හරකුන් පටවාගෙන වීරකැටියේ සිට ආ ලොරියක් ගාල්ල කලේගානේ පොලිස් මාර්ග බාධකයේදී අණ නොතකා ධාවන කිරීම නිසා වෙඩි තබා නතර කළ බව පොලීසිය කියයි. හරකුන් ගෙන ආ දෙදෙනා පැන ගිය අතර අඩි හයේ ලොරියේ පටවා සිටි ගවයන් දහ දෙනාගෙන් තිදෙනකු මැරී සිටි බවත් ඊට හේතුව වෙඩි වැදීම නොවන බවත් පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දෙන්නා පැනලා යනකල් බුදියගෙන ඉදලද?
හරක්ලොරි දුවන්නේ තණකොල වලින්ද හැබෑටම.....
මේක හරක් ප්‍රශ්නයක් . ගෙදර උන්දෑ කියනවා ගොන් ප්‍රශ්නයක්ලු. අම්මපා හරක්ද ? ගොන්ද ?
හරිම නිර්භීත හොරු දෙන්නෙක්. හැබැයි දෙන්නම දන්නවා තිබ්බට වදින්නේ නෑ කියලා
අපි නම් දන්නේ TATA ලොරි.එතකොට හරක් ලොරි?
හරක්ට පොසොන් පෙන්නන්න කොළඹ එක්කගෙන ගියාද කවුද දන්නේ?
පොසොන් පොහොය ගැනවත් සළකා ඉතිරි ගවයින්ට අභය දානය දුන්නනම් නේද හොද?
ඕනකමින් අතහැරියද දන්නේ නෑ...
හරක් අලි මස් නොකයි. තණ බුදිති.
විශ්වාශ කරන්න අමාරුයි තමන්ට තම වර්ගයා අදුර ගන්න බැරි වෙච්ච එක ගැන
ඇයි අපේ බඩ හරකුන්ගේ සොහොනක් කරන්නේ?
හරක් මස් නොකයි. හරක් තණ බුදිති.
මිනිස්සු මොකද මී හරක් මස් නොකන්නේ.....
ඔව් ඉතින් මී හරක් මස් කව්රුත් නොකන නිසා තේජාටයි කිරිමාටින්ටයි නම් භය වෙන්න දෙයක් නෑ
පැනල යන්න කිව්වට පස්සෙනේ වෙඩි තිබ්බේ..
අපරාදේ වාහනේ හිටපු දෙන්නට ඉස්සෙල්ලම වෙඩි නොතියපු එක
අර දෙන්න පැනල යනකම් පොලීසිය මොකද කරේ.....
ටුටුගේ ජීවිතේ ආරක්ෂා කරගන්න නීති අවශ්‍යයි තමයි...
අපරාදේ ලොකුම හරක් දෙන්න පැනල ගිහින්නේ ...>
මේ ටුටු......හරක් මරණ එක තහනම් කරහම අපේ අය ගෙරිමස් කන්නේ පිටරටින් ගෙනත්ද ????
හරක් ජාවාරම කරද්දි හරක් මැරිල.....නිදන් හෑරීම වගේම තමයි....
ඩ්‍රයිවර්ට ආචාර්‍ය උපාධියක් තියේයිද බලන්න.තියනවනම් අරයම තමයි.................
ඩ්‍රයිවර්ට ආචාර්‍ය උපාධියක් තිබේද කියල පරීක්ෂා කරල බලන්න.....
දොම්පේ මල්ලී ඒක බොරුවක් ,මෙයාලට කකුල් 4 ක් තියනවා.
හරක් ගණන හරියටම ගනන් කරන්න..... දන්නවනෙ පොලිසියෙ හැටි .... හරක්, වහුපැටියන් වෙන්ඩ පුළුවන්. වත්තල පොලිසියේ දී වුනා වගේ.
අපිට ආරංචි වුණේ ලොරියේ හිටියේ දේශපාලකයෝ කියලනේ....
හරක් මැරීම නීතියෙන් තහනම්කල යුතුයි...ඇයි මේ බෞද්ධ රටේ එහෙම නීතියක් ගේන්න බැරි...
අසන්ක, හරක් කතාවක් කියනවා...
හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලා වගේ.කොහොමත් අපේ පොලිසිය තියෙන තැනට නෙමෙයිනේ වදින්නේ
පොසොන් පොහොය ගැනවත් සළකා ඉතිරි ගවයින්ට අභය දානය දුන්නනම් නේද හොද?