පාසලේ නළ ජල මාර්ගය අනවර නළයකින් නිවසට ගැනීමෙන් රුපියල් නව ලක්ෂයකට වැඩි වංචාවක් කළැයි කෙංගල්ල දෙමළ මහා විද්‍යාලයයේ විදුහල්පතිනි රෙංගන් විශ්වනාදන් මංගලේෂ්වරී (53) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා විසින් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් දෙන පඩි මදිද මන්දා, මේ වගේ හෝඩියේ පන්තියේ වැඩකරන්නේ? (නි)
ඉතින් කොහොමද ලංකාව දියුණු වෙන්නේ? මුලටම හොරකම වංචාව නේද පුරුදු කරන්නේ? (නි)
මානව හිමිකම් ප්‍රශ්නයක් බවට පත්වේද? (ස)
රජයෙන් ගෙදර විදුලි බිල ගෙවන ඇමැතිවරු ඉන්න රටේ පාසැල ගානේ ජල බිල ගෙවන්න විදුහල්පති හිතන්න ඇති . (නි)
මේ නිවාස තියෙන්නේ පාසල් වත්තේද? නැත්නම් වත්තෙන් පිටතද? (නි)
මේක ජාතික පාසලක් නම් වෙන්න බැහැ. විදුහල්පතිනිගේ නමත් තියෙනවා. (නි)
විදුලිය ගත්තා නම් කියන්න තිබුනා බිල ගෙවන්න වැටුප මදි නිසා වංචාව කළා කියලා. (නි)
විදුහල්පතිකමෙන් අයින් කරන්න. මේ වගේ හොරු රටට වැඩක් නැහැ (නි)
නව ලක්ෂයක් කියන්නේ ජිවිත කාලයටම පාවිච්චි කරපු වතුර බිලද? මම හිතන්නේ එයා මෙච්චර කල් වතුර විතරයි බීලා තියෙන්නේ. (නි)
මේවා හෝඩියේ පන්තියේ වැඩ (නි)
එයාගෙන් ඉගෙන ගත්ත අය හොරකම් කරනව දැකලා එයාටත් හොරකමක් කරල බලන්න හිතෙන්න ඇති. පවු එයාව නිදහස් කරල දාන්න (නි)
විදුහල්පති මෙසේ කරත් නම් එම පාසැලේ දරැවන්ට දෙයියන්ගෙම පිහිටයි.(නදී)
වර්තමාන රජයේ සේවකයෝ පුදුම විදිහටනේ හොර වැඩකරනේ. එලිය වැටෙනකොට මොකක් හරි බාල්දියක් පෙරලනවා. රජයේ කාර්යාලයකට වැඩක් කරගන්න ගියත් ගතමනාවක් දුන්නොත් විතරයි වැඩේ කෙරෙන්නේ (නි)
ඕක සුළු දෙයක්නේ. (නි)
පානය කරනවා තියා ඔය මනුස්සයට නාලාවත් ඔච්චර වතුර ගොඩක් ඉවර කරගන්න පුලුවන්ද? මට නම් සැකයි. කවුරු හරි ඉරිසියාකාරයෙක්ගේ වැඩක්ද කොහේද? (නි)
නම ලක්ෂය ගණන් බැලුවේ මොන දෙපාර්තමේන්තුවෙන්ද?ගණනේ හැටියට ජල නලයක් නම් වෙන්න බැහැ. පෙට්රෝල් නලයක් වෙන්න ඇති! (නි)
සුවර් එකටම ප්‍රසිද්ධ පාසලක් නොවෙන්න ඕනෑ. නැත්නම් ඕකත් මහා ගානක්ද පළමු ශ්‍රේණියේ දෙමුපියන්ට! (නි)
විදුහල්පති සිසුන්ට ආදර්ශ දෙන අයුරුද මේ? (නි)
අයියෝ ඡායා ප්‍රශ්ණයක් නේද? ඇයි එහෙම අරගත්තේ.(නදී)