මහනුවර මහයියාවේ තෙමහල් නිවසක සොරකමට ගිය හොරකු තෙමැනි මහලෙන පැනීම නිසා කකුල් දෙකම කැඩී ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි. ඔහු අල්ලීමට පහත මහලේ සිට බිමට පැන්න ගෙහිමියාගේ ද කකුලක් කැඩී ඇත. දෙදෙනාම මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. කටුගස්තොට පොලිසිය සැකකරුට පොලිස් ආරක්ෂාව සපයා තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ හොරෙක්. කටුගෙයි බඩු හොරකම් කර කන්කැට්ටගෙන් ඉගෙන ගන්න තිබුණනේ හොරකම් කරන හැටි (ස)
කකුල් කැඩුණු නිසා හොරාව අල්ලගන්න නම් පුලුවන් වුණා. (නි)
මට මතක නෑ ..තිබුණේ කකුල් දෙකක් විතරද ? තව කකුල් තිබුණද කොහෙද ?(ස)
හොරා පළවෙනි මහල කියලා හිතලා තමයි තුන්වෙනි මහලෙන් පනින්න ඇත්තේ (ස)
පොලීසියේ ඇස් වහලා හොරා මාරු වේවිද දන්නේ නෑ ? මොකද ලංකාවේ පොලිස් ආරක්ෂාව ඉතාහොඳ නිසා (ස)
වහාම හොරාට ආධාර දෙන්න (ස)
3 ට 2යි......... 1 ට 1 යි ...........(ස)
හොඳ දඩුවම !!! (ස)
මෙට්ටයක් දාල තිබුනනම් කකුල් කැඩෙන්නෙ නෑනෙ අපරාදෙ...(ස)
අනේ හොරෝ මගෙන් උපදෙස් ගත්තනම් ඔච්චර දෙයක් වෙන්නේ නෑනේ (ස)
නියම ගෙහිමියා.. කොහොම හරි හොරාව ඇල්ලුවා.!(නු)
කොච්චර ආරක්ෂාව තිබුනත් සිංගප්පුරු ගෙනියන්න ඕනනම් ගෙනියන්න පුළුවන්.ගෙට ඇතුල් උනා මතකයි පස්සේ රෝහලේ ඔහුට මතක එච්චරයි.(නු)
ලැබුණු දඩුවම හොදටම ඇති. ගෙහිමියා නම් පවු. (නි)
හොරා මේ මනුස්සයව පළවෙනි තට්ටුවෙන් තල්ලු කරලා තුන්වෙනි තට්ටුවෙන් බිමට පැනලද කොහෙද ? (ස)
අයියෝ සල්ලි
මොකද්ද මේ විහිලු කතාව (ස)
හොරාට එතනම පව් පල දීලා.ගෙහිමියට වුණු දේට නම් දුකයි.හොරා නැත්නම් මෙහෙම වෙන්නෙ නෑනෙ. (නි)
වැටුණද පස්සෙද කකුල් කැඩුණේ? නැත්නම් කකුල් කැඩිලා වැටුණද? (නි)
බෙල්ලයි කැඩෙන්න තිබුණේ (ස)
හොරානම් හින්දි ෆිල්ම් සැහෙන්න බලනවා වාගේ (ස)
ඕකනේ හොර වැඩ එපා කියන්නේ
හදිසියේවත් නිවැසියාත් පැන්නා නම් කකුල් හතරම කැඩෙනවා. (නි)
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්.... (නි)
ඔහොමම පස් කණ්ඩියකට යට කළා නම් ඉවරයිනේ. නඩුත් නැහැ. පසට යටවුණා. එච්චරයි. (නි)
කකුල් දෙක නෙමෙයි, මේකගේ කොන්දයි කැඩෙන්න තිබුණේ. (නි)
හොර වැඩ එපා
හොද වෙලාවට නෝනා පැන්නෙ නැත්තේ? නැහැ මම මේ කිවුවේ හදිසියේ බයටවත් පැන්නා නම් එහෙම? (නි)
දෙන්නම මෝඩයි. (නි)
හොරා පවු. අපි එයාලාට ආරක්ෂාව දෙන්න ඕනෑ. නරක මිනිස්සු එයාලාට ගහන්න පුළුවන්. (නි)
මොනවා කියන්නද