හොරොයින් නඩු සම්බන්ධයෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් මරණ බවට තර්ජනය කළ බව කියන නිලධරයකු ගැන විමර්ශනයක් කැර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මෙහේස්ත්‍රාත් පවිත්‍රා එස් පතිරණ මෙනෙවිය බොරැල්ල පොලිසියට නියෝග කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සල්ලි නාස්ති කර කුඩු කාරයින්ව ආරක්ෂා කරනවට වැඩිය ඒක හොදයි
උසස් වීමක් ගන්න සුදුසු කමක්
රජිත් හරියටම හරි.......
ඉතින් උසවියෙන්මනේ හෙරොයින් කාරයන්ට මරණ දඬුවම නියම කරන්නේ. එතුමා කරන්න හදන්නේ ඒ තීන්දුව ක්‍රියාත්මක කරන එක. මොකක්ද වරද?
කුඩුකාරයෝ නැතිකරන එක ලොකු පිනක්...
ඒ වගේ රට අගාදයට ගෙනියන අයනම් මොනව හරි කරන්න. ඕනේ රටක විනාසය කුඩු මහජනයගේම මුදල්වලින් තමයි නඩත්තු කරන්න වෙන්නේ
ඒ මහතුන් නම් ටිකක් වෙනස් චරිතයක් වගේ නේද?
බන්ධනාගාරයේ ඉදන් රටේ අපරාධ පාලනය කරන අපරාධකාරයෝ ඉන්න එකම රට අපේ රට වෙන්න ඇති