කකුල් ගැට ගසා 2007 නොවැම්බර්යේදී ගවයකු ප‍්‍රවාහනය කළ ලොරි හිමියකු ලොරිය උසාවියට ඉදිරිපත් නොකළ නිසා ලොරියේ බැඳුම්කරය වූ රුපියල් ලක්‍ෂ 15 දඩයක් බවට පරිවර්තනය කළ බලපිටිය මහේස්ත‍්‍රාත් අසංක බෝදරගම මහතා එම දඩය ගෙවන ලෙස දෙහිවල මොහොමඞ් සිතාස්ට නියෝග කෙළේය. දඩය නොගෙවන්නේ නම් මාස පහක සිර දඬුවමක් නියම කැරිණි.
උසාවිය නියමය කඩ කරමින් ලොරිය විකුණා තිබීම නිසා ලොරිය ඉදිරිපත් කළ නොහැකි විය. සැකකරු දඩය ගෙවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කකුල් බැදලා ගවයෝ ප්‍රවාහනය හලාල් ක්‍රමය වෙන්න ඇති. (නි)
හරකෙක්ම තමයි. (නි)
මෙයා ඔය පාඩුව යසට පියවා ගනී. (නි)
මේ හරක් හොරුන්ට මීට වඩා දඩුවම් කළ යුකුයි.(නදී)
මෙහෙම දෙයක් වුනාම වාහනේ විකුනන්න ඔන.(නදී)
ලොරි හිමියව කකුල් දෙකෙන් ගැටගහලා ගොනාට තිබුනේ ලොරිය එලවාගෙන යන්න.(නදී)
අන්න හොදයි. මමනම් 100% එකඟයි (දී)
දඩය ඉක්මනින් ගෙවලා. මේවගේ පව්කාරකම් කරන්න තමයි හොදට සල්ලි තියෙන්නේ. හැබැයි ඒ සල්ලි වමාරන්න වෙනවා තමයි. අසාදරණ සල්ලි.(නදී)