මුදල් ගෙවා හොරෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළුවන අය නිර්ධය ලෙස ජනාධිපතිතුමාත්, රජය හා හමුදාවත් අපකීර්තියට පත්කිරීමේ වැඩපිළිවෙලක් ගෙනයන බව ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ කියති. තරැව්කරුවන්ට රුපියල් ලක්ෂ දහයක් දී ඕස්ට්‍රේලියාවට ඇතුළු වූ බවත් නාවුක හමුදාව රන් බඩු කොල්ලකන බවත් ඔවුහු ප්‍රචාරය කරති. ඔවුන් පවසන්නේ මුදල් ගත්තේ රජයට සම්බන්ධ අය බවයි. ඔවුහු මේ සඳහා ඔස්ට්‍රේලියාවේ රෝහල්, පුස්තකාල, වෙළඳ සංකීර්ණ වැනි ජනතාව ගැවසෙන ස්ථාන භාවිතා කරති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් එක්තරා වර්ගයක මාෆියාවක් තමයි
ඔයා නියමයි පිලිපිනෝ, මමත් ඉන්නේත් ලංකාවේ නෙමෙයි, එත් හැමවෙලේම අපේ රට වෙනුවෙන් කතාකරනවා. ලංකාවේ ඉන්නකොට දේශපාලන විවේචන කලාට පිට රටක ඉඳල ලංකාව විවේචනය කරන්නේ නැහැ. එහෙම කරන කට්ටියට තමන්ගේ රටට වඩා එයාල කඩේ යන දේශපාලන පක්ෂය ලොකුවෙලා,එකයි!
@ මධු .. මමත් ඉන්නේ ලංකාවේ නෙමෙයි ..නමුත් මම වෙන රටක ඉන්නේ ලංකාව වෙනුවෙන් .නෙතුව ලංකාව හරි නැති නිසා නෙමෙයි ..මට නම් කවදත් අපේ මවුබිම තරම් වටිනා දෙයක් නැ ..
මදු ඔය ගොල්ලන්ට රට ගැන හැගීමක් ඇති නොවෙන්නෙ රට අත හැරල අවුරුදු 10ක් වෙන නිසා අපේ හමුදා ව කල කැප කිරීම් ඔය ගොල්ල දන්නෙ නැතුව ඇති කකුල් නැතුව කිහිලි කරුවලින් යන මල්ලිල ඉන්න්ව නම් ඔහොම කියන්නෑ
උපන් රටට පිටු පානා හෙළයන් හෙළ බිමට එපා,,,,
ප්ලිපිනෝ මම රට දාල ගහින් දැන් අවරුදු 10 කාටත් වැඩි . රට හොද නම් ඇයි මින්පසු රට දාල යන්නේ ?
ඔය අය ආණ්ඩුවට බැනීම සරනාගතබව ගන්න කරන උපක්‍රමයක් වෙන්න ඇති යුද්ධය තිබුන නම් ඔය කට්ටියට ඔය වැඩේ පහසු වෙනව යුද්ධය ඉවර කල නිසා තව තරහ වැඩි ඇති
අනේ මංද අපට ලක්ෂ 10 තියා පාං කියා ගන්න බැරුව ඉන්නෙ මේ කාගෙ සල්ලිද මේ ඩයස්පොරවෙ එව්ව වෙන් ඇති.
මධු ...ඔයත් ඊලග බෝට්ටුවෙන් ඔස්ට්‍රෙලියවටම ගියොත් හොදයි ...
මේ සේරම කොටි නැත්නම් උපන් බිමට ගරහයිද?
කොටි නැතිකරනම් ඇයි ඔයගොල්ලෝ බය වෙන්නේ .
කොටි නැති කළානම් ඇයි ඕගොල්ලෝ භය වෙන්නේ?
ටික දෙනෙක් අහු වුණාට සෑහෙන කට්ටියක් දැලෙන් රිංගලා එහෙනම්
මඩ ටිකක් කෑවානම් මොකද?
ඔව් ඔය ඉංග්‍රීසි විභාගෙත් ලංකාවේ සල්ලි දුන්නම පාස් කරනවලු.
සමහර දේවල් වල ඇත්තාක් තියෙන්න පළුව ????
සමහර දේවල් වල ඇත්තක් තියෙන්නත් පුළුවන් ????
ඔය වගේ ගමන් ඔක්කොම පටන් ගන්නේ එක්කෝ තංගල්ලෙන් නැත්නම් මීගමුවෙන්.
සල්ලි වලට මොනවද කරන්න බැරි?
මේ ගොල්ලෝ මෙහෙට එන්නේ බොරු ලිපි ලේඛන පෙන්නලා.ඉන්පස්සේ කොටිත් එක්ක එකතු වෙලා ලංකාවට මඩ ගහන එක තමයි කරන්නේ
මුන්ව කොටියම කන්න ඕනි
ඔය එළි වෙන්නේ ටික ටික.කොහොමත් මේවා පොඩි මිනිහෙකුට තනියෙන් කරන්න බැහැ
ඕනවට වඩා සහජීවනය අවශ්‍ය නෑ.දැන් අහු වෙන කට්ටියට හොද දඩුවම් දෙන්න ඕනි මතක හිටින්නම