කොළඹ හිල්ටන් ජෛයික් හෝටලයේ 18 වැනි තට්ටුවෙන් වැටි මළැයි කියන මාලදිවයින ජාතික මොහොමඩ් මියරාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්නැයි අද උදේ එහි ගිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ ඇටිකිච්චෙක්.නේද හෙළයෝ
Wow බිල ගෙවන්න ඔන නැහැ..
හොද හෝටලේකින් හොදට කාලා තියෙන්නේ
හිල්ටොං එකෙන් වැටිලා මලත් මොකෝ අනේ වාසනාවන්
හිල්ටන් හෝටලයෙන් වැටිලා මරුන පළවෙනි කෙනා නෙමෙයි ඔය
මල්ලි තම්බි !! යෙපා අපේ මුනසිංගට පිස්සු කියන්ඩ ?
පිස්සු අයට මෙහේ ඉඩ නෑ.....
මනුස්සයක්ගේ වෙලාව තීරණය වෙන්නේ පෙර අතමයේ කුසල් අනුව....ඔබට නිවන් සුව ........
හෙළයා කියනදේ සම්පූර්ණ සත්‍යයකි. මේ ගැන සොයා බලා පළ කරනු මැනවි...
ලංකාදීප මහත්තුරු ඇත්තෙන්ම හෝටලයේ 18 වෙනි තටිටුවෙන් වැටුන එකත් ප්‍රශ්ණයක් තමා. ඒත් එයා දැන් මැරිලානේ එයාගේ කටයුතුවලට නීතියෙන් මොනවා හරි කරයි. නමුත් මේ හෙළයාගේ කතාව නමි ඇත්තක්ම තමයි. තවතවත් ඉස්සරහට ළමයි ලෙඩවෙන්න නොදී, මැරෙන්න නොදී, බෙරාගැනීමට පුලුවන්. හෙළයාගේ ප්‍රශ්ණය සමිබන්ධව ඔබතුමන්ලාගේ අවධානය යොමුකිරීම ඉතා වැදගත්.
බොලාටත් පිස්සුද හෙළයෝ, මටනම් පිස්සු වගෙයි දැන්
සුරාසොඩෙක් ගිරිකුලකින් විසිවී මහපොලොවට පාවෙද්දී ගත දැවටෙන මේ සීත සුළං රැල් අහෝ සැපයි කීවාලූ
අවාසනාවන්ත සිදුවීමක්.. මට එකපාරට මතකෙට ආවෙ අපේ ඇමතිතුමාට ඕස්ට්‍රේලියාවෙදි වෙච්ච දේ....
ආපෝ මම ඔය පැත්තෙන් කඩුවෙල ගියා දවසක්. ගන්දස්සාරේ බැහැ මිනිස්සු කොහොම ජීවත් වෙනවද මන්ද? පව් ඔය කියන දරුවන්. හෙළයා ඔයා නියම ලාංකිකයෙක්
සිදුවීම ගැන මට දුකයි...හෙළයා ගැන ඊටත් වඩා දුකයි..
මට ආචාර්ය වගේ පිස්සු නැහැ. වයර් ෂෝර්ට් වෙන්ඩ දෙයක් නැහැ ඇටිකිච්චෝ. මම ඊයේ ඒ පළාතේ මළගෙයකට ගියා. එහෙ අසරණ වෙච්ච මිනිසුන්ගෙන් අහල දැනගත්ත. ඒකයි හෙළයෙක් හැටියට ලන්කාදීපෙන් ඉල්ලීමක් කලේ
මේක ව්‍යාපාරික ප්‍රශ්නයක්. මේ මිනිස්සු ලංකාවට එන්නේ සිරි නරබන්න නෙවි. ගොඩක් ලොකු හෝටල් වල නැවතිලා ඉන්නේ ජාවාරම්කරයෝ. අපි මේවා ගැන දුක් වෙන්නේ නැතුව මේ හෙළයා කියල තියන දෙය ගැන හොයල බැලුවොත් නේද හොඳ
හෙළයා 2012-06-14 11:36:52 මම ලංකාදීප කතෘට කියන්නම හිටියේ සේදවත්ත ප්‍රදේශයේ කුණු ගෙනත් දැමීම නිසා වටා පිටාවේ ජීවත් වෙන මිනිස්සු පුදුම දුකක් විඳින්නේ. ළමයින්ට හැමදාම ලෙඩ ගෙවල්වල මැස්සෝ ඩෙංගු හැදිලා දැනටමත් ළමයි මැරිලා. කුණු ගෙනල්ල පොහොර හදන කට්ටිය චන්ඩි දාල මිනිස්සුන්ව බයකරලා ඉන්නේ, ප්‍රාදේශීය සභාවේ ඉඳල ගමේ ඉන්න ග්‍රාමසේවක වෙනකන් සල්ලි දීල කටවහල. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කිව්වත් කව්රුත් පැත්ත පළාතේ එන්නේ නැහැ. දේශපාලන බලපෑම්. මම හිතන්නේ මේකේ අදහස් දාන අයවත් මෙහෙම දෙයක් ලංකාවේ වෙනවා කියල දන්නේ නැහැ. ඔබතුමන්ලාගෙන් ඉල්ලන කාරුණික ඉල්ලීමක් මේක එළිදක්වල එහෙ ජීවත් වන අපේ ළමයින් බේරගන්න. මේ ඔයා අපේ ආචාර්ය නෙමෙයි නේද?එතුමාටත් නිතර ඔහොම වයර් ෂෝට් වෙනවා
බොහොම අවාසනාවන්ත සිද්ධියක්.. නගරයේ සිරි නරඹන්න ගිහිල්ල වරැ නැතිව පහළට වැටුණවත්ද? නැතිනම් හදිසි හෘද්‍යාබාධයක්වත්ද??
මම ලංකාදීප කතෘට කියන්නම හිටියේ සේදවත්ත ප්‍රදේශයේ කුණු ගෙනත් දැමීම නිසා වටා පිටාවේ ජීවත් වෙන මිනිස්සු පුදුම දුකක් විඳින්නේ. ළමයින්ට හැමදාම ලෙඩ ගෙවල්වල මැස්සෝ ඩෙංගු හැදිලා දැනටමත් ළමයි මැරිලා. කුණු ගෙනල්ල පොහොර හදන කට්ටිය චන්ඩි දාල මිනිස්සුන්ව බයකරලා ඉන්නේ, ප්‍රාදේශීය සභාවේ ඉඳල ගමේ ඉන්න ග්‍රාමසේවක වෙනකන් සල්ලි දීල කටවහල. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කිව්වත් කව්රුත් පැත්ත පළාතේ එන්නේ නැහැ. දේශපාලන බලපෑම්. මම හිතන්නේ මේකේ අදහස් දාන අයවත් මෙහෙම දෙයක් ලංකාවේ වෙනවා කියල දන්නේ නැහැ. ඔබතුමන්ලාගෙන් ඉල්ලන කාරුණික ඉල්ලීමක් මේක එළිදක්වල එහෙ ජීවත් වන අපේ ළමයින් බේරගන්න.
නඩු දානවනම් උපදෙස් ගන්න මම දන්න හාදයෙක් ඉන්නවා...
18 වංගුවක් නැහැනේ....
18 වෙනි තට්ටුවෙන් බිමට වැටුනේ කොහොමද කියල හොයලා බලන්න වෙනවනේ....
හිල්ටන් එකටම එන්න ඕනෑ සියදිවි නසාගන්න !