රක්වානේ රට බීම සාප්පුවේ සේප්පුව කැඩිමට මහා රෑ එහි ඇතුළු වූ පුද්ගලයකු එහි තුබූ මත්පැන් බී වෙරි වී නිදා සිටියදී අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට හින්දලුනෙ මාලුවත් නහින්නේ. (නි)
අරාබි රටවල වෙන දේවල් එක්ක බලද්දි මේවත් ප්‍රශ්නද? (නි)
ඔවු නේද ෂෙරීෆ්. මේක අල්ලාගේ දේශය වුණානම් මෙහෙම වෙන්නේ නැහැ නේද? (මොකටද මගේ කට?) (නි)
පිස්සෙක් පිස්සු වැඩක් කළාට එතනට ආගම ගාවා ගන්න එපා. (නි)
අයියෝ සල්ලි
නැගිටිනකොට පොලිසියේ
ඇත්තද
බුදුන්ගේ දේශයේ වෙන වැඩ? (නි)
සල්ලි තිබුණේ නැද්ද දන්නේ නැහැනේ. ඒ දුකට බොන්න ඇති. (නි)
ඒ වෙලාවේ පොලිසිය මොකද කළේ? (නි)
මම ගියානම් එහෙම මටත් වෙන්නේ ඔය ටිකමයි. (නි)
අපිට මොකද අනේ
හොරාට බොන්නත් ඕන , හොරකමත් ඕන . හොරකම් කරලා බොන්න තිබුන . (දී)
අනේ දෙයියනේ හොරුනේ බඩුත් එක්කම හොරුත් අහුවෙලාද (දී)
වෙරි හිදෙන්න නව ක්‍රමයක් (දී)
හොරු ඔක්කොම බොන්න ගනීද දන්නේ නැහැ (දී)
දාල තියෙන පින්තුරේ දැක්කම අම්මපා බොන්න හිතෙනවා (දී)
කවුද දන්නේ ඔහු ඊට ඇතුලු වූයේ හොරකමටද? මත්පැන් පානයටද? කියලා. (නි)
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ . (දී)
ජන්ම ගති සේම බේබදුකමද දුරලිය නොහැක. (නි)
අනේ මන් ඒකට රිංගුවේ සේප්පු කඩන්න නෙවෙයි ආයිබෝං. ඔය ඇඟේ අමාරුවට ඩිංගක් කටේ ගාගන්නයි.... (දී)
දෙයියෝ සාක්කි ........අයියෝ සල්ලි ..... (දී)