ඉන්නේ. (ත)
පනාගොඩ ඉතාලී එද්දිත් ඔය තානාපති කාර්යාල වලට දුන්නා කිව්වේ ඔය ජාතියේ එව්වාද ?
අයියෝ සල්ලි
කවුද දන්නේ ඉදිරියේදි මහජන නියෝජිතයෙක් වෙන්න අදහසක් තිබුණද කියලා. (ත)
එතකොට මෙච්චර කාලයක් සේවය කෙරුවෙත් හොර සහතික වලින්ද? සමහරවිට කවුරුහරි ඊර්ෂ්‍යායාවට ගහපු පෙත්සමක් ද දන්නෙ නැහැ.පවු අහිංසක ගෑණුකෙනා. (නි)