මවුපියන්ගේ අවසරයකින් තොරව බොක්සිං ක්‍රීඩාවට ගොස් පන්නිපිටිය ධර්මපාල විදුහලේ ගහක් යට දී හමුදා භටයකුගෙන් පුහුණු වෙමින් සිටි එහි ශිෂ්‍ය ජි.එච්.කේ.ජී. බුද්ධික ඉන්දික (18) දින හයකට පසුව කොළඹ ජාතික රෝහලේ දී මරුමුවට පත්විය. තම පුතාට වඩා බර පන්තියකට අයත් සෙබළාගෙන් පුහුණුව ලබද්දී පුහුණුකරුවකු හෝ විදුහලේ වග කිවයුතු කිසිවකු හෝ නොසිටි බව ඔහුගේ පියාවන ජී.එච්.කේ.ජී. රූපරත්න මහතා කියයි. තම පුතා සිහි නැතිව ගහයට වැටී සිටිය දී රෝහලට ගෙන යෑමට මිනිත්තු 25කින් පමාවී යැයි ඔහු චෝදනා කරයි. හෝමාගම මහේස්ත්‍රාත් සුමිත් පෙරේරා මහතා ධර්මපාල විදුහලට ගොස් මූලික පරීක්ෂණයක් පැවැත්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙන් ගියත් මැරෙන්න හිතාගෙන ගියා නෙමෙයිනෙ. මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කල යුතුයි.
ඔබට නිවන් සුව ලැබේවා සොයුර