ගෙවල් බිඳීමේ නඩු කිහිපයකින් විසි අට වසරක් සිර බත් කෑ පුද්ගලයෙක් හිරෙන් නිදහස් වී ගෙදර යද්දී තවත් නිවසක් බිඳීමට ගොස් යළි රිමාන්ඞ් ගත කරනු ලැබීය. ගම්පොළ හොඩියාදෙණියේ වත්තේගෙදර සෝමදාස (48)ඔහුය. වැඩබලන මහේස්ත‍්‍රාත් එම්. හුසේන් මහතා ඔහු රිමාන්ඞ් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන පුරුකේ දැම්මත් බහ කියනවානේ
මෙයා ෆුඩ්සිටි එකක කෙනෙක්ද දන්නේ නැහැනේ. ඒකනේ "ගෙදර යන ගමන්" වැඩේ කළේ. (නි)
යන්න ගෙයක් නැතුව ඇති. ඒකනේ නිදහස් වෙලත් අනුන්ගේ ගෙදරකට රිංගලා තියෙන්නේ. (නි)
ගිහිල්ලා එන්න ඇවිත් තියෙන්නේ. (නි)
අපරාදේ ආයෙත් රිමාන්ඩ් කළේ. මෙයාට අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධ ඇමතිකමක් වගේ එකක් දෙන්නනේ තිබුණේ. (නි)
තවත් 28කට ඇතුළට දැම්මා නම් හරි. (නි)
කන්න දෙනවනම්, හිරගෙදර බොන්න දෙනවනම්, මොන කෙංගෙඩියද තව ඕනෑ කියන්නේ.... (නි)
පුදුමයි. මිනිහා හිරගෙය බින්දේ නැතිඑක. (නි)
එයා හොරෙක් නෙවෙයිනෙ. එයා කරන්නෙ ගෙවල් බිඳින එක විතරනෙ. අශාන් අපි එයට වීදුරු වලින් ගෙයක් හදලා දෙමු බිඳ බිඳ ඉන්න. (ස)
බලු වලිගේ උනපුරුකේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නෙ. (ස)
කියන්නත් දෙයක්ද
ගෙදර ඉන්න අකමැති ඇති. (නි)
හීනෙකින්වත් හිතන්න බැහැ
ඔහ්... ආයෙත් ගම්පොළ කෙනෙක්. (නි)
හොරා හොරාම තමයි
අපි එයාට කලුගල් වලින් ලොකු ගෙයක් හදලා දෙමුද, බිද බිද ඉන්න. (නි)
මෙවැනි අය මෙන්ම දීර්ඝ කාලයක් සිරදඩුවම් විද නිදහස්වීමට සිටින අය නිදහස්වීමට මාස කිහිපයකට පෙර සිටම (අවසන් මාස 03ක් හෝ) සමාජයට ගැළපෙන ආගම දහමට ලැදි පුද්ගලයින් ලෙස පත්කිරීමට යම් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුය යන්න මගේ අදහසයි. (නි)
එහෙනම් දඩුවම වැඩි වෙයි
දං ගෙඩියට ගෙනිච්ච එකත් ඕකමනේ කලේ
හොරා කියන්නේ නිකන්ද
එළියම දාන්නම එපා. (නි)