අද අලුයම අවිස්සාවේල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 10 දෙනකු පැන ගිය බව පොලිසිය කියයි ඔවුන් සොයා මෙහෙයුමක් අරඹා ඇත ආරක්ෂාවට සිටි බන්ධනාගාර නියාමකයින් දෙදෙනා බැඳ දමා ඔවුන් පැන ගොස් ඇතැයිද තිදෙනකු පමණක් ඉතිරි වී ඇතැයි ද බන්ධනාගාර ආරංචි කියයි එහි සිරකරුවෝ 13 ක් සිටියහ
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය පනිනකම් කොහෙද හිටියෙ.. (නු)
මේ බන්ධනාගාරන නිලධාරීන් ගෙදර යවලා ආරක්ෂක හමුදාවට බාරදුන්නනම් හරි..!(නු)
හිරගෙවල් ඇතුලේ ඉන්න ඕන උදවිය අගේට එළියේ ඉන්දෙත්දී අපි විතරක් මොකට මේක ඇතුලේ ඉන්නවද කියලා හිතෙන්න ඇති. (ස)
ප්‍රිසන් බ්‍රේක් ලංකාවෙ සංස්කරණය...(නු)
ඉන්ද්‍රජිත් මසුරං..(නු)
ඉතිරි තුන්දෙනත් නිදහස් කරන්න තියෙන්නේ දැං...(නු)
බලධාරීනි මේ වෙනුවෙන් දැඩිව ක්‍රියා කල යුතුයි. (ස)
මට නම් විශ්වාස කරන්න අමාරුයි. (නි)
ලොකු ලොකු වැරදිකරන්නන්ට රටේ නීතියට එරෙහිව යන්නත් පුළුවන්නම් අපි කොහෙත්ම ඒ නීති පිළිගන්න ඕනෙ නෑ කියල හිතන්න ඇති (ස)
දැන් කවුද එතකොට මුලින්ම ඉල්ලා අස්වෙන්න ඕනෑ? (නි)
මේ අය අලුත්කඩේ උසාවිය පැත්තටවත් ගියාද දන්නෙ නැහැ. (නි)