මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මුලතිව් මුහුදේ මසුන් ඇල්ලූ ඉන්දියා ධීවරයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන් ත්‍රිකුණාමලයේ වරාය පොලීසියට බාර දෙනු ලැබීය.
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මුලතිව් මුහුදේ මසුන් ඇල්ලූ ඉන්දියා ධීවරයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන් ත්‍රිකුණාමලයේ වරාය පොලීසියට බාර දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහද්දි අගේ මාළු නටනවා අපේ (ස)
දැන් මාලුන්ට දැල් එලනවා වාගේම ලංකා මුහුදු සීමා උල්ලංඝනය කරන ඉන්දියානුවන්ටත් නීතියේ දැල ඒලන්න කාලය ඇවිත්. (ස)
ඒ අය මාලු මැරුවේ නැහැනේ. ඇල්ලුවා විතරයිනේ. ඉතින් ඇයි කරදර කරන්නේ? (නි)
තමිල්ණාඩු ධීවරයින් සිතාගෙන ඉන්නේ අපේ නාවික හමුදාව ශක්තිමත් නැති එකක් කියලයි. (නි)
මෙයාලගෙන් ලංකාවට හරිම කරදරයක් තියෙන්නේ (ස)
ඉන්දීය සීමාවේ මාළු නැද්ද අනේ මෙහේ එන්නේ (ස)
ඉන්දියානු මුහුදු තීරයේ මාළු නැතිවද අපේ මුහුදු තීරයට එන්නේ (ස)
මේ අය ඒ ගමන මොකටද මේ එන්න හදන්නේ? (නි)
අදාල තැනක ඉදන්න රැකියාව කර ගන්නැතුව මොකටද මෙහේ ආවේ. (ස)