එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි නිවාස වලට ඇතුළු වී භාණ්ඩ සොරකම් කළැයි කියන ලාංකික ගැහැණු දෙන්නෙක් සාජා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ලැබ සිටිති. සොරකම් කළ ඇතැම් බඩු ශ්‍රී ලංකාවටද එවා ඇතැයි කියති එරටින් පිට වීමට සූදානම් වෙද්දී ඔවුන් අල්ලාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කිවුවට රහ වැටුණම ඕක නවත්තන්න බැහැනේ.තණ්හාවේ සීමාවකුත් නෑනේ.
මෝඩ ආචාර්ය......
ආචාර්ය සුජිත්...යන්නෙ කොහෙද මල්ලෙ පොල්. ඔයාට උගත්කමද බුද්ධිමත් කමද තියෙනනේ.පත්තරේ තියෙත කතාවට වඩා ඔයාගෙ කතාව ලොකුයි ඕනාවට වඩා කැපි පෙනෙන්නද හදන්නෙ.
ලංකාවෙ ගැහැණු තමයි...
ලංකාවෙ ගැහැණුන්ගෙ වැඩ තමයි. රටින් රට කනවා....
බුදුදහම සංස්කෘතිය ආරක්ෂා කිරීමටයැයි කියා අනුන්ගේ ගෙවල්වල උළුබිඳීම යුක්ති ගරුක නොවන ක්රිදයාවකි. වීදුරු ගෙවල්වල සිට අනුන්ට ගල් නොගැසිය යුතු යැයි සඳහන් වැදගත් කියමනක්ද තිබේ.ඉන් අදහස් වනුයේ දුබලතා තිබෙන අය, අනුන්ව විවේචනයකිරීමට පෙර මුලින්ම තමන් නිවැරදි විය යුතු බවයි. නමුදු අද සිදුවනුයේ මුලින්ම නිවැරදි කරන්නට උත්සහ කරනුයේ අනුන්වය. දෙවෙනිව හෝ තමන් නිවැරදිවීම පසෙක තබා වඩවඩාත් වැරදිඅතටම යෑමට පෙළඹීම මේඅයගේ සිරිතයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවවාදීබවේ වැදගත්වූ ලක්ෂණයකි. නමුදුඅද අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් හා ඉඩකඩක් ලැබෙන්නේ එකම අනුකාරයක පැළැන්තියකට පමණකි.කෙතරම් උසස් ස්වාධීන අදහසක් වුවද මේඅනුකාරකවාදී පෙළැන්තිය නිසා පළ කර ගැනීමට කිසිදු ඉඩක් හිමි නොවීම අවාසනාවන්ත තත්වයකි. මේනිසා මේ ඇත්තන්ට අද සිය සෘජු නිර්මාණශීලි අදහස් ප්‍රකාශ කරන්නට සිදුවීඇත්තේ අමුතුම වක්‍ර මඟකිනි.සැබෑව නම් එයයි.එබඳුදේ බුද්ධිමතුන්ට වැටහේ.ඒ ක්‍රියාමාර්ග ගන්නේ ඒඅයට නිවැරදිව වටහා ගැනීම සඳහාමය. බුද්ධිමතුන් සිටිනුයේ විශ්වවිද්‍යාල හෝ උසස්අධ්‍යාපන ආයතනවල පමණක් නොවේ. අද එබඳු තැන්වල නැත්තේද උගතුන් බුද්ධිමතුන්බවද පැවසේ.ඇතැම්විට මේබව පවසන්නේද සරසවි වල උගන්වන ආචාර්ය මහාචාර්ය වරුන්මවීම හාස්‍යජනකය.මේ පිළිබඳව අපට සිතන්නට ඇත්තේ ඔවුන් ඇතැම්විට ඇත්ත කතා කිරීමටද කැමැත්තෙන් පසුවන බවය.සමහරු තමා බලාපොරොත්තු වන උසස් තනතුරු,වරප්‍රසාද සරසවිවල නොලැබුණවිට ජන මාධ්‍ය තුළින් ඒවායේ වැරදි විවේචනය කරනු දැකියහැක.එසේ විවේචනය කරමින් සිටිද්දී සරසවිවල අධ්යායනාංශ වල මුල් පුටු හිමිවීම නිසා යළිත් ඒවායේ නැතිගුණ සිහිවී වර්ණනා කිරීමටද යොමුවන අය පවා සිටිති. අනුභව කිරීමට අවශ්ය වූවිට කබරගොයාත් තලගොයා කරගන්නා උදවියටනම් ඒවා එතරම් විශාල දේවල් නොවිය හැක.සමහරුන්ට උගත්කම හා බුද්ධිමත්කම දෙකම පටලැවේ.ඇතැම්විටකදී විශ්වවිද්‍යාලවල හෝ උසස් අධ්‍යාපන ආයතනවලද බුද්ධිමතුන් සිටිය හැකිය. එසේ වුවද අද ඒවායේ වැඩකටයුතු සිදුවන ආකාරය අනුව සලකා බැලූවිට පැහැදිලි වනුයේ ඒ අදහසේ කිසිදු ගතයුතු හරයක් නොමැති බවයි. බුද්ධිමත්කම නැති පතපොතේඋගතුන් වුවද ඒවායේ සිටිය හැක.වඩාත් නිර්මාණශීලී බුද්ධිමතුන් සිටිනුයේඒවා තුළ නොව බාහිර සමාජයේය. සමාජඋගත්කම සෑම උපාධියකටම වඩාවටී. උපාධිය යනු උගත්කම පිළිබඳ අදාළ එක් නිර්ණායකයක් පමණි.අද දේශපාලන හයිකාරකම් ලැබ යහතින් වැජඹෙන පාතාල ලෝකයේ ජාවාරම්කාර මදාවියන්ට පවා ආචාර්ය උපාධි පට්ටම් ඇතිබව අමතක නොකළ යුතුය.උපාධියට පරිබාහිර උගත්කම පිළිබඳ සමාජ නිර්ණායක විශාල ප්‍රමාණයක් පවතී. ගුණවත්කමද උගත්බවේ එක් නිර්ණායකයකි.එබඳු සමාජ නිර්ණායක හිමිකරගත් අයට ඉහතකී එකම නිර්ණායකවූ උපාධිය නැතිවවුවද නිර්මාණශීලී බුද්ධිමතෙකු වීමට සමාජයේ කිසිදු බාධාවක් නැත.නමුදු සමහරු සිතනුයේ විශ්ව විද්යා ලයෙන් ලබන පතපොතේ දැනුම උගත්කම පිණිස අදාළ එකම මහාපොදු සාධකය ලෙසටය.නමුදු විශ්ව විද්‍යාලයෙන්ලැබෙන ශාස්ත්‍රීය පර්යේෂණ දැනුම පහත් කර සැලකීමක් මින් අදහස් වෙතැයි වරදවා නොවටහා ගත යුතුය.
අනේ මම නම් කැමති නැහැ. ගෑනුන්ට බනිනවට.එත් මෙකේ දාලා තියෙන අය කරලා තියෙන්නේ අපිට බනින එකමයි.චික් විතරක් ගෑනුන්ටම බනින් හැටි.. හරියට පිරිමි හොරකම් කරන්නේ නෑ වගේ.. කතාව නම්..ඒකට ගිහිල්ලා බලන්න ඕනෑ හිරගෙවල් පිරෙන්න ඉන්නේ රටේ නමගිය අපරාධ කාරයෝ,කුඩුකාරයෝ,ස්ත්‍රී දූෂකයෝ ඔක්කොම කවුද ගෑනුද?පිරිමි නේද?ඉතින් එහෙම එකේ ඇයි ගෑනුන්ටම පද හදන්නේ මම කැමති නැහැ ගෑනුන්ට බනින පිරිමින්ට.එතකොට මට හරියට කේන්ති යනවා.
ඕක සෞදිවල වෙලා තිබුණනම් මෙලහකටත් පරලොව
මොනව හරි කරල රටේ නම විනාශකරන්න එපා.
මම හිතන්නේ මේ කාන්තාවන්ගෙ ජීවිත ඉවරයි.. මෙකද දඩුවම ඩුබායි සෞදි වගේ නෙමෙයි UAE බොහොම දරැණුයි..
මේ අය මෙහෙ ඇවිත් රකන වැඩ නිසා අපිටත් අපේ රටටත් ලොකු ලැජ්ජැවක් වෙන්නෙ. ඉන්දියානුවන් අපට නින්දා කරන්නමයි බලන්නෙ.. මේ අයට මෙහෙත් දඩුවම් දීල ලංකාවෙත් දඩුවම් දෙන්න ඕන...
ඔය අපූරුවට ගෙනැල්ල තියෙන්නේ ලංකාවට කීර්තියක්....
ලංකාවේ නම ඇතුලට ගියා මාස ගානකින් එලියට ආවා. මෙහෙ මොකක් වෙයිද? එත් පුශ්ණයක්??????
අපෝ මේ ගොල්ලන්ගේ හැටි
ආරේ ගුණ නෑරේ.
මේ වගේ අය නිසා අපේ ලංකාවෙ කෙනෙක්ව දැන් රස්සාවකටවත් ගන්නෙ නැහැ.යන තැන කාබාසින්යා කරනවා.දැඩි දඩුවමි දෙන්න ඕන.යවන්න හොද නැහැ ලංකාවට.අනිත් අයටත් පාඩමක් වෙන්න.හොරකමිම කරන්න ඔනද හමිබ කරන්න.කැතිබැරි මිකිස්සු රට ඇවිත් කොචිචර දුක් මහන්සියෙන් හමිබ කරනවද? එකෙක් දෙන්නෙක් නිසා මුල් රටේම නමිබුව නැති වෙනවා.
ආරේ ගුණ නෑරේ කිවුවලු. ඕවා බෙල්ල ගහලා යන වැඩනේ
ඇන ගනි කියන එක හරි නෑ නේද?
අපේ ලංකාවේ ගැහැණු වෙන්න බෑ.
ලංකාවේ ගැහැණු අරාබිකරයේ විදින දුක් ගැහැට එක්ක මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නෙමෙයි
කැලේ මාරු උනාට පුල්ලි මාරුවෙන්නෑ නේ.......
ඇයි මේ කාන්තාවන් වෙන රටවලට ගිහින් මේ වගේ වැඩ කරන්නෙ..
ඇණ ගැනීම කෙසේ වෙතත් බඩු ගැනීමත් ඉවරයි..
බඩු පිට කරාට බඩු මාට්ටුයි නේ..
කොහේ හිටියත් පුරුද්ද අතහරින්න බෑනේ.....
ඇයි අනේ ගැහැණුන්ට මේ තරම් තණ්හාව..
මොනව හරි කරල රටේ නම විනාශ කරන්නනම් එපා ආයෙමත්.